AHD items

AHD items Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AHD items, Grocers, Galnewa.

ඕනි අය වට්සැප් මැසේජ් 1ක් දාන්න0761596760
09/08/2024

ඕනි අය වට්සැප් මැසේජ් 1ක් දාන්න
0761596760

පාද සලන්1600 Free size076 1596760 watsapp message ekak දාන්න ❤️❤️❤️
31/05/2024

පාද සලන්
1600
Free size
076 1596760 watsapp message ekak දාන්න ❤️❤️❤️

අපේ නව මිල 😍😍😍කාන්තා එජෙස්මන්ට් මුදු...මෙම මුදු ඕනෑම කෙනෙකුට පැළදිය හැකි වන පරිදි සාදා ඇති බැවින් සයිස් පිළිබදව ගැටලුවක්...
29/05/2024

අපේ නව මිල 😍😍😍

කාන්තා එජෙස්මන්ට් මුදු...
මෙම මුදු ඕනෑම කෙනෙකුට පැළදිය හැකි වන පරිදි සාදා ඇති බැවින් සයිස් පිළිබදව ගැටලුවක් නොමැත..😍

මිල 1450/=

වෙඩින් එකට ..😍එන්ජේච්මන්ට් එකට 😍කපල් මුදු 3සෙට් එක 2500/= පිරිමි මුද්ද 1800/=කාන්තා මුදුව 1350/=ඕනි අය watspp මැසේජ් එකක...
29/05/2024

වෙඩින් එකට ..😍
එන්ජේච්මන්ට් එකට 😍
කපල් මුදු 3සෙට් එක
2500/=

පිරිමි මුද්ද 1800/=

කාන්තා මුදුව 1350/=
ඕනි අය watspp මැසේජ් එකක් දාන්න 076 159 6760

එනවද පිටරටකට නිදන කාමරයක ජීවත් වෙන්න යන්න..😊මහ විශාල මුදල් ඕනී නෑ දැන්..🙊ඔන්න අපි ගෙනාවා ...බෝවා මැරීරියල් එකේ කාපට් මැට...
28/05/2024

එනවද පිටරටකට නිදන කාමරයක ජීවත් වෙන්න යන්න..😊
මහ විශාල මුදල් ඕනී නෑ දැන්..🙊
ඔන්න අපි ගෙනාවා ...
බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊
තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
ඉතින් සැනසීමෙන් සැහැල්ලුවෙන් නිදාගන්න..😊
පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊
ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...
පාට කීපයකින් දැන් බෝවා බිම් කාපට් මැටීරියල් එකක් මිලදී ගන්න..😊
60 පළල..😊
කිලෝ එකට යාර 2 ත් 2 හමාරත් අතර..😊
ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢
පික්නික් කාපට් එකක් විදිහට 😊
පහසුවෙන් ගෙනියන්න.😊
පහසුවෙන් පිරිසිදු කරගන්න..😊
කිලෝ එකකින් වර්ග අඩි 30 ක ප්‍රමාණයක් කවර් කර ගන්න පුලුවන්..😊
ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..😊
දැන් පාර වර්ග හතරකින්..😊
ඔබ ලගට..
සුදු පාට😊
තද නිල්😊
වගේ වර්ණ ගොඩකින්ම..😍මිලදි ගැනීමේ හැකියාව..
තොග ඉතා සීමිතයි..😊😊
කිලෝ එකක් 2200/=විතරමයි...ඕනි අය 076 159 6760 watsppnambar එකට message එකක් දන්න.

👉මෙවා හදන්නේ cu a කියන තඹ වලින්මලකඩ කන්නේ නෑ.. ❤️👉ගෝල් කලර් 22  රන් ආලේපනය කරලා තියෙන්නේ..දහඩියෙන් හා (ලවන මිශ්‍ර ජලය, ම...
07/05/2024

👉මෙවා හදන්නේ cu a කියන තඹ වලින්
මලකඩ කන්නේ නෑ.. ❤️

👉ගෝල් කලර් 22 රන් ආලේපනය කරලා තියෙන්නේ..

දහඩියෙන් හා (ලවන මිශ්‍ර ජලය, මුහුදු වතුර හැර) මේ ආභරණ වලට හානියක් නොවේ...

👉සබන්, සුවද විලවුන්, කෙම්කල් සහිත ක්‍රීම්, හිස් ආලේපන, පිරිසිදු කාරක වැනි දේවල් නිසා මේ ආභරණ වල වර්ණය යේ ආයු කාලය අඩු වේන්න පුළුවන්.. ඒ හේතුවෙන් මේ සාධක හසුනොවන අයුරින් භාවිතා කරන්න...

👉නැවත වර්ණ ගැන්විය හැක... ❤️❤️

Bottel ambrell1650Cod available 400
07/05/2024

Bottel ambrell
1650
Cod available 400

2000 ml900ml300mlPeaking charge and speed delivery 50+Delivery 400Cash on delivery3ma 1940
06/05/2024

2000 ml
900ml
300ml
Peaking charge and speed delivery 50
+
Delivery 400
Cash on delivery
3ma 1940

920
05/05/2024

920

Address

Galnewa

Website

Alerts

Be the first to know and let us send you an email when AHD items posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category