ClipCharm

ClipCharm Best quality Hair bands and creative hair clips and accessories

🎄✨ Merry Christmas from ClipCharm ! ✨🎄This festive season, we send our heartfelt wishes to you and your loved ones. May ...
25/12/2024

🎄✨ Merry Christmas from ClipCharm ! ✨🎄

This festive season, we send our heartfelt wishes to you and your loved ones. May your homes be filled with joy, peace, and love, and may the new year bring happiness and prosperity to all.

Thank you for your continued support and trust in us. Let’s celebrate the spirit of togetherness and make this season truly magical.

Stay safe and enjoy the holidays!

සුබ උදෑසනක් හැමෝටම .මේ පාර එකතුව කොහොමද බලන්න
12/02/2024

සුබ උදෑසනක් හැමෝටම .මේ පාර එකතුව කොහොමද බලන්න

01/02/2024

අද උතුම් නවම් මාසේ පළමුවෙනිදා...🙏

අදින් ආරම්භ වන මේ ලස්සන මාසය...😚

හිත් අමනාමපකම්නැතිවෙන හිත සැනසීම ලැබෙන සොදුරු මිනිසුන් පමණක් හමුවන
හැමෝගෙම ලස්සන බලාපොරොත්තු සියල්ල ඉෂ්ඨ වෙන්න 👌👌

හැමහිතක්ම මෙත් සිසිලෙන් සැනසෙන පිංබර මාසයක් වෙන්නයි අපේ පැතුම🙏🙏🙏

අලුතෙන් හදපු design ටික බලන්න හොඳද කියලා...ඔයාලට අවශ්‍යම ඕනෑම අවස්ථාවක් සඳහා මේ විදියට design කරලා දෙන්න පුළුවන්ඕනි අය w...
25/01/2024

අලුතෙන් හදපු design ටික බලන්න හොඳද කියලා...

ඔයාලට අවශ්‍යම ඕනෑම අවස්ථාවක් සඳහා මේ විදියට design කරලා දෙන්න පුළුවන්

ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න
https://wa.me/c/94702345056

ClipCharm

ඔබ සැමට පින්බර උතුම් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා  . බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදු...
25/01/2024

ඔබ සැමට පින්බර උතුම් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා .

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ.

🪷බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයකදී වේ. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

🪷එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇත.

🪷බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයකදී වේ.

🪷දුරුතු පුර පසළොස්වක පෝය වසරේ ප්‍රථම පොහොය වන අතර, කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර මංගල්‍යය මෙම පෝය දින සිදු කරන සුවිශේෂී කටයුත්තකි.

සුබ දවසක් හැමෝටම . අලුතෙන්  හදපු හෙයා ක්ලිප් සහ  බෑන්ඩ්.. ❤️❤️
18/01/2024

සුබ දවසක් හැමෝටම .
අලුතෙන් හදපු හෙයා ක්ලිප් සහ බෑන්ඩ්.. ❤️❤️

අලුත් බෑන්ඩ් ඩිසයින් ටික හොඳයිද??
15/01/2024

අලුත් බෑන්ඩ් ඩිසයින් ටික හොඳයිද??

ඔබට සුබ තයිපොංගල් උත්සවයක් වේවා🙏🙏"අස්වැන්න නෙළීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින්...
15/01/2024

ඔබට සුබ තයිපොංගල් උත්සවයක් වේවා🙏🙏

"අස්වැන්න නෙළීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරක දී ම සමරනු ලබයි. පොංගල් උත්සවය විශේෂයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා දමිළ ජාතිකයින් වෙසෙන වෙනත් රටවල් වල එනම් ශ්‍රී ලංකාව, මැලේසියාව, මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල බහුලව සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුන් සලකයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හඳුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙන්ය. "දමිළ ජනතාවගේ උත්සවය" යන්න එහි තේරුමයි. මෙම උත්සවයේ මුලාරම්භය සිදු වුයේ තමිල්නාඩුවේ ය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නමැති දමිළ කියමන මෙම උත්සව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහඟු අවස්ථා සඳහා මඟ පාදනු ඇත" යන්නයි.

උපුටා ගැනීමකි

ගිය සතියේ නිමවූ ඒවා
13/01/2024

ගිය සතියේ නිමවූ ඒවා

Welcome to "ClipCharm", where strands become poetry! Dive into creativity with enchanting hair bands and captivating cli...
13/01/2024

Welcome to "ClipCharm", where strands become poetry! Dive into creativity with enchanting hair bands and captivating clips. From blooming florals to chic designs, our collection is a symphony of style. Each piece blends quality and charm for enduring elegance.



"ClipCharm" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
සිත් ඇදගන්නා හෙයා බෑන්ඩ් සහ හෙයා ක්ලිප් නිර්මාණ රැසක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට සූදානම් .

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකට ගැලපෙන අයුරින් නිර්මාණය කිරීමටද අපි බැදී සිටිමු.

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when ClipCharm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ClipCharm:

Share

Category