Kenko1st Organic

Kenko1st Organic Provide organic foods such as vegetables, fruits, milk and dehydrated food. We are social business company in Sri Lanka.

Mission: Happiness
“Happiness for All”
Become No.1 Social business company which provides “happiness” to farmers, consumers and society in the organic field. Vision: Harmony
“Create Harmony both for People and the Planet”
To create a healthy life for the people, and improve the environmental health of our planet. Motto: Health
Live a Healthy Life, Think Next Generation

🌿 සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් කෙන්කෝ ආයතනයේ අප සැමගෙන් ඔබටත් ඔබග...
17/04/2026

🌿 සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් කෙන්කෝ ආයතනයේ අප සැමගෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සහ නීරෝගීභාවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යි ප්‍රාර්ථනා කරමු! 🇱🇰🤝🌾🍚🌸

🌾 இனிய சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்! ✨

இந்த சித்திரை புத்தாண்டு உமக்கும் உமது குடும்பத்தினருக்கும் அமைதி, மகிழ்ச்சி, ஐஸ்வர்யம் மற்றும் ஆரோக்கியம் நிறைந்ததாக அமைய கென்கோ கல்வி நிறுவனத்தின் சார்பில் வாழ்த்துகிறோம்! 🇱🇰🤝🍚🌸

🌾 Wishing you a Joyful Sinhala and Tamil New Year! ✨

On this auspicious occasion of the Sinhalese and Tamil New Year, all of us at Kenko Institute wish you and your family a year filled with peace, happiness, prosperity, and good health! 🇱🇰🤝🍚🌸

09/04/2026

හීනියට තිබුණට වැඩ කන්දරාවක්! 🌱✨

නිරෝගී දිවියකට අත්‍යවශ්‍යම "Superfood" එකක් වන Chia Seeds දැන් ඔබට අපෙන් ලබාගන්න පුළුවන්. කුඩා බීජයක් වුණාට මෙහි අඩංගු ගුණ අතිමහත්:

✅ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.
✅ හෘදයේ නිරෝගී බව සුරකියි.
✅ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීමට උදව් වෙයි.
✅ සමේ සහ කොණ්ඩයේ පෙනුම වැඩි දියුණු කරයි.

සුවදායී හෙටක් වෙනුවෙන් අදම ඔබේ ආහාර වේලට චියා සීඩ්ස් එකතු කරගන්න. 🥤🥗

Omega-3 වලින් පොහොසත් නිසා මොළයේ සහ හදවතේ ක්‍රියාකාරිත්වය යහපත් කරයි.

අධික Fiber (තන්තු) ප්‍රමාණය නිසා ආහාර ජීර්ණය පහසු කරවන අතර බඩගින්න පාලනය කරයි.

Protein බහුල බැවින් ශරීරයට ක්ෂණික ශක්තියක් ලබා දෙයි.

දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනයට සහාය වේ.

භාවිතා කරන ආකාරය: වතුරේ පොඟවා පානයක් ලෙස, යෝගට් සමඟ හෝ සලාද සඳහා එක් කර ගත හැක. 🍹

🛒 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.

📍 අපගේ ලිපිනය: No. 27/12, Rosmead Place, Colombo 07.
📞 විමසීම්: 071 580 0800/0717776940

🥂 Celebrating Success Under the Sun! ☀️Kenko1st පවුලේ හැමෝම එකට එකතු වුණු අපේ Annual Party එකේ සුන්දර මතකයන්! 🤝 ආයතනයේ උ...
27/03/2026

🥂 Celebrating Success Under the Sun! ☀️

Kenko1st පවුලේ හැමෝම එකට එකතු වුණු අපේ Annual Party එකේ සුන්දර මතකයන්! 🤝 ආයතනයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන අපේ සුපිරි කණ්ඩායමට ස්තුතිය පිරිනමන්නත්, එකිනෙකා අතර බැඳීම ශක්තිමත් කරගන්නත් මෙය කදිම අවස්ථාවක් වුණා.

අපි හැමදාමත් වගේ "Family" එකක් විදිහට ඉස්සරහටම යමු! 🚀✨

දිව පිනවන රස වගේම ඇඟට ගුණ පිරිපුන් "දම් බතල" 🍠💜.කෘත්‍රිම කෑම බීම වලට හුරු වුණු ලෝකයක, අපේම දේවලින් පවුලේ සෞඛ්‍යය රැකගන්න...
16/03/2026

දිව පිනවන රස වගේම ඇඟට ගුණ පිරිපුන් "දම් බතල" 🍠💜.

කෘත්‍රිම කෑම බීම වලට හුරු වුණු ලෝකයක, අපේම දේවලින් පවුලේ සෞඛ්‍යය රැකගන්න මීට වඩා හොඳ විකල්පයක් තවත් නැහැ. දම් පාට බතල කියන්නේ ශක්තිය වගේම ප්‍රතිශක්තිකරණයත් ඉහළ නංවන දිව්‍යමය ආහාරයක්. 🇱🇰✨

අදම ඔබේ කෑම මේසයටත් මේ අපූරු දේශීය රසය එකතු කරගන්න! 👨‍👩‍👧‍👦🍽️

#දම්බතල

06/03/2026

Kenko Shop - වසවිස නැති නැවුම් අස්වැන්න 🌿🍅

අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ දරුවන්ට, පවුලේ අයට හොඳම දේ දෙන්න. හැබැයි අපි දන්නෙම නැතුව කෑම පිඟානට වසවිස එකතු වෙනවා නම්? ඒ බය නැති කරන්න තමයි කෙන්කො Kenko1st අපි ඉන්නේ..!

සෑම සිකුරාදා දිනකම මෙන්ම හෙටත්, ගොවිපළෙන් සෘජුවම නෙලාගත් නැවුම්, වසවිසෙන් තොර එළවළු සහ පලතුරු රැසක් අපේ ෂොප් එකේ සූදානම්. ඔබේ පවුලේ නිරෝගී හෙට දවස වෙනුවෙන් අදම නිවැරදි තේරීම කරන්න. 🍎🥦

📍 අපේ ලිපිනය:
27/12 Rosmead Place, Colombo 07.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 580 0800 / 071 7776 940

අපි ඉන්නේ මෙතන 👇
https://maps.app.goo.gl/F3A4NjU6QkArTYKP7

එන්න බැරි වුනොත් ᴜʙᴇʀ , ᴘɪᴄᴋᴍᴇ එකෙන් 𝐎𝐑𝐃𝐄𝐑 කරගන්න පුලුවන්
We are now on Pick Me! ORDER NOW ...
👉 Picme Link : https://a.pickme.lk/4MGzt8P1ffb
👉 Uber Grocery Link : https://rb.gy/ztvqj8


05/03/2026

සෞඛ්‍යය ගැන වැඩිපුර අවධානය යොමු කරන (Health Conscious)
නිරෝගී දිවියකට වසවිස නැති නැවුම් අස්වැන්නක්... 🍎🥦

අපේ දරුවන්ට සහ පවුලේ සැමට බියක් නැතිව කන්න පුළුවන් ගුණදායක එළවළු සහ පලතුරු හෙට සිකුරාදා කෙන්කො (Kenko) වෙතින් ලබාගන්න පුළුවන්. වසවිසෙන් තොර දේශීය ගොවිපළ නිෂ්පාදන රැසක් හෙට ඔබ වෙනුවෙන්ම අපේ ෂොප් එකේ සූදානම්!

ප්‍රමාද නොවී හෙටම එන්න!

26/02/2026

✨ Ramadan Kareem! ✨

✨ Ramadan Kareem! ✨මේ පූජනීය මාසයේ ඔබට විශේෂ වට්ටම් සමඟ Kenko 1st වෙතින්  ආරාධනා 💚🌙 Ramadan Special Discount Available N...
26/02/2026

✨ Ramadan Kareem! ✨
මේ පූජනීය මාසයේ ඔබට විශේෂ වට්ටම් සමඟ Kenko 1st වෙතින් ආරාධනා 💚

🌙 Ramadan Special Discount Available Now!
🛍️ Selected Products – Special Offer Prices
🎁 Limited Time Only

ඔබගේ Iftar & Suhoor table එකට හොඳම quality products දැන් special price එකට ලබාගන්න 🥰

📲 Order via WhatsApp
☎️ 071 777 6940 | 071 777 6944
🚚 Islandwide Delivery Available

මේ Ramadan එකේ quality + savings එකම තැනකින් ✨

🌙✨

25/02/2026

🛒 Online Order Available Now!
📲 WhatsApp Order Accepted

ඔබට අවශ්‍ය products දැන් ගෙදරටම 🚚
Order කරන්න අදම WhatsApp message එකක් දාන්න 💬

📞 Call / WhatsApp Now
071 580 0800 / 0717776940 ゚viralシfypシ゚viralシalシ

18/02/2026

"අද කාලේ දරුවන්ට දෙන කෑම ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍ය කුකුළු මස් වල තියෙන වර්ධක හෝර්මෝන සහ ප්‍රතිජීවක දරුවන්ගේ අනාගතයට කොච්චර බලපානවාද කියලා ඔබ දන්නවාද? 🍗❌
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ:
✅ Organic (කාබනික) කුකුළු මස් දරුවන්ට වැදගත් වෙන්නේ ඇයි?
✅ සාමාන්‍ය මස් සහ Organic මස් අතර වෙනස.
✅ දරුවාගේ නිරෝගී වර්ධනයට නිවැරදි මස් වර්ගය තෝරාගන්නේ කොහොමද?
​ඔබේ දරුවාගේ සෞඛ්‍යය ගැන හිතන තවත් අම්මෙක්ට, තාත්තෙක්ට බලන්න මේ වීඩියෝව Share කරන්න. ❤️"
, , , , ,

🌟 රටඉඳිවල ඇති විශ්මිත ගුණ ගැන ඔබ දැනුවත්ද? 🌟ස්වභාවධර්මයෙන් අපට ලැබුණු අපූරු දායාදයක් වන රටඉඳි, නිකම්ම රසවත් පළතුරක් නෙවෙ...
14/02/2026

🌟 රටඉඳිවල ඇති විශ්මිත ගුණ ගැන ඔබ දැනුවත්ද? 🌟
ස්වභාවධර්මයෙන් අපට ලැබුණු අපූරු දායාදයක් වන රටඉඳි, නිකම්ම රසවත් පළතුරක් නෙවෙයි. එය පෝෂණ ගුණයෙන් පිරි සැබෑ ඖෂධයක්! 🌴✨

දිනපතා රටඉඳි ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන වාසි:

✅ සම හා පෙනුම: සම පිරිසිදු කර පැහැපත් කරන අතර හිසකෙස් වර්ධනයට උදව් වෙයි.
✅ සෞඛ්‍යය: අස්ථි සහ ඇස් පෙනීම ශක්තිමත් කරයි, ධමනි සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
✅ සුව නින්දක්: ඔබට සුවදායී සහ සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වෙයි.
✅ සීනි පාලනය: රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව තබා ගැනීමට සහය වෙයි.
✅ සුවය: හිසරදය, මලබද්ධය සහ රක්තවාත රෝග ලක්ෂණ සමනය කිරීමට උදව් වෙයි.

මේ සියලුම ගුණ පිරි පිරිසිදු සහ උසස් තත්ත්වයේ රටඉඳි දැන් ඔබට Kenko1st අප වෙතින් විශ්වාසදායී ලෙස ලබාගත හැකියි. 🍃

වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අපව අමතන්න:
📞 071 5800800
📞 071 7776940

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
🌐 https://kenko1storganic.com/

06/02/2026

🌿 අපි කන්නේ කෑමද? නැත්නම් වසද? 🍎
​අද කාලේ හැමතැනම ලෙඩ රෝග. මේ හැමදේටම ප්‍රධානම හේතුව අපි ගන්න ආහාර වේලයි. රසායනික විස නැති, පෝෂණය පිරි "ඔගනික්" ආහාර වල නියම වටිනාකම ඔබ දන්නවාද?
​ඔබේත් ඔබේ දරුවන්ගේත් සෞඛ්‍යය වෙනුවෙන් විනාඩි කිහිපයක් වැය කරලා මේ වීඩියෝව බලන්න. නිරෝගී ජීවිතයකට මග පෙන්වන වටිනා තොරතුරු රැසක් මෙහි ඇතුළත්. 👇.... #වසවිසනැතිආහාර

Address

27/12, Rosmead Place
Colombo
00700

Telephone

+94715800800

Website

https://kenko1storganic.com/

Alerts

Be the first to know and let us send you an email when Kenko1st Organic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kenko1st Organic:

Share