23/09/2026
වීරසිරි සුපර් (Weerasiri Super) ඉදිගොල්ල ආයතනය සඳහා නව සේවක බඳවාගැනීම්!
ඔබත් වගකීමෙන් යුතුව කාර්යක්ෂමව වැඩ කළ හැකි, සුදුසුකම් සපුරාලූ තරුණයෙක් හෝ තරුණියක්ද?
අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට අදම අයදුම් කරන්න.
ඇබෑර්තු පවතින තනතුරු:
01. බර වාහන රියදුරන් (Drivers)
🔴 සේවා පළපුරුද්ද අනිවාර්යයි
🔴 වයස අවුරුදු 25ත් 35ත් අතර විය යුතුය
02. මුදල් අයකැමි (Cashier)
03. දත්ත ඇතුළත් කිරීම සහ සහායක (Data entry and support)
🔴 GRN ඇතුළු මූල්‍යමය ලේඛන සම්බන්ධව දැනුම සහ පළපුරුද්ද
🔴 POS Systems සමඟ වැඩ කිරීමේ පළපුරුද්ද
🔴 කාර්යක්ෂම බව සහ වගකීම් සහගත බව
🔴 සුපිරි වෙළඳසැලක සේවය කර ඇති අයට විශේෂයි
වැඩ මුර / වේලාවන්:
🔴 වැඩ මුර ක්‍රමයට: පෙ.ව. 7:45 - ප.ව. 3:00 | ප.ව. 2:00 - ප.ව. 10:00
🔴 පූර්ණ කාලීන: පෙ.ව. 8:00 - ප.ව. 10:00
✨ නවාතැන් හා ආහාර පාන පහසුකම් සපයනු ලැබේ.
📞 විස්තර සඳහා අදම අමතන්න
/ WhatsApp: 077 748 5970
✉️ Email: [email protected]
📍 ලිපිනය: වීරසිරි සුපර්, ඉදිගොල්ල