Salty Touch

Salty Touch ✨එන්න, අපි අඩු අමුද්‍රව්‍ය වලින් ඉක්මනින්,ලේසියෙන් රස වගේම අලුත් වෙනස් කෑම හදමු 🌸

Let's try to make easy recipes with less ingredients 🌼

💫 අවුරුදු සතුට, රසවත් කෑම, සහ පවුලේ ආදරය එකට එක්වුණු සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸🍛🌞 Happy Sinhala and Tamil New Year ❤️  ...
14/04/2026

💫 අවුරුදු සතුට, රසවත් කෑම, සහ පවුලේ ආදරය එකට එක්වුණු සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸🍛
🌞 Happy Sinhala and Tamil New Year ❤️

03/04/2026

මට එන biryani craving🍗 මම satisfy කරගන්නෙ මෙහෙම😁 හදලා බලන්නකො ඔයත්...

💫 Detailed video එක මගේ Salty Touch Youtube channel එකේ දාලා තියනවා....👇

https://youtu.be/fHqvpAnLbQw?si=PZndate7a_nMZBY3

18/03/2026

එන්න, රස බත් එකක් බෙදාගමු✨

☕ තේ වෙලාවට හරිම ලේසි snacks recipes ටිකක් 🔥☘️✨ගෙදර තියන ingredients වලින්ම හදන්න පුළුවන්...Photos යටින් Video link එක ද...
15/03/2026

☕ තේ වෙලාවට හරිම ලේසි snacks recipes ටිකක් 🔥

☘️✨ගෙදර තියන ingredients වලින්ම හදන්න පුළුවන්...

Photos යටින් Video link එක දාලා තියෙන්නෙ 👇

තව කෙනෙක්ට බලන්න share කරන්න🤗


🌸 බටර් නැතුව ගෙදරම හදපු Crispy Pastry 😍•♨️අවන් ඕන නෑ මේක හදන්න• 🥐 පිටත crispy – ඇතුළ soft �• 🧅 චිකන් එක්ක ක්‍රීම් චීස් m...
14/02/2026

🌸 බටර් නැතුව ගෙදරම හදපු Crispy Pastry 😍

•♨️අවන් ඕන නෑ මේක හදන්න

• 🥐 පිටත crispy – ඇතුළ soft
�• 🧅 චිකන් එක්ක ක්‍රීම් චීස් mix කරලා හදපු රසම රස filling එකක්
�• 🫖 තේ කෝප්පයක් එක්ක කන්න perfect evening snack එකක්
�• 👩‍🍳 ගෙදර තියෙන simple ingredients වලින් හදන්න පුළුවන්
�• ⏱️ අඩු වෙලාවකින් හදාගන්න පුළුවන් easy recipe එකක්�• 👨‍👩‍👧‍👦 හැමෝම කැමති වෙන රසයක්

හදන විදිය මෙතනින් බලන්න👇

https://youtu.be/xpx8awuR74c?si=1IF-iLuk-LF2aiO9

07/02/2026

විනාඩි 30 න් ටී ටයිම් එකට චිකන් පේස්ටි🔥

🔥 අවන් නෑ
🔥බටර් නෑ
🔥කඩේ රස පරාදයි
🔥හදන්නත් මාරම ලේසියි

එහෙනම් මෙතනින් බලලා හදන්නකො👇

https://youtu.be/xpx8awuR74c?si=KtTSRyFQTHaiCS-T

කොහොමද ඔයාලට🥰මගේ signature මාළු රෙසිපිය එක්ක රතු බතට හදපු රසම රස දවල් කෑම මෙනු එක✨☘️මාළු බොරට/Fish Gravy☘️පරිප්පු කිරට/D...
06/02/2026

කොහොමද ඔයාලට🥰

මගේ signature මාළු රෙසිපිය එක්ක රතු බතට හදපු රසම රස දවල් කෑම මෙනු එක✨

☘️මාළු බොරට/Fish Gravy
☘️පරිප්පු කිරට/Dhal curry
☘️ සෝයාමීට් කරිය/Soyameat curry
☘️ අතුගෝවා මැල්ලුම් /Cabbage leaves mallum

මාළු රෙසිපිය මෙතනින් බලන්න 👇
Fish recipe👇

https://youtu.be/4uIG934rwAI?si=sKCwlp5VHJPrIVxY

සෝයාමීට් රෙසිපිය මෙතනින්👇
Soyameat Recipe👇

https://youtu.be/Dykr_zytmtA?si=2Tv5p1pamTX4O8Qf

🌻 ඔබේ සිහින සැබෑ වෙලා�ජීවිතේට අලුත් ආලෝකයක්�ගෙනෙන වසරක් වෙන්න ඕනේ!�සුබ නව වසරක් වේවා 2026 ✨🌻 May this year bring you�new...
01/01/2026

🌻 ඔබේ සිහින සැබෑ වෙලා�ජීවිතේට අලුත් ආලෝකයක්�ගෙනෙන වසරක් වෙන්න ඕනේ!�සුබ නව වසරක් වේවා 2026 ✨

🌻 May this year bring you�new hope, new strength,�and the courage to chase your dreams.�Happy New Year 2026 ✨

Merry Christmas from my kitchen to yours 🎄🍽️May your homes be filled with happiness, warmth & tasty food ❤️✨Thank you fo...
25/12/2025

Merry Christmas from my kitchen to yours 🎄🍽️

May your homes be filled with happiness, warmth & tasty food ❤️✨

Thank you for loving and supporting my recipes 🤍

Happy Holidays everyone 🎄🎅

24/12/2025

😍නත්තලට ලේසියෙන් හදන්න දෙයක් හොයනව නම් මේ One pot rice එක හදලා බලන්නකො✨

හදන විදිය මෙතනින් බලන්න👇

https://youtu.be/Gs6FOb_UJAE?si=vJVbRm1iv1kAWSpv

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Salty Touch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category