Lahiru Spices

Lahiru Spices 100% natural local spices without flavorings for good taste everyday Our own non-toxic local spices

03/07/2024

🍀🍀🍀Fish chutney 071-4105965🍀🍀🍀

03/07/2024

🍀🍀🍀Lahiru Spice 🍀🍀🍀
🌿🌿🌿071-4105965(Whatapp)🌿🌿🌿

🍀🍀🌿🌿Lahiru Spices වෙනස්ම රස සොයන කට්ටියගේ අලුත්ම නවාතැන🍀🍀🌿🌿🍱🍱🥣🥣 රාමියොන් එක්ක කාල නැද්ද How Sa....d කාල බලන්න අ......ස හ...
30/06/2024

🍀🍀🌿🌿Lahiru Spices වෙනස්ම රස සොයන කට්ටියගේ අලුත්ම නවාතැන🍀🍀🌿🌿

🍱🍱🥣🥣 රාමියොන් එක්ක කාල නැද්ද How Sa....d කාල බලන්න අ......ස හිතෙයි🍱🍱🥣🥣

🧜‍♀️🧜‍♀️ තවම තක්කාලි සෝස් විතරද පාවිච්චිය එන්න අලුත් රසයන්නට
Lahiru Spices🧜‍♀️🧜‍♀️🧜‍♀️

☘️☘️Lahiru Spices වෙනස්ම රස සොයන කට්ටියගෙ අලුත්ම නවාතැන☘️☘️                          💥💥අඹ චට්නි💥💥🍀🍀අපි හැමෝම දන්න අඹ චට්...
28/06/2024

☘️☘️Lahiru Spices වෙනස්ම රස සොයන කට්ටියගෙ අලුත්ම නවාතැන☘️☘️

💥💥අඹ චට්නි💥💥

🍀🍀අපි හැමෝම දන්න අඹ චට්නි සාදා ගන්නේ ඇත්තටම අඹ වලින්මද?🙄🙄🙄

💥💥ලංකාවේ අඹ චට්නි සෑදීමේදි යම් යම් වෙනස් කම් සිදු කරනවා.තමන්ගේ ලාභය අරභයා සහ සමාජයේ විවිධ මට්ටම් වල සිටින පුද්ගලයන් නිසා.💥💥

🍀🍀ඒ කියන්නේ අඹ වර්ග වලින්ද?🙄🙄🙄

💥💥අඹ චට්නි සැදිමේදි විශේෂිත වු අඹ වර්ග ඇත.අඹ වර්ගය වෙනස් වුවද කිසිම ගැටලුවක් නොමැත.💥💥

🍀🍀අඹ චට්නි සාදන තව ක්‍රමයන් තිබේද?🙄🙄🙄

💥💥ඔවි.අඹ චට්නි සැදීමේදි බහුලව චව් චව් ,කැකිරි, දමා අස්වැන්න වැඩි කර එයට Essence එක් කර නිෂ්පාදනය කරනවා💥💥

🍀🍀Lahiru Spices වන ඔයාලත් මේ විදියමද කරන්නේ?🙄🙄

💥💥Lahiru Spices වන අප ආයතනය කිසිවිටකත් ආදේශක භාවිතා නොකරයි.100%ක්ම අඹ වලින් පමණක් සාදනු ලැබේ. සමාජයේ සෑම මට්ටමකම සිටින පුද්ගලයන්ට එක සේ නිෂ්පාදනය කර එකම මිලකින්ද ඔබ අතට පත් කරයි.💥💥

🌹🌹🌹🌺🌺Lahiru Spices වන අප ආයතනය නිෂ්පාදනය කරන සියලු නිෂ්පාදන වලට වගකියනු ලැබේ.🌹🌹🌹🌺🌺

💥💥දැන්ම අපව අමතන්න=077-8771046🌺
💥💥Whats App no.=071-4105965🌺
💥💥page=Lahiru Spices🌺

☘️☘️☘️Lahiru Spices කියන්නේ සරලවම කියනවනම් වෙනස්ම රස සොයන කට්ටියට අලුත්ම නවාතැන🥰🥰🥰🥰
26/06/2024

☘️☘️☘️Lahiru Spices කියන්නේ සරලවම කියනවනම් වෙනස්ම රස සොයන කට්ටියට අලුත්ම නවාතැන🥰🥰🥰🥰

26/06/2024

🐠🐠🐟🐟🦐Fish chutney(මාලු චට්නි)🐠🐠🐟🐟

🐟🐟:මාලු වලින් චට්නි හදනවද?🙄🙄🙄

🐋🐬🐬:ඔව්.Lahiru Spiceආයතනය විසින් ඉතා ප්‍රණීතව සකසන ලද මාලු චට්නි ඔබට මිලදී ගැනීමට පුලුවන්🐬🐬

🐟🐟🐟: ඒත් ඉතින් අපට ඕන මාලුවෙක්ගෙන් චට්නි හදන්න බෑනෙ ඒකට විකල්පයක් තියනවාද?🙄🙄🙄

🐬🐬🐬:අපට ඕනම මාලු වර්ගයකින් චට්නි හදන්න පුලුවන් ඒකයි කියන්නේ වෙනස්ම රස සොයන්නන්ට අලුත්ම නවාතැන Lahiru Spices 🐬🐬

🐟🐟🐟:අපි මාලු චට්නි මොනවත් සමගද ආහාරයට ගන්නේ?🙄🙄🙄

🐬🐬🐬:රයිස් ,ඉදිආප්ප ,කොටින්ම කියනවානම් ඕනම දෙයක් එක්ක ආහාරයට ගන්න පුලුවන්🐬🐬🐬

🐟🐟🐟: මාලු චට්නි කල්තියාගන්න රසකාරක එහෙම හුගක් දානවද?🙄🙄🙄

🐬🐬🐬:වැදගත්ම දේ ;Lahiru Spice කියන්නේ කල්තියාගැනිමට සහ රසකාරක කිසිවක් අඩංගු නැති නිෂ්පාදනයක් බව වගකීමෙන් පවසනවා.🐬🐬🐬

🐟🐟🐟:මාලු චට්නි මිලදී ගන්නේ කොහොමද?

🐬🐬🐬:හරි සරලයි Lahiru Spices Page එකට Message එකක් එවන්න.එහෙම නැත්නම් facebook Marketplace එකේ තියනවා තව Ceylon plaza app එක හරහාත් මිලදි ගන්න පුලුවන්.Ceylon Plaza App එකෙන් ගන්න විට Delivery Rate එක අඩුයි.

🐬🐬🐬🐬Lahiru Spice Fish Chutney කැවේ නැද්ද How Saaad කාල බලන්න ආ......ස හිතෙයි🐬🐬🐬🐬

🐬🐬🐠🐠[071-4105965 WhatsApp]🐬🐬🐠🐠

🐬🐬🐠🐠[077-8771046-Hotline]🐬🐬🐠🐠

25/06/2024
🥓🥓Tamarind pepper Souce🥓🥓☘️මොනවාද මේ සියඹල මිශ්‍ර ගම්මිරිස් සෝස් කියන්නේ?🙄🙄🙄💥මේ සෝස් එක Lahiru Spices අයතනය විසින් ඉතා ර...
23/06/2024

🥓🥓Tamarind pepper Souce🥓🥓

☘️මොනවාද මේ සියඹල මිශ්‍ර ගම්මිරිස් සෝස් කියන්නේ?🙄🙄🙄

💥මේ සෝස් එක Lahiru Spices අයතනය විසින් ඉතා රසවත්ව සියඹල සහ ගම්මිරිස් දෙක එකතු කර සාදන ලද සෝස් වර්ගයකි.

☘️මේ සෝස් එක මොනවටද පාවිච්චි කරන්නේ?🙄🙄🙄

💥සියඹල මිශ්‍ර ගම්මිරිස් සෝස් එක අපට සෑම කැමක් සමග
එක්කරගන්න පුලුවන් විශේෂයෙන් BBQ හො මාලු සීසන් කරනවිට ඉතා යොග්‍ය වේ.

☘️Tamarind mix Pepper Souce එක ලබා ගන්නේ කොහොමද?🙄🙄🙄

💥කෙටියෙන්ම කීවොත් අපගේ F.Page එකට message එකක් තියන්න.එහෙමත් නැත්නම් අපේ Whatsapp Number (071-4105965)එකට massage එකක් එවන්න.

☘️මිට අමතරව ගන්න විදියක් නැද්ද?🙄🙄🙄

💥FB එකේ Marketplace එකෙන් සහ Ceylon Plaza Flatform එකෙන් මිලදි ගන්න පුලුවන් Ceylon Plaza එකේ Delever Rate එක හුගක් අඩුයි Try කරලා බලන්න.🥰🥰🥰

Lahiru Spices :Hot Line 071-4105965

23/06/2024

ළහිරු කුලුබඩු කියන්නේම ලොකයට නියම Quality එකෙන්ම දෙන Brand එකක්.වෙනසක් ඔන කට්ටිය සෙට් වෙන්න.
අමතන්න 071-4105965

Address

12/F, Mangalathiriya Road, Kalagedihena
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 08:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share