LIONS SUPER Center

LIONS SUPER Center Welcome to Lions Super Center, your trusted supermarket in Kandy! As part of the Lions Super Group.

We offer a wide range of daily essentials, including fresh vegetables, meat, fish, cosmetic items, and household goods. Lions Supercentre is Sri Lanka's Premier Hypermarket Chain which provides Customers a better shopping experience with the concept of 'all under one roof'. The Lions retail chain comprises 7 Lions Supercentres around Kandy

20/04/2026

HURRY, LIONS SUPER CUSTOMERS!😍👌
Your hard-earned Loyalty Points are about to expire. Don’t let them go to waste! Check your balance and redeem today.
Redeem Now & Save Big!🛒👍

ඔබේ සාක්කුවට වැඩි වාසියක්... අදම ඔබේ Loyalty Points පාවිච්චි කරන්න! 🛍️✨මෙම වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා!✅ අවසාන දිනය: අප...
20/04/2026

ඔබේ සාක්කුවට වැඩි වාසියක්... අදම ඔබේ Loyalty Points පාවිච්චි කරන්න! 🛍️✨
මෙම වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා!

✅ අවසාන දිනය: අප්‍රේල් 30
✅ දැන්ම කළ යුත්තේ: ළඟම ඇති Lions Super වෙත පැමිණ බිල්පතට වට්ටම් ලබාගැනීම.

පොයින්ට්ස් ඉකුත් වීමට පෙර අදම වාසිය ඔබේ කරගන්න! 🦁

13/04/2026

🚨NOTICE 🚨
Kindly note that Lions Supermarket Group will be closed on April 14th. We apologise for any inconvenience caused.

LIONS SUPER Center අලුත් අවුරුදු නැකැත් සීට්ටුව..!😍
13/04/2026

LIONS SUPER Center අලුත් අවුරුදු නැකැත් සීට්ටුව..!😍

🌞🛍️ Lions Super අවුරුදු වාසි රැසක්! 🛍️🌞අලුත් අවුරුද්දට අවශ්‍ය සියල්ලම දැන් විශේෂ වට්ටම් සමඟ!🎉 Bundle Special Offers – සී...
09/04/2026

🌞🛍️ Lions Super අවුරුදු වාසි රැසක්! 🛍️🌞
අලුත් අවුරුද්දට අවශ්‍ය සියල්ලම දැන් විශේෂ වට්ටම් සමඟ!
🎉 Bundle Special Offers – සීමිත කාලයක් පමණයි! 🎉
🧼 Velvet Soap 70g
👉 3ක් මිලදී ගන්න – 1ක් නොමිලේ!
🪥 Clogard Toothbrush Smart Clean Medium
👉 3ක් මිලදී ගන්න – 1ක් නොමිලේ!
😁 Clogard Toothpaste 160g
👉 3ක් මිලදී ගන්න – 1ක් නොමිලේ!
🌸 Fems Sanitary Napkins
👉 2ක් මිලදී ගන්න – 1ක් නොමිලේ!
✨ ඔබේ පවුලට අවශ්‍ය විශ්වාසනීය නිෂ්පාදන අඩු මිලට ලබාගන්න අදම!
📍 අදම Lions Super වෙත පැමිණෙන්න
📦 තොග සීමිතයි – ඉක්මන් කරන්න!

🔥 කොත්තු කිව්වම ඉතින් වෙන මොනවත් ඕනෙද? 🔥හොටෙල් එකක කොත්තු රස ඒ විදිහටම, කිසිම කරදරයක් නැතුව විනාඩි කිහිපයකින් ගෙදරදීම හද...
03/04/2026

🔥 කොත්තු කිව්වම ඉතින් වෙන මොනවත් ඕනෙද? 🔥

හොටෙල් එකක කොත්තු රස ඒ විදිහටම, කිසිම කරදරයක් නැතුව විනාඩි කිහිපයකින් ගෙදරදීම හදාගන්න. රුහුණු කොත්තු කියන්නේ ඉතින් ඒ කාලේ ඉඳන්ම අපි දන්න පිරිසිදු, ගුණාත්මක රසයනේ! 🍛✨

දැන් ඔබට විශේෂ අවස්ථාවක්! 👇
🎁 රුහුණු කොත්තු පැකට් 3ක් ගන්නකොට තව එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! (Buy 3, Get 1 FREE)

අදම Lions Super වෙතින් ඔබේ පැකට් එක වෙන් කරගන්න. 🏃💨

ඔයා අවුරුදු මේසෙ කන්න ආසම කැවිලි වර්ගෙ මොකද්ද?👌😍😉👌ඔයාගෙ කවිලි වලට පෙරේත යාලුවත්  කරන් යන්න..
02/04/2026

ඔයා අවුරුදු මේසෙ කන්න ආසම කැවිලි වර්ගෙ මොකද්ද?👌😍
😉👌ඔයාගෙ කවිලි වලට පෙරේත යාලුවත් කරන් යන්න..

30/03/2026

🌸 මේ අවුරුද්දේ වාසි රාශියක් ලයන්ස් සුපර් වෙතින්! 🌸
අවුරුදු මේසය රසවත් කරන්න, අතමිට ඉතිරි කරගන්න... මෙන්න ඔබට ලැබෙන සුපිරිම අවුරුදු වාසි රාශියක්! 🏮✨

ලයන්ස් සුපර් වෙත එන්න, ඔබේ ප්‍රියතම නිෂ්පාදන සඳහා වෙළඳපොලේ ඇති අඩුම මිල සහ ඉහළම ඉතුරුම් අත්විඳින්න! 🛒👇
හිත පිරෙන්න වාසි ගන්න, ලයන්ස් සුපර් එන්න! 🦁🛍️

😉👌හැමදාම ගන්න බඩු ටික, වෙන කවරදාටත් වඩා අඩුවෙන් ගන්න දැන්ම එන්න.🛒 අපේ විශේෂ මිල අඩු කිරීම්:රෙකා සුදු කැකුළු (1kg) - රු. ...
28/03/2026

😉👌හැමදාම ගන්න බඩු ටික, වෙන කවරදාටත් වඩා අඩුවෙන් ගන්න දැන්ම එන්න.

🛒 අපේ විශේෂ මිල අඩු කිරීම්:

රෙකා සුදු කැකුළු (1kg) - රු. 200/- යි!
පරිප්පු (1kg) - රු. 320/- යි!
බී ලූණු (1kg) - රු. 170/- යි!
Astra (250g) මත රු. 116/- ක දැවැන්ත ඉතිිරියක්!

📅 දීමනාව වලංගු වන්නේ මාර්තු 28 සහ 29 යන දෙදින පමණයි!

අඩුම මිලට වැඩියෙන් බඩු ගන්න අදම Lions Super වෙත පැමිණෙන්න. තොග සීමිතයි!

සිංහල අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවද?කොහා එන්න කලින්ම පුලුවන් නම් කියන්නමේ රබන් පදේ...!😍👉දන්න අය පහලින් Comment එකක් දාන්න...
28/03/2026

සිංහල අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවද?
කොහා එන්න කලින්ම පුලුවන් නම් කියන්න
මේ රබන් පදේ...!😍👉

දන්න අය පහලින් Comment එකක් දාන්න..
අලුත් අවුරුද්දට වාසි ගොඩක් එක්ක හිතේ හැටියට
කරන්න එන්න Lions super එකට...

26/03/2026

Address

Kandy Road
Digana

Alerts

Be the first to know and let us send you an email when LIONS SUPER Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LIONS SUPER Center:

Share

Category