Hima Spices

Hima Spices Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hima Spices, Grocers, Gampaha.

26/09/2024
කුරුදු තේ* රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනයට* ආතරයිටිස් රෝගයට* රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට * තරබාරුකම අඩු කිරීමට උපකාරී...
23/07/2024

කුරුදු තේ

* රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනයට
* ආතරයිටිස් රෝගයට
* රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට
* තරබාරුකම අඩු කිරීමට උපකාරී වේ.

භාවිතය

කුරුඳු කුඩු ස්වල්පයක් උතුරන වතුර කෝප්පයක තබා විනාඩි 3-4 ක් තබන්න. ඔබේ ආශාව මත සීනි එකතු කර පානය කරන්න.

උසස්ම තත්වයෙන් යුත් දේශීය කුරුදු කුරුදු භාවිතයෙන් ඔබට ලැබෙන වාසි:- *හෘද රෝග වලින් ආරක්ෂාවීමට*බඩ දැවිල්ල අඩු කර ගැනීමට *ප...
23/07/2024

උසස්ම තත්වයෙන් යුත් දේශීය කුරුදු

කුරුදු භාවිතයෙන් ඔබට ලැබෙන වාසි:-

*හෘද රෝග වලින් ආරක්ෂාවීමට
*බඩ දැවිල්ල අඩු කර ගැනීමට
*පිළිකා වලින් ආරක්ෂා වීමට
*මුඛ සනීපාරක්ෂාවට
*දියවැඩියාව හා කොලෙස්ටරෝල් ඇතුලු රෝග පාලනයට

කුරුදු පවුඩර් :- 50g rs. 300/=
කුරුඳු පීලි :- 50g rs. 200/=

Delivery fee:- 400/=

23/07/2024

ඔබට ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ යුතුකමයි.

Address

Gampaha

Telephone

+94788053785

Website

Alerts

Be the first to know and let us send you an email when Hima Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hima Spices:

Share

Category