Spice Akki

Call Directions Contact the business

Spice Akki 100% පිරිසිදු උසස් තත්වයේ
කුලුබඩු වර්ග ,
කුරක්කන් පි ටි
සහල් පිටි
උදු පිටි
චිලි ඔයිල්
චායි ටී පවුඩර්
කල්තබාගන්නා ආහාර වර්ග

TP No :- 074 041 0473
(33)

අද ඉදල  සුපුරුදු  විදිහට ඕඩර්  ටික  හදල දෙන්නම්.❤️දැන් ඉතින් මම මහගෙදරට  යනකොට🌹දරුවෝ අර කෙසෙල්  කැන කපාගෙන යන්න..❤️ඔය ති...
21/10/2026

අද ඉදල සුපුරුදු විදිහට ඕඩර් ටික හදල දෙන්නම්.❤️දැන් ඉතින් මම මහගෙදරට යනකොට🌹
දරුවෝ අර කෙසෙල් කැන කපාගෙන යන්න..❤️
ඔය තියෙන දෙයක් බලල අරන් යන්න❤️
අම්මට කියලා ලෑස්ති කරගන්න .❤️.
කියන්න මගේ තාත්තා නෑ.ඒ ගෙදර ඉස්සරහම තියෙන හාන්සි පුටුව හිස් වෙලා යාවි...😪😪
ජීවිතයේ පොදු ධර්මතාවයට අපි හැමෝටම කුමන හෝ කාලයක මුහුන දෙන්න වේවි ..
එයයි යතාර්ථය .🌺...
සුබ දවසක් ආදරනීය ඔයාල හැමෝටම 🙏🙏❤️

අනේ ලමයි    මගේ තාත්තා  අපි අතරින් වෙන් උනා   ඉතින් අද තමයි මම ගෙදර  ආවෙ  ඒ වැඩ කටයුතු  අවසන් කර ල 😪😪   හැමෝම  එයාගේ  පර...
19/10/2026

අනේ ලමයි මගේ තාත්තා අපි අතරින් වෙන් උනා
ඉතින් අද තමයි මම ගෙදර ආවෙ ඒ වැඩ කටයුතු අවසන් කර ල 😪😪

හැමෝම එයාගේ පරලොව සුගතිය පිනිසා පුංචි ආශිර්වාදය ක් තියන්න ❤️❤️
එයා වෙනුවෙන් මට මගේ පේජ් එක හරහා දෙන්න පුලුවන් එකම පින එපමනක් නිසා 🙏🙏🙏

සුබ  දවසක්  ... හැමෝටම
19/10/2026

සුබ දවසක් ... හැමෝටම

කොහොමද  ඔයාලට    හොදින්  නේද ...
17/10/2026

කොහොමද ඔයාලට හොදින් නේද ...

මොනවද   මේ මම හදන්න යන්නේ කියන්න  බලන්න    ❤️
15/10/2026

මොනවද මේ මම හදන්න යන්නේ කියන්න බලන්න ❤️

බිරියානි  හදනවා  නම්  මේ  කියාපු  බිරියානි  පවුඩර්  එක     බුදුසරණයි  හැමෝටම  🙏❤️
15/10/2026

බිරියානි හදනවා නම් මේ කියාපු බිරියානි පවුඩර් එක බුදුසරණයි හැමෝටම 🙏❤️

ආයෙත් අහල වෙනස් විදිහට  හිතුවා ...මන්ද.? අපහසුතා  වයක් වෙනවද කියලා  උයන  වෙලාවට 😃
14/10/2026

ආයෙත් අහල වෙනස් විදිහට හිතුවා ...මන්ද.? අපහසුතා වයක් වෙනවද කියලා උයන වෙලාවට 😃

Address

Battaramulla
Colombo
10120

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94740410473

Website

Alerts

Be the first to know and let us send you an email when Spice Akki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Spice Akki:

Shortcuts

Share

Category