14/04/2026
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
තිස් වසරක බැඳීම අලුත් කරමින්, අපිත් එක්ක සැමදාම ඉන්න ආදරණීය පාරිභෝගික ඔබ අපේ වටිනාම වස්තුවයි.
ඔබගේ මෙන්ම ඔබගේ පවුලේ සියලු දෙනාගේම සියලු පැතුම් ඉටු වෙන, සතුට පිරුණු නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!