cHoco-La

cHoco-La ආනයනික චොකලට් ඇතුළු විදේශීය ආහාරපාන අඩුම මිලට

ඔයා මොන රටක හිටියත්,ලොකු ගණන් නැව් වලට ගෙවන්නෙත් නැතුව,එවන ඒවයෙන් භාගයක් අන්තරස්දහන් කරගන්නෙත් නැතුව,මාස ගණන් බලන් ඉන්නෙ...
20/06/2023

ඔයා මොන රටක හිටියත්,
ලොකු ගණන් නැව් වලට ගෙවන්නෙත් නැතුව,
එවන ඒවයෙන් භාගයක් අන්තරස්දහන් කරගන්නෙත් නැතුව,
මාස ගණන් බලන් ඉන්නෙත් නැතුව,
අඩුම ගානකට දවසින් ගෙදරටම චොකලට් ටිකක් නෙමේ ගොඩක් යවන්න කැමතිද ?

එහෙනම් අපිට එක මැසේජ් එකක් දාන්න.
අවම මිල ගණන් වලට අතේ ඇති මුදලට
☑️You can customize your gift pack
☑️Island wide delivery within 3 to 4 days
☑️🔴🔴🔴 deposit only 🔴🔴🔴
☑️Maharagama , kottawa , pannipitiya , nugegoda ☑️cash on delivery available
☑️Please send us message with package what you want

✅ලංකාව පුරා බෙදාහැරීම සිදු කෙරේ
✅දින 3ක් 4ක් ඇතුළත ඔබේ අතටම
✅බැංකු තැන්පතු හෝ ඔන්ලයින් ගෙවීම් පමණි
✅මහරගම , කොට්ටාව , පන්නිපිටිය , නුගේගොඩ ✅ප්‍රදේශ සදහා cash on delivery පහසුකම් ඇත
✅ඔබට අවශ්‍ය pack එක තෝරා ගෙන අපට පනිවිඩයක් යොමු කරන්න
✅ ඔබට අවශ්‍ය පරිදි චොක්ලට් යොදා වෙනස් කර සාදවා ගත හැක

Teddies , roses , perfume , bday cards , mugs

🔴ඔබට අවශ්‍ය package එක දින 4ක් හෝ 5කට කලින් මුදල් ගෙවා ඇනවුම් කිරීමට කාරුණික වන්න , අවසාන මොහොතේ ලබා දෙන හදිසි order වල delivery වගකීම භාර ගනු නොලැබේ ( courier service එක මත තීරණය වන නිසා )
Delivery charge 400

Whatsapp us 0725903395

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when cHoco-La posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share