SL Agriculture

SL Agriculture අපගේ SL Agriculture ෆෙස්බුක් පිටුවට ඔබව සදරයෙන් පිලින්නේම්මු.❤️😊
"Page එකත් follow කරන් යමූ.🤝😊
(6)

26/06/2026

Helo 😊🍃👏
#ගොවිතැන #වීඅස්වනු

කැබිලිත්ත වන්දනා 🙏❤️
26/06/2026

කැබිලිත්ත වන්දනා 🙏❤️

26/06/2026

ලස්මන් 02 😓👀
"
"
゚viralシ

26/06/2026
🌾 විකිණීමට ඇත: YANMAR AW82G (Super Condition) 🌾​ සුපිරිම මැෂිමකට ආසාවෙන් හිටපු කෙනෙක්ට මෙන්න නියම අවස්ථාවක්! ලෙඩ දෙන්නේ ...
26/06/2026

🌾 විකිණීමට ඇත: YANMAR AW82G (Super Condition) 🌾
​ සුපිරිම මැෂිමකට ආසාවෙන් හිටපු කෙනෙක්ට මෙන්න නියම අවස්ථාවක්! ලෙඩ දෙන්නේ නැතුව දිගටම වැඩ කරන්න ගන්න පුළුවන් සුපිරිම ධාවන තත්වයේ පවතින Yanmar 82 මැෂිම වහාම විකිණීමට... 😍🚨
​වැඩ කර ඇති පැය ගණන (Hours): 1800h (ඉතා සුළු ප්‍රමාණයක් ධාවනය කර ඇත)
​තත්වය (Condition): 100% 👌 (ඉදිරි කන්නය සඳහා සියලුම රෙපයාර් සහ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම නිම කර ඇත. ගෙනියපු දවසේ ඉඳන් කෙලින්ම කුඹුරට දාන්න විතරයි තියෙන්නේ!)
​පරීක්ෂාව: ඔබ කැමති ඕනෑම ආකාරයකින්, ඕනෑම ටෙක්නිෂියන් කෙනෙක් ලවා පරීක්ෂා කර බැලිය හැක. 🛠️
​💰 මිල සහ විස්තර:
​මිල: රු. ලක්ෂ 53 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
​ස්ථානය: බෙලිඅත්ත
​📞 අමතන්න (Call):
​071 607 1627
(ඉක්මන් කරන්න, වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න!)
​ 🚜✨

😍🚨සුපිරියක් සොයන්නෙකුට ​🌾 YANMAR 82 (Super Condition) 🌾​වැඩ පැය: 1800h​තත්වය: කන්න රෙපයාර් කර ඇත (100% Condition)​පරීක්ෂ...
26/06/2026

😍🚨සුපිරියක් සොයන්නෙකුට
​🌾 YANMAR 82 (Super Condition) 🌾
​වැඩ පැය: 1800h
​තත්වය: කන්න රෙපයාර් කර ඇත (100% Condition)
​පරීක්ෂාව: ඕනෑම අයුරකින් පරික්ශා කර බැලිය හැක.
​ස්ථානය: බෙලිඅත්ත
​මිල: ලක්ශ 53
​☎️ Call: 071 607 1627

26/06/2026

සැප යායවල් 😍🍃❤️
"
"
゚viralシ

26/06/2026

කොහෙද කියමු බලන්න මේ දන්න අය කියමු.😃🚨🙌

Fallow SL Agriculture

25/06/2026

ඇස්වලට පේන ජීවිතයට වඩා, නොපෙනෙන ජීවිතය හරිම ගැඹුරුයි මිත්‍රයා."😓❤️‍🩹
"
"පේජ් එකට ලයික් කරල ෆලෝ පාරක් දාන්නෝ😊❤️ SL Agriculture
゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Agriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category