SenzAgro Connect

Directions Website

SenzAgro Connect Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SenzAgro Connect, 81/5, R. G Senanayake Mawatha, Colombo 07, Colombo.

Connecting global buyers to authentic Sri Lankan farm produce, where you select directly from trusted farmers and we handle end-to-end export fulfilment, ensuring seamless sourcing, quality assurance, and reliable delivery to international markets

අලුතෙන් Agri-Export Business එකක් ආරම්භ කරන්න හෝ ඔබේ Export Line එක තවදුරටත් පුළුල් කරගන්න බලාපොරොත්තු වෙනවාද? ✈️📦   Sou...
18/09/2026

අලුතෙන් Agri-Export Business එකක් ආරම්භ කරන්න හෝ ඔබේ Export Line එක තවදුරටත් පුළුල් කරගන්න බලාපොරොත්තු වෙනවාද? ✈️📦
Sourcing ප්‍රශ්න, Quality Inconsistency සහ Unreliable Middlemenලා නිසා ඔයාගේ Export Orders පරක්කු කරගන්න හෝ Cancel කරගන්න ඕන නැහැ!

SenzAgro Connect හරහා අපි ඔබට:
✅ Export-Quality, Standardized අස්වැන්න සපයන Verified Farmer Clusters
✅ 100% Quality Assured, Direct Sourcing Network එකක්ලබාදෙන්න සූදානම්.

💡 ඔබේ Contact Number එක පහතින් Comment කරන්න නැතහොත් අප වෙත Direct Message එකක් එවන්න!

👉 Direct Link එක හරහා Registration සඳහා:
https://senzagro.com/senzagro-connect/ -registration

📞 Call / WhatsApp: 077 689 5542

මේ දර්ශනය වෙනත් රටක එකක් වුණාට, ළඟදීම එන Harvesting Season එකෙත් අපේ ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන වලදී මේ දේම සිද්ධ වෙන්නේ න...
09/09/2026

මේ දර්ශනය වෙනත් රටක එකක් වුණාට, ළඟදීම එන Harvesting Season එකෙත් අපේ ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන වලදී මේ දේම සිද්ධ වෙන්නේ නැද්ද?" 💔🌾

මාස ගාණක් මහන්සි වෙලා, රස්තියාදු වෙලා ගොඩනගපු අස්වැන්න අන්තිමේදී පාරේ හලන්න වෙන එක ගොවියෙකුට විඳින්න වෙන ලොකුම වේදනාවක්.

ප්‍රශ්නය තියෙන්නේ මහන්සියෙ නෙවෙයි, Market Access සහ Data නැතිකමයි! හැමෝම එකම කාලෙට එකම දේ වගා කරලා, Market එකට ගෙනාවාම Demand එක නැති වෙනවා. Buyersලා නැතුව අස්වැන්න විසි කරන්න වෙනවා.

SenzAgro Connect අපි කරන්නේ මෙන්න මේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් දෙන එකයි.

ඉදිරි අස්වනු කාලයේදී ඔබේ අස්වැන්නට නිසි වටිනාකමක් අරන් දෙන්න, අදම SenzAgro Connect Verified Farmer Network එකත් එක්ක එකතු වෙන්න!

📞 වැඩි විස්තර සඳහා: 077 689 5542

🌐 වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙන්න:
https://senzagro.com/senzagro-connect/ -registration

ලංකාවේ Papaya සහ Spices වලට Middle East & European Market එකේ මෙච්චර Demand එකක් තියෙද්දී, අපේ Exportersලාට Orders Cance...
08/09/2026

ලංකාවේ Papaya සහ Spices වලට Middle East & European Market එකේ මෙච්චර Demand එකක් තියෙද්දී, අපේ Exportersලාට Orders Cancel වෙන්නේ ඇයි? 🥭🌶️

හැමෝම හිතන්නේ Transport/Freight ප්‍රශ්න නිසා තමයි Orders පරක්කු වෙන්නේ නැත්නම් Loss වෙන්නේ කියලා. ඒත් ඇත්තම හේතුව ඕක නෙවෙයි!

✅ගොඩක් වෙලාවට Export Orders Reject වෙන්නේ එකම Size එකේ, එකම Standard එකේ Harvest එක දිගටම සපයාගන්න බැරි වෙන නිසා.
✅පළමු Batch එකේ Quality එක දෙවැනි Batch එකේ නැහැ.
Weight එක සහ Colour Grading වෙනස් වෙනවා.
✅Middlemenලා හරහා එද්දී Quality එක Drop වෙනවා.

මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ SenzAgro Connect verified farmer clusters!

අපි හරහා ඔයාට කෙලින්ම Standardized Local Farmer Networks එක්ක සෙට් වෙලා, 100% Quality Assurance එකක් සහිතව ඔයාගේ Export Line එක uninterrupted ව තියාගන්න පුළුවන්.

👉 ඔයාගේ ඊළඟ Export Order එක Secure කරගන්න අදම කතා කරන්න: 077 689 5542

🌐More Info: senzagro.com/senzagro-connect/

நீங்கள் பப்பாளி பயிரிடும் விவசாயியா? 🍈ஏற்றுமதி சந்தை மூலம் உங்கள் விளைச்சலுக்கு அதிகபட்ச மதிப்பை பெற இன்றே SenzAgro Conn...
07/09/2026

நீங்கள் பப்பாளி பயிரிடும் விவசாயியா? 🍈

ஏற்றுமதி சந்தை மூலம் உங்கள் விளைச்சலுக்கு அதிகபட்ச மதிப்பை பெற இன்றே SenzAgro Connect "விவசாயக் கூட்டமைப்புடன்" இணைந்திடுங்கள்!

எங்களுடன் இணைவதன் நன்மைகள்:

ஏற்றுமதி தேவைகள் மற்றும் தரக்கட்டுப்பாடுகள் பற்றிய தொழில்நுட்ப ஆலோசனைகள்

நம்பகமான வாங்குபவர்களுடன் நேரடியாகத் தொடர்பு கொள்ளும் வாய்ப்பு

3 வழிகளில் சுலபமாக பதிவு செய்யுங்கள்:

1️⃣ Google Form மூலம்:

தமிழ்: https://docs.google.com/forms/d/e/1FAIpQLSdWgRsOp6j7vVWotVdwTG9-PzDyUdL9ntl9vn9LtPG0xVf0mg/viewform?usp=publish-editor

சிங்களம்: https://docs.google.com/forms/d/e/1FAIpQLScz3vPUi7tdsl_4OFuu-w90cJuBw77clGr9RN0F2ErhgjtZYA/viewform?usp=header

ஆங்கிலம்: https://docs.google.com/forms/d/e/1FAIpQLSehKH8pU_-KYxlh58A0RuM4X1uIgFHcQzlmYOKUo--V0woC5w/viewform?usp=header

2️⃣ WhatsApp / Direct Message மூலம்:
📲 பின்வரும் விவரங்களை 077 689 5542

என்ற இலக்கத்திற்கு அனுப்பவும்:

✅முழுப் பெயர்
✅தோட்டம் அமைந்துள்ள இடம் (மாவட்டம் / பிரதேசம்)
✅WhatsApp இலக்கம்
✅நீங்கள் விரும்பும் மொழி (சிங்களம் / தமிழ் / ஆங்கிலம்)

உங்கள் விவசாயத்தில் அதிக லாபம் பெற SenzAgro Connect உடன் இணையுங்கள்! 🚜🌱

ඔබත් පැපොල් වගා කරන ගොවියෙක්ද? 🍈අපනයන වෙළඳපොළ හරහා ඔබේ අස්වැන්නට ඉහළම වටිනාකමක් ලබාගන්න අදම SenzAgro Connect "ගොවි හවුල"...
03/09/2026

ඔබත් පැපොල් වගා කරන ගොවියෙක්ද? 🍈

අපනයන වෙළඳපොළ හරහා ඔබේ අස්වැන්නට ඉහළම වටිනාකමක් ලබාගන්න අදම SenzAgro Connect "ගොවි හවුල" සමඟ එකතු වෙන්න!

අප සමඟ එකතු වීමෙන් ඔබට ලැබෙන වාසි:

අපනයන අවශ්‍යතා සහ ගුණාත්මක ප්‍රමිතීන් (Export Standards) පිළිබඳ තාක්ෂණික උපදෙස්

විශ්වාසදායක ගැනුම්කරුවන් වෙත සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව

ක්‍රම 3කින් පහසුවෙන්ම ලියාපදිංචි වෙන්න:

1️⃣ Google Form හරහා:

සිංහල: https://docs.google.com/forms/d/e/1FAIpQLScz3vPUi7tdsl_4OFuu-w90cJuBw77clGr9RN0F2ErhgjtZYA/viewform?usp=header

தமிழ்: https://docs.google.com/forms/d/e/1FAIpQLSdWgRsOp6j7vVWotVdwTG9-PzDyUdL9ntl9vn9LtPG0xVf0mg/viewform?usp=publish-editor

English: https://docs.google.com/forms/d/e/1FAIpQLSehKH8pU_-KYxlh58A0RuM4X1uIgFHcQzlmYOKUo--V0woC5w/viewform?usp=header

2️⃣ වෙබ් අඩවිය හරහා:
🌐 https://senzagro.com/senzagro-connect/ -registration

3️⃣ WhatsApp / Direct Message හරහා:
පහත විස්තර අප වෙත යොමු කරන්න - 077 689 5542:

✅සම්පූර්ණ නම
✅වගාව පිහිටි ස්ථානය (දිස්ත්‍රික්කය / ප්‍රදේශය)
✅WhatsApp අංකය
✅ඔබ කැමති භාෂාව (සිංහල / தமிழ் / English)

ඔබේ වගාවෙන් ඉහළ ලාභයක් ලබා ගැනීමට SenzAgro Connect සමඟ සම්බන්ධ වන්න! 🚜🌱

"ඉදිරි මාසවලදී ආනයනික ආහාර මිල 25%කින් ඉහළට? Freight Charges 30%කින් උඩට?" 📈🚚🛑ලෝකයේ පවතින El Niño කාලගුණික බලපෑම සහ Midd...
21/08/2026

"ඉදිරි මාසවලදී ආනයනික ආහාර මිල 25%කින් ඉහළට? Freight Charges 30%කින් උඩට?" 📈🚚🛑

ලෝකයේ පවතින El Niño කාලගුණික බලපෑම සහ Middle East Shipping Crisis එක නිසා ඉදිරි මාසවලදී Essential Commodities වල මිල ගණන් විශාල ලෙස වෙනස් වෙන්න යන බව කෘෂිකාර්මික හා වෙළඳ වාර්තා තහවුරු කරනවා.

ඉන්දියාව වගේ රටවල් Export Restrictions දාද්දී, Global Supply Chains වෙනස් වෙද්දී ලංකාවේ Agri-Exportersලාට සහ Local Suppliersලාට වෙන බලපෑම මොකක්ද? 🤔

❌ Freight & Transport Costs ඉහළ යාම: දුර රටවලින් Cargo එනකොට Shipping කාලය සහ වියදම double වීම.

❌ Inconsistent Supply Lines: වෙළඳපොළේ අස්වැන්න සහ ද්‍රව්‍ය සපයාගැනීමේ නොහැකියාව.

❌ Price Volatility: සතියෙන් සතිය මිල ගණන් වෙනස් වීම නිසා Order Cancel වීම් සහ Loss වීම්.

💡 මෙහෙම Global Crisis එකක් එද්දී ඔයාගේ Agri Business එක Safe කරගන්නේ කොහොමද?

ලෝකේ මොන ප්‍රශ්න ආවත් ඔයාගේ Supply Chain එක වෙනස් නොවී, Frictionless & Reliable ව තියාගන්න SenzAgro Connect අපි ලෑස්තියි! 🤝✨

Verified Local Farmer Clusters: වෙනත් රටවල් මත රඳා පවතින්නේ නැතුව, ලංකාවේ Verified Farmer Networks හරහා Local Produce (ගම්මිරිස්, කුළුබඩු, ආදිය) Consistent එකට සපයාගැනීමේ හැකියාව.

Direct Supply to Exporters: මැද ඉන්න Brokersලා නැතුව, Direct Farm-to-Dispatch Logistics හරහා අමතර Freight/Logistics Costs පාලනය කිරීම.

Price & Order Security: Legal transparent agreements හරහා Market Volatility එකෙන් ඔයාගේ Profit Margin එක ආරක්ෂා කිරීම.

Global Market එකේ වෙනස්වීම් මොනවා වුණත්, Zero Disruption එකෙන් ඔයාගේ Export Order එක වෙලාවට Dispatch කරන්න අදම අපිට එකතු වෙන්න! 🌱🌍

📞 WhatsApp / Call us today: 077 689 5542

🌐 Visit: senzagro.com/senzagro-connect/

Stabilize your agri-export supply chain direct from the farm level. 🌾🚢SenzAgro Connect bridges Sri Lankan farmers with g...
20/08/2026

Stabilize your agri-export supply chain direct from the farm level. 🌾🚢

SenzAgro Connect bridges Sri Lankan farmers with global buyers through traceable sourcing, standardized export grading, and reliable logistics. Secure high-grade Spices, Tropical Fruits, and Fresh Produce with 100% supply line security.

📞 Hotline / WhatsApp: 077 689 5542
🌐 Visit: senzagro.com/senzagro-connect

"අපි පොඩි පොඩි ගොවීන්ගෙන් අස්වැන්න එකතු කරන නිසා තනියම Export Market එකට බහින්න බයයි. කාගෙවත් Support එකක් නැතුව වැඩේ වැ...
13/08/2026

"අපි පොඩි පොඩි ගොවීන්ගෙන් අස්වැන්න එකතු කරන නිසා තනියම Export Market එකට බහින්න බයයි. කාගෙවත් Support එකක් නැතුව වැඩේ වැරදුණොත් ඒ ගොවීන් ඉස්සරහා වගකීම භාරගන්නේ කොහොමද? මගේ ළඟ හොඳම quality ගම්මිරිස් තියෙනවා. ඒත් USA වගේ Strict Market එකකට Export කරන්නේ කොහොමද, Rules & Procedures මොනවාද කියලා මම මුකුත්ම දන්නේ නැහැ..."

ළඟදි අපිට හම්බවුණු Black Pepper Supplier කෙනෙක් කියපු මේ කතාව, ගොඩක් අයට වෙන දෙයක්. පළමු වතාවට Export කරන්න ගිහින් අතරමං වෙලා හිටපු මේ Supplier, SenzAgro Connect එක්ක එකතු වුණාට පස්සේ වුණේ මොකක්ද? 🤔

Zero Knowledge to First Export: කිසිම Step එකක් නොදැන හිටපු එයාට මුළු Export Process එකම අපි මුල සිට සරලව පැහැදිලි කරලා දුන්නා.

100% Transparency & Security: දෙපාර්ශවයේම ආරක්ෂාව වෙනුවෙන් Clear Agreements සයින් කරලා, උපරිම පාරදෘශ්‍යභාවයකින් වැඩේ කළා.

Right Buyer & High Profit: එයාගේ අස්වැන්නට හරියනම Buyer ව හොයලා දීලා, First Export එකෙන්ම ලොකු Profit එකක් අතට අරන් දුන්නා.

අද එයා SenzAgro Connect platform එකේ Continuous Black Pepper Supplier කෙනෙක් විදියට දිගටම Export කරමින් සාර්ථකව Income එකක් ගන්නවා! 💰

ඔයාගේ අස්වැන්නත් ලෝකෙටම යවන්න Ready නම් අදම අපිට කතා කරන්න!

📞 WhatsApp / Call us today: 077 689 5542
🌐 Visit: senzagro.com/senzagro-connect/

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම $Billion 9 පසුකරයි! 🚀🇱🇰2026 මුල් මාස 6 තුළ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 සීමාව පසුකරමින් වාර්ත...
05/08/2026

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම $Billion 9 පසුකරයි! 🚀🇱🇰

2026 මුල් මාස 6 තුළ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 සීමාව පසුකරමින් වාර්තාගත වර්ධනයක් අත්කරගෙන තියෙනවා.
මෙම දැවැන්ත වර්ධනයට SenzAgro Connect ඩිජිටල් ජාලය හරහා දායක වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් ආඩම්බර වෙනවා! 🌾📦
ලංකාවේ Export Market එක මෙච්චර ඉක්මනට Grow වෙන මේ වෙලාවේ, අපේ Platform එකත් එක්ක එකතු වෙන්න අපි ඔබටත් ආරාධනා කරනවා:

🚢 Exporters (අපනයනකරුවන්ට): ප්‍රමිතියෙන් උසස් අස්වැන්න Verified Collection Centers සහ Farmer Clusters හරහා එකතැනකින් Sourcing කරගැනීමේ පහසුකම.
🚜 Collection Centers & Suppliers ලට: ඔබේ අස්වැන්න දේශීය තොග මිලට සීමා නොකර, Verified Exporters ලා වෙත සෘජුවම අලෙවි කර ඉහළ ආදායමක් ලැබීමේ අවස්ථාව.

රටේ අපනයන සංවර්ධනයට දායක වෙමින් ඔබේ ව්‍යාපාරයත් ඊළඟ මට්ටමට අරන් යන්න අදම අපේ ජාලයට එකතු වෙන්න! 🌍✨

📲 අදම Verified Partner කෙනෙක් විදියට එකතු වෙන්න:
📞 WhatsApp / Call: 077 689 5542

Sri Lanka’s Export Earnings Cross the US$ 9 Billion Mark! 🚀🇱🇰In just the first 6 months of 2026, Sri Lanka’s export reve...
05/08/2026

Sri Lanka’s Export Earnings Cross the US$ 9 Billion Mark! 🚀🇱🇰

In just the first 6 months of 2026, Sri Lanka’s export revenue has achieved a record-breaking milestone, surpassing US$ 9 Billion!

We at SenzAgro Connect are immensely proud to contribute to this massive national growth through our digital supply chain network! 🌾📦

With Sri Lanka’s export market expanding at a rapid pace, we invite you to join our platform and scale your business:

🚢 For Exporters: Effortlessly source high-quality produce in bulk directly from verified Collection Centers and Govi Haula (Farmer Clusters)—all in one place.

🚜 For Collection Centers & Agri-Suppliers: Move beyond standard local wholesale pricing by selling directly to verified exporters and unlocking higher profit margins.

Play a key role in driving Sri Lanka’s export economy while taking your business to the next level! 🌍✨

📲 Become a Verified Partner Today:

📞 WhatsApp / Call: +94 76 505 0396

Address

81/5, R. G Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when SenzAgro Connect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share