BINU Organic Food Product

BINU Organic Food Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BINU Organic Food Product, Health Food Shop, Nagoda, Galle.

දකුණු කොරියාව බලා යන අපගේකරපිංචා පවුඩර්මුරුංගා පවුඩර්හින් බෝවිටියා පවුඩර්ඔබත් අදම අැණවුම් කරන්න..0723962627
08/12/2023

දකුණු කොරියාව බලා යන අපගේ
කරපිංචා පවුඩර්
මුරුංගා පවුඩර්
හින් බෝවිටියා පවුඩර්
ඔබත් අදම අැණවුම් කරන්න..
0723962627

අද දින දකුණු කොරියාව බලා පිටත් වු අපගේ නිෂ්පාදන..පිටරට වල හිත මිතුරන්ට ගමෙි විදිහට කන්න යවන්න අදම අැනවුම් කරන්න..07239...
30/11/2023

අද දින දකුණු කොරියාව බලා පිටත් වු අපගේ නිෂ්පාදන..පිටරට වල හිත මිතුරන්ට ගමෙි විදිහට කන්න යවන්න අදම අැනවුම් කරන්න..
0723962627 අමතන්න..

30/11/2023
විජලිත කොස්විජලිත දෙල්අමතන්න..0723962627 whatsapp 0723962627
30/11/2023

විජලිත කොස්
විජලිත දෙල්
අමතන්න..0723962627
whatsapp 0723962627

09/11/2023

නිල් කටරොලු පවුඩර් 100g සිට ඉහලට ඔබට අවශ්‍ය ප්‍රමාණ ලබා ගත හැකිය.
කුරියර් හෝ තැපැල් සේවා මගින් බෙදා හරිම.
වැඩි විස්තර සදහා අමතන්න - 072 396 2627

හීංබෝවිටියා පවුඩර් ඔබට අවශ්‍ය පරිදි තොග සහ සිල්ලරට මිලදී ගත හැක. මිල ගනන් සහ වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න.Heenboviti...
04/11/2023

හීංබෝවිටියා පවුඩර් ඔබට අවශ්‍ය පරිදි තොග සහ සිල්ලරට මිලදී ගත හැක. මිල ගනන් සහ වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න.
Heenbovitiya Powder available.
Please contact us…
☎️072 396 2627 (calls & whatsapp)
100% හීංබෝවිටියා පමණක්ම යොදාගෙන යන්ත්‍රානුසාරයෙන් විජලනයකර අඹරා ඉතා පිරිසිදුව නිෂ්පාදනය කර ඇත.
✅ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
✅සිරෝසීස් වැනි රෝග වලකයි.
✅පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
✅මුත්‍රා රෝග දුරු කරයි.
✅විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
✅අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
✅ලේ පිරිසිදු කරයි.
✅සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
✅දද කුෂ්ට ආදිය දුරු කරයි.
✅බඩේ අජීරණයන්ට ගුණය.
✅දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
✅කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
✅අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
✅ආහාර රුචිය ඇති කරයි.
✅ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
✅බඩ පුරවා දැමීම නසාලයි.
🍀හීං බෝවිටියා පවුඩර් කොළ කැද⁣ ලෙස සකස්කර ගත හැක, උණු ජලයට එක් කර තේ පානයක් ලෙස හෝ වෙනත් ආහාර සමග එකතු කර ආහාරයට ගත හැක.
💥ඔබට අවශ්‍ය තවත් බොහෝ දේ මිලදී ගැනීමට අපගේ BINU Organic Food Product ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

DEHYDRATED HEENBOVITIYA POWDERවිජලනය කරන ලද  කරපිංචා පවුඩර්  අඩුම මිලට අපෙන් -  තොග සහ සිල්ලරට.☎️ Contact for orders.   ...
29/10/2023

DEHYDRATED HEENBOVITIYA POWDER
විජලනය කරන ලද කරපිංචා පවුඩර් අඩුම මිලට අපෙන් - තොග සහ සිල්ලරට.☎️ Contact for orders.
ඇනවුම් කිරීමට සම්බන්ධ වෙන්න
📞📞 Call:0723962627
💬Whatsapp: 072 396 2627
✅ Natural color, Natural Taste, Natural odor & High nutritions value.
✅ Export quality.
✅ 100% Electric dehydrator machines used.
❎ Does not contain artificial colors.
❎ Does not contain preservatives.

කරපිංචා භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
🌼 කොලෙස්ටරෝල් අඩු කිරීම
🌼ශරීරයේ විෂ සර්ප විෂ නැසීම.
🌼සෙම් රෝග වලට
🌼ආහාර දිරවීම පහසු කරවයි.
🌼ආහාර රුචිය වැඩි කරයි
🌼මල පිටවීම පහසු කරවයි.
🌼අධික රුධිර පීඩනය පාලනය කරයි
🌼 තරබාරුව මර්දනයට
🌼පණු රෝගයන් වළකයි
☕භාවිතා කිරීම සඳහා උපදෙස්: දිනකට තේ හැඳි 1 ක් (උදේ සහ සවස) ආහාර ගැනීමෙන් පසු තේ ලෙස උණු වතුරට දමා පෙරා බොන්න.
🍵 කැඳ සකසා ගැනීමේදී එකතු කරන්න.
🍛ආහාර පිසීමේදී රසකාරකයක් ලෙස එකතු කරන්න.
💥දිවයින පුරා බෙදාහැරීම
නිෂ්පාදනය සහ බෙදා හැරීම:
BINU Organic Food Product
Whatsapp (+94) 072 396 2627
Email- [email protected]
🛑සැලකිය යුතුයි: රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කිරීමෙන් වලකින්න.
#කරපිංචා

විජලිත ආහාර - Dehydrated Foodsවස විසෙන් තොර නවමු ආහාර රටාවකට හුරුවෙමු..නවීන යන්ත්‍ර සූත්‍ර මඟින් විජලනය කරන ලද  නැව්ම් හ...
24/10/2023

විජලිත ආහාර - Dehydrated Foods

වස විසෙන් තොර නවමු ආහාර රටාවකට හුරුවෙමු..

නවීන යන්ත්‍ර සූත්‍ර මඟින් විජලනය කරන ලද නැව්ම් හා පිරිසුදු බවින් යුත් ආහාර,කොළ, මල්, කුළුබඩු අපගේ BINU Organic Food Product වෙතින් ලබාගත හැක.

1. හීන්බෝවිටියා
Heen bovitiya
2. කරපිංචා
Curry leaf
3. මුරුංගා කොළ
Moringa
4. යකි නාරන්
Yakinaran
5. තෙබු
Thebu
6 ගොටුකොල

7. රම්පෙ

8.සේර
Lemongrass

9. පේර
Guava leaf
10.වෙරළු
11 කොහොඹ
Kohombha

12. කැරටි
Carrot
13. බෙලිමල්
14.පොකුරු වද
15..නිල් කටරොළු
Blue butterfly pea

15.නිල් මානෙල්
Blue lotus
16.කුරුඳු
Cinnamon
26.
17. බීට් රූට්
Beet root
18.ඉඟුරු
Ginger
19.වියලි කොස්
20.වියලි දෙල්
21.කොස් ඇට, හා පිටි

💥කැඳ සාදා ගැනීමට
💥ආහාර රසවත් කිරීමට
💥රූපලාවන්ය නිෂ්පාදන සඳහා
💥ඖෂධීය නිෂ්පාදන සඳහා
💥පානයන් සදහා යොදා ගත හැක.
💥To make the porridge
💥To make food delicious
💥For beauty products
💥For medicinal products
💥Can be used for drinks.

රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. 100% ස්වාභාවිකයි .යන්තානුසාරයෙන් පිරිසිදුව වියලා සකසා ඇත.
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කර නැත.

No chemicals. 100% natural. Machine cleaned and dried.No preservatives

🔸 50g සිට ඉහළට ඔබට අවශ්‍ය ප්‍රමාණ ලබා ගත හැකිය.
🔸 From 50g upwards
පෙර සකස් කර තබා නොගන්නා බැවින් සතියකට පෙර ඔබගේ ඇණවුම ලබා දීමට කාරුණික වන්න.
කුරියර් හෝ තැපැල් සේවා මඟින් බෙදා හැරීම.
වැඩි විස්තර සඳහා:0723962627072 396 2627 072 396 2627
📞 Please place your order a week in advance as they do not hold pre-packaged items.
Delivery by courier or postal services.

කරපිංචා  Rutaceae කුලයට අයත් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් curry leaf ලෙස හැඳින්වේ. කරපිංචා බහුලව ආහාර රස ගැන්වීමට යොදා ගනී....
24/10/2023

කරපිංචා Rutaceae කුලයට අයත් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් curry leaf ලෙස හැඳින්වේ. කරපිංචා බහුලව ආහාර රස ගැන්වීමට යොදා ගනී.
දැන් කෘතිම දේවල් කිසිවක් අඩංගු නොකර යන්තානුසාරයෙන් වියළා සකසන ලද කරපිංචා පවුඩර් Binu BINU Organic Food Product වෙතින් ඔබට ලබා ගත හැකිය.
කරපිංචා භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
🌼 කොලෙස්ටරෝල් අඩු කිරීම
🌼ශරීරයේ විෂ සර්ප විෂ නැසීම.
🌼සෙම් රෝග වලට
🌼ආහාර දිරවීම පහසු කරවයි.
🌼ආහාර රුචිය වැඩි කරයි
🌼මල පිටවීම පහසු කරවයි.
🌼අධික රුධිර පීඩනය පාලනය කරයි
🌼 තරබාරුව මර්දනයට
🌼පණු රෝගයන් වළකයි
☕භාවිතා කිරීම සඳහා උපදෙස්: දිනකට තේ හැඳි 1 ක් (උදේ සහ සවස) ආහාර ගැනීමෙන් පසු තේ ලෙස උණු වතුරට දමා පෙරා බොන්න.
🍵 කැඳ සකසා ගැනීමේදී එකතු කරන්න.
🍛ආහාර පිසීමේදී රසකාරකයක් ලෙස එකතු කරන්න.
💥දිවයින පුරා බෙදාහැරීම
නිෂ්පාදනය සහ බෙදා හැරීම:
BINU Organic Food Product
Whatsapp (+94) 072 396 2627
Email- [email protected]
🛑සැලකිය යුතුයි: රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කිරීමෙන් වලකින්න.

#කරපිංචා

Address

Nagoda
Galle
80110

Website

Alerts

Be the first to know and let us send you an email when BINU Organic Food Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share