Gift Heart

Gift Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift Heart, No. 414, New Town, Thalgaswala, Galle.
(17)

26/04/2026
ඔයාලා හිතන්නේ මල් වලට කැමති ගැහැණු ළමයි විතරයි කියලද?නෑ නෑ ළමයෝ ☺️මල් වලට කැමැති පිරිමි ළමයින් ඉන්නවා 😍මේ මල් කූඩේ හැදුන...
23/04/2026

ඔයාලා හිතන්නේ මල් වලට කැමති ගැහැණු ළමයි විතරයි කියලද?
නෑ නෑ ළමයෝ ☺️
මල් වලට කැමැති පිරිමි ළමයින් ඉන්නවා 😍
මේ මල් කූඩේ හැදුනෙත් ඒ වගේ පිරිමි ළමයෙක් වෙනුවෙන් 😊

23/04/2026

මේ ලස්සන මල් කූඩේ නම් හැදුනේ ගැහැණු ළමයෙක් වෙනුවෙන් නෙවෙයි.
මේක යන්නේ මල් වලට කැමති පිරිමි ළමයෙක් වෙනුවෙන්.😊🌺🩷
එයාගෙ උපන්දිනය වෙනුවෙන් එයාගෙ ආදරණීය ගැහැණු ළමයාගෙන් 😍

ඉතින් ඔයාත් මේ වගේ ලස්සන මල් කූඩ ඕන නම් Gift Heart අපට msg එකක් දාන්න.
074 045 8744

22/04/2026

තරුණ කාලෙම නිරෝගීකමට මුල් තැනක් දෙමු. නැත්නම් අවුරුදු 30ක් වෙද්දි බෙහෙත් බොන්න පටන් ගන්න වෙයි 🥺🫠

22/04/2026

නිල් පාට මලක් වෙමි - පිටු අතර තනි වෙච්ච 🌹🩵

නිල් පාටට ආස ගෑනු ළමයෙක් වෙනුවෙන් තමයි මේ නිල් පාට රෝස මල් පොට් එක හැදුනේ 🌹🩵Thank you for your order Nilu Nilu 🩵
21/04/2026

නිල් පාටට ආස ගෑනු ළමයෙක් වෙනුවෙන් තමයි මේ නිල් පාට රෝස මල් පොට් එක හැදුනේ 🌹🩵

Thank you for your order Nilu Nilu 🩵

19/04/2026

ඔයාලා දන්න මලක් වෙනස් විදියට හදමුද?

18/04/2026

ඔයාගේ birthday shoot එකටත් ගමුද ලස්සන මල් කූඩයක්
පර වෙලා යන මල් වෙනුවට හැමදාම ළග තියාගන්න පුළුවන් ලස්සන මල් කූඩයක්
ඔයා කැමති ඕන ම පාටකින් අපට කියලා හදාගන්නත් පුළුවන් 😊

අලුත් අවුරුද්දේ නිවසක් හැඩ කරන්න ගිය තැඹිලි කුමාරි 🌼🏵️
17/04/2026

අලුත් අවුරුද්දේ නිවසක් හැඩ කරන්න ගිය තැඹිලි කුමාරි 🌼🏵️

Address

No. 414, New Town, Thalgaswala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Gift Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share