Fine Things Ceylon Food

Fine Things Ceylon Food නුහුරු කෑම Life එකෙ අපි ART එකක් කරගමු!!!

අදත් ඇවිල්ලා ඉන්නේ කැලනිය පට්ටිය හංදියට කෙසෙල් කොලේ බත් අරන්  ✴️ ✴️ ✴️         #කෙසෙල්කොලේ        #කැලනිය
27/10/2025

අදත් ඇවිල්ලා ඉන්නේ කැලනිය පට්ටිය හංදියට කෙසෙල් කොලේ බත් අරන් ✴️ ✴️ ✴️
#කෙසෙල්කොලේ #කැලනිය

👑️🎂අදට අවුරුදු 33 දේව කරුනාවෙන් ලැබුනා.තිබුන හැමදේම නැති උන අවුරුද්දක් වගේම හැමදේම නැවත ලැබෙන්න පටන් ගත්ත අවුරුද්දක්.අබි...
26/10/2025

👑️🎂අදට අවුරුදු 33 දේව කරුනාවෙන් ලැබුනා.තිබුන හැමදේම නැති උන අවුරුද්දක් වගේම හැමදේම නැවත ලැබෙන්න පටන් ගත්ත අවුරුද්දක්.අබියෝගාත්මක අවුරුද්දක් සහ පුදුම සහගත අවුරුද්දක් සහ ලොකු පාඩම් ඉගෙනගත්ත අවුරුද්දක්.විශේශයෙන්ම පාරෙන්ම Business එකට startup එක ගත්ත අවුරුද්දක් 🌹🌹.
මේ ගෙවුන අවුරුදු 32 ට වඩා ලැබුව 33 අවුරුද්ද ජිවිතේ කවදාවත් අමතක නොවන අවුරුද්දක් 2025.සරලවම ගත්තොත් මා නමදින අදහන දෙවියන්වහන්සේ නැත්නම් අද මෙසෙ මන් හුස්මගන්නවත් ඉන්නේ නෑ.මා වටා දරා සිටිය මගේ ආදරනිය මහත්තයාටත් ඔහුගේ මවටත් මගේ දරුවන්ටත් දෙමාපියන්ටත් ස්තුතියි.!!!

Fine Things Ceylon Food 🌹 ✴️ ✴️

25/10/2025

මේ විඩියෝ එක දාන්න උනේ ගොඩාක් පරක්කු වෙලා.ඒකට sorry වෙන්න ඕන.ආදරනිය මගේ නංගි සහ මස්සිනා අද මේ විඩියෝ එකේ දකින ගමනට එන්න ලොකු කට්ටක් කැවා.පුංචිම පුංචි ගෙදරක ඉදන් එ ගෙදර ටිකෙන් ටික ලොකු කරන් දැතෙ විරියෙන් Farm එකකුත් පටන් අරන් දැන් ඒක Farm දෙකක් කරලා ලොකු කරගෙන මස්සිනා ටම කියලා වඩු ව්‍යාපරයකුත් පටන් අරන් සුබ මොහොතින් අඩිය තිබ්බා.මේ දකින ගමනේ ගෙදර ලස්සන වාහන දෙකක් පාර්ක් කරගෙන ලස්සනටම ඉන්න ඕන.
✴️ඔයාට අවශ්‍යය කරන ඕනම ලීබඩුවක් සහනදායි මිලකට මේ දාලා තියෙන number එකට කතා කරලා කරගන්න පුලුවන්.ඔයාගේ නංගිට අක්කාට ඕන කරන ලීබඩු සියල්ල එකම තැනකින් කරගන්න මෙයලාට කතා කරලා කරගන්න.

👉👉තමාලි /රෝශාන්
0761612653
0784590830
📢මාදම්පේ,හලාවත.
#ලීබඩු #මාදම්පේ

25/10/2025

කෑම ඉවරයි.වැස්සේ කෑම ගන්න ආපු හැම ආදරනිය හදවතකටම ස්තුතියි🌹🌹

25/10/2025

මගේ ආරම්බයට ආවේ පොඩියට.මේ ආරම්බයට මන් හරිම ආසයි.හරිම නිදහස් 🌹🌹
#කෙසෙල්කොලේ

අද දවස පොඩි පොදයක් ගහන වැස්සක් උනත් අපි ඉන්නවා හරියටම කැලනිය පට්ටිය හංදිය ගුවන් පාලම නගින තැන.කෙසෙල් කොලෙන් කෑම අරන් යන්...
25/10/2025

අද දවස පොඩි පොදයක් ගහන වැස්සක් උනත් අපි ඉන්නවා හරියටම කැලනිය පට්ටිය හංදිය ගුවන් පාලම නගින තැන.කෙසෙල් කොලෙන් කෑම අරන් යන්න එන්න ( 0765594961).✳️✳️💪💪
#කෙසෙල්කොලේ

24/10/2025

කෑම ඔක්කොම ඉවර උනා.Thank you හැමෝටම💪💪

24/10/2025

තව කෑම 11 තියෙනවා කෙසෙල් කොලේ කෑම.කැලනිය පට්ටිය හංදිය ඉන්නෙ .ඉක්ම්නට එන්න වැස්සට කලින්🌹🌹💪
0765594961

කෙසෙල් කොලේ කෑම අරන් ඇවිල්ලා ඉන්නේ  ✴️ ✴️🌹කැලණිය පට්ටිය හංදියට
24/10/2025

කෙසෙල් කොලේ කෑම අරන් ඇවිල්ලා ඉන්නේ ✴️ ✴️🌹
කැලණිය පට්ටිය හංදියට

ආසම අල තෙල් දලා කෑමට එනවා📢📢 ✴️ ✴️     #කෙසෙල්කොලේ
24/10/2025

ආසම අල තෙල් දලා කෑමට එනවා📢📢 ✴️ ✴️
#කෙසෙල්කොලේ

24/10/2025

සති 2 පස්සේ ආයිත් පටන් ගත්තා.සුපුරුදු විදියටම අදත් කැලනිය පට්ටියේ හංදියේ අපි ඉන්නවා.කෙසෙල් කොලේ කෑම ගන්න එන්න!!

07/10/2025

අදත් ඇවිල්ලා ඉන්නේ අඹ මාලුවකුත් අරන් rice & curry කෙසෙල් කොලේ.ඉක්ම්නට එන්න කැලනිය පට්ටිය හංදියට
0765594961

Address

Dalugama

Telephone

+94765594961

Website

Alerts

Be the first to know and let us send you an email when Fine Things Ceylon Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share