Ceylon Bags Academy Pvt. Ltd

Ceylon Bags Academy Pvt. Ltd ජාත්‍යන්තර මට්ටමේ බෑග් නිර්මාණ උගන්වන ශ්‍රීලංකාවේ එකම online තක්සලාව.👍By Priyanthika Senadheera
(252)

 fans
28/05/2026

fans

🥰සමහර මතක  හැමදාමත් හදවතේ ලැගුම් ගන්නවා..ඉතින්  මගේ පරනම සිසුනුත් ඒ වගේමයි..පංතිය හැර ගියත්  එයාලගෙ මතක මාත් එක්ක හැමදාම...
26/05/2026

🥰සමහර මතක හැමදාමත් හදවතේ ලැගුම් ගන්නවා..ඉතින් මගේ පරනම සිසුනුත් ඒ වගේමයි..පංතිය හැර ගියත් එයාලගෙ මතක මාත් එක්ක හැමදාමත් ජීවත් වෙනවා.එයාලගෙ comment ගොන්නක් මගේ ෆෙස්බුක් එකේ තියෙනවා ..මම හිතන්නේ මේ කමන්ට් අව්රුදු 3 ක් 4 ක් පරන ඒවා...
හැබයි ඒ කමන්ට්ස් අදටත් මගේ ලග තියෙනවා. ඒ වගේම ඔවුන් හැමදාමත් මගේ හදවතේ ලැගුම් ගන්නවා..
ඉතින් ඔයාල මේ වෙනකොට හොද තැන් වල ඇති කියලා මං හිතනවා...
ඉතින් ඔයාල හැමෝටම ජය වේවා..
ආදරෙයි හැමදාමත් ..
Good day...Good morning. ...

😊අද මැයි මාසෙ 23 වෙනිදා ..එකම දේ උනත්  වෙනස්  විදියට  කරන්න  ඔයා ආසයි නේද? 🙃එහෙනම් බෑග් මහන ඔයා එකම ෆැබ්රික්  එක භාවිතා ...
23/05/2026

😊අද මැයි මාසෙ 23 වෙනිදා ..එකම දේ උනත් වෙනස් විදියට කරන්න ඔයා ආසයි නේද? 🙃
එහෙනම් බෑග් මහන ඔයා එකම ෆැබ්රික් එක භාවිතා කරලා වෙනස් මෝස්තර නිර්මාණය. කරන්න පටන් ගන්න ..ඒකට කදිම උදාහරණ ටිකක් තමයි මේ තියෙන්නෙ ..වෙනස් වෙන්න ගොඩාක් දේවල් ඕනි නෑ.එක් නිර්මාණශීලී අදහසක් බොහොම ප්‍රමාණවත් ...
ඉතින් වෙනදා වගේම මේ උදාවුනු අලුත් දවස උදාවෙලා තියෙන්නෙම වෙනස් විදියට හිතලා වැඩක් කරන්න ..එහෙම නේද?
ඉතින් අපි අලුතෙන් පටන්ගමු. ඔයා අද මේ තියන පුංචි පියවර ඔයාව වෙනස්ම තැනකට ගෙනියන්න මූලාරම්භයක් වේවි.
ඉතින් ඔයාල හැමෝටම ලස්සන ...සුන්දර ...උදෑසනක් වේවා..











#මැහුම්
#මැහුම්පංති

🥰👉මේ Mini බකට් බෑග් එක නොමිලේ  ඉගෙන ගන්න ආස කව්ද ? ??ආස අය  comment  එකක් දාන්න මේ පෝස්ට් එකට ඉක්මනින්ම 😀...ලගදීම ඔයාට ම...
22/05/2026

🥰👉මේ Mini බකට් බෑග් එක නොමිලේ ඉගෙන ගන්න ආස කව්ද ? ??ආස අය comment එකක් දාන්න මේ පෝස්ට් එකට ඉක්මනින්ම 😀...
ලගදීම ඔයාට මේක හදන විදිය ඉගෙනගන්න පුළුවන් .
fans










#බෑග්පංති
#බෑග්පාටමාලා
#මැහුම්පංති

🩶🩶ජීවිතේ එන්න එන්නම ප්‍රශ්න  නේද?  ගන්න  ආදාම මදි ජීවත්  වෙන්න....ඉතින්  ඒකට හොදම  option  එක අපි දෙන්නම්....මේ තියෙන්නෙ...
21/05/2026

🩶🩶ජීවිතේ එන්න එන්නම ප්‍රශ්න නේද? ගන්න ආදාම මදි ජීවත් වෙන්න....
ඉතින් ඒකට හොදම option එක අපි දෙන්නම්....
මේ තියෙන්නෙ " උසස් රෙක්ෂින් බෑග් පාටමාලාවේ එන Box Bag එක.
මීට අමතරව තවත් කාන්තා අත් බෑග්ස් 7 ක් ඉගෙනගන්න ඔයාට පුලුවන් .මේ බෑග් පාටමාලාව ඔබ ඉගෙනගත්තොත් ඔයාට ඉක්මනින්ම සාර්ථකත්වය කරා යන්න පුලුවන් ....මේක නිකම්ම නිකන් බෑග් පාටමාලාවක් නම් නොවෙයි .උසස්ම බෑග් පාටමාලාවක්.
මේක කරාම ඔයාට ප්‍රමිතියෙන් උසස් කාන්තා අත් බෑග් top level මහන්න පුලුවන් ....
මාසෙන් දෙකෙන් ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නත් පුලුවන් ..
ඔයාගෙ වටිනා කාලය වැය කරමින් සතියෙන් සතිය online එන්න අවශ්‍ය නෑ..මුදල් ගෙවලා රෙකෝඩින් පාඩම් ගන්න පුලුවන් .
ප්‍රශ්නයක් අහන්න ඔයාට ඉඩක් නැති වෙයි.මොකද ? පාඩම් වල ප්‍රශ්න නෑ. ඇත්තටම ඒ තරමටම ඉලක්කෙටම.. හදවතටම දැනෙන්න පාඩම් සකසලා අවසන් ..ඉතින් එයයි වල තියෙන වෙනස..
ඉතින් එන්න .ඔයාට අමාරු කාලේ මාසෙන් දෙකෙන් මුදල් හොයන්න හොදම. ක්‍රමය මේක..
😃අද සිට මැයි 29 දක්වා ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා ..
රු: 20000/= ( විසිදාහක් ) වටිනා පාටමාලාව රු: 10000/= ට ( දහදාහට) ගන්න පුලුවන් .
එහෙනම් ඉක්මනින්ම වට්සැප් කරන්න ..☺
🫱0757059218

fans












😊🥏මහන මැශින්  එකක්  ගන්න හැකියාවක්  නොමැති  ඔබට ....ලොකු  මුදලක් ආයෝජනය  කල නොහැකි  ඔබට  " සිලෝන් බෑග්ස් ඇකඩමි " වෙතින් ...
20/05/2026

😊🥏මහන මැශින් එකක් ගන්න හැකියාවක් නොමැති ඔබට ....ලොකු මුදලක් ආයෝජනය කල නොහැකි ඔබට " සිලෝන් බෑග්ස් ඇකඩමි " වෙතින් හොදම ක්‍රමයක් තියෙනවා මුදල් උපයන්න ..ලොකේ දැන් ගොඩාක් අය fashion accessories වලට ගොඩාක් යොමු වෙලා ඉන්නවා..ඉතින් ඔයාට අඩු වියදමින් ජීවිතේ දිනන්න හොදම අවස්ථාව මෙය වෙන්න පුලුවන් . සතියෙන් ඉගෙනගන්න පුලුවන්. හැකියාවක් ගැන කියන්න තමයි මේ හදන්නේ...☺👎ඒ තමයි " රෙදි සහ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන 👇ආභරණ පාටමාලාව...
💍💍මෙහි පාටමාලා ගාස්තු රු: 6000/= කි ..
නමුත් මැයි 28 දක්වා විශේෂ ඩිස්කවුන්ට් එකක් යනවා .
ඔයාට රු:4000/= ( හාර දහසට ) මේ online fabric jewelry making course එක ගන්න පුලුවන් ..
😄 මුදල් ගෙවූ පසුව රෙකෝඩින් ලෙස පාඩම් ලබා දේ....මාස 12 ක්ම රෙකෝඩින් පාඩම් වලංගු නිසා ඔබට ඒ කාලය ඇතුලත ඕනම දවසක මෙය ආරම්භ කරන්න පුලුවන් ..
ඉතින් කොච්චර පහසුයිද ??
අද කාලේ එක දෙයක් කරලා ඔලුව උස්සන්න නම් බෑ.ඒ නිසා විකල්ප මාර්ග ඔබට අනිවාර්‍යෙන්ම අවශ්‍ය වෙනවා..
ඕනම වයස් කාණ්ඩයක කෙනෙක් ට මෙය ආරම්භ කරන්න පුලුවන් ..ඔන්ලයින් හරහා විකුනන්න හොදම අයිතමයක් තමයි ආභරණ කියන්නෙ ..ඒ තරම්ම අපිට විසිතුරු ආභරණ අවශ්‍ය වෙනවා..
👇🎆උත්සව සදහා
👇🎆මනාලියන් සැරසීම සදහා
👇🎆මංගල උත්සව සදහා
👇🎆ස්වයං රැකියාවක් ලෙස
👇🎆තමන්ගේ පරිහරණය සදහා
👇🎆online බිස්නස් එකක් ලෙස ඔබට මෙය පටන් ගන්න පුලුවන් ..
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
ඉතින් අදම වට්සැප් කරන්න මේ අංකයට
සම්බන්ද වීමට 🫱0757059218
👇👇👇👇👇👇👇👇👇👇👇👇
හැමෝටම ලස්සන දවසක් වේවා..
fans











👛ඔයා කෙනෙක්ව කොපි කරලා " හෑන්ඩ් පේන්ටින් " කරන කෙනෙක්ද?එහෙමත්  නැත්නම්  එකම ආරෙක මෝස්තර  සහ ක්‍රම වලට ෆැබ්‍රික් පෙන්ට් ව...
17/05/2026

👛ඔයා කෙනෙක්ව කොපි කරලා " හෑන්ඩ් පේන්ටින් " කරන කෙනෙක්ද?
එහෙමත් නැත්නම් එකම ආරෙක මෝස්තර සහ ක්‍රම වලට ෆැබ්‍රික් පෙන්ට් වලින් බෑග් වල අදින කෙනෙක් ද?
නැත්‍නම් එකම තාලෙට " Tote Bag කරන කෙනෙක්ද?
එහෙනම් ඔයාට ඔයා හිතන තරම් sales නැතිව ඇති නේද ?
මොකද? එකම දේ දැකලා මිනිස්සු දැන් හෙම්බත් වෙලා ඉන්නේ..
එකම දේ මිලදී ගන්න දැන් ඉන්න කොහෙත්ම කැමති නෑ..
ඉතින් ඒ නිසා ඔයා ඔයාගෙ මයින්ඩ් සෙට් එක වෙනස් කරන්නම වෙනවා.පොඩ්ඩක් වෙනස් රිදම් එකක් තෝරා ගන්න වෙනවා....
ඉතින් ඒකට හොද විසදුම් ටිකක් ම්ං ඔයාට අරන් ආවා...
ඔයා
🥹👇
එකම මොස්තර රටා, අනුගමනය කරන්නේ නැතිව වෙනස් විදියට හිතලා වෙනස්ම මාදිලියේ බෑග් වර්ග මහන්න මුලින්ම .
ඒ වගේම
👇
🥰වෙනස් විදියේ ෆැබ්‍රික් වර්ග වලින් බෑග් මහන්න උත්සාහ කරන්න .උදාහරණයක් ලෙස
🪖ජූට්
🪖අත්‍යන්ත්‍ර රෙදි,
🪖ඩෙනිම්
🪖පන්
වගේ රෙදි වලින් ෆැබ්‍රික් පේන්ට් ආදාරයෙන් අලුත්ම නිර්මාණ .. අලුත්ම Concept බිහි කරන්න වෙර දරන්න...
ඒවට තමයි වෙළදපල තියෙන්නෙ ..
ඉතින් අලුත්ම දෙයක් කරලා ඔයාගෙ ජීවිතේ දිනවන්න තමයි මේ අදහස් සහ ෆොටෝ ඔයා වෙනුවෙන්ම අරන් ආවෙ.
ඉතින් ඔයාට සොදුරු දවසක් වේවා ..
🪖🪖🪖🪖🪖🪖🪖🪖🪖🪖🪖🪖🪖
Good day….
Good morning…..
fans








#බෑග්මැසීමේපංති

#නොමිලේමැහුම්පාටමාලා

🐌🐌වැටෙන වාරයක්  පාසා ඔබේ හදවතට දිනන්න  ඇවැසි බව කියන්න....එවිට  ඔබට  කල යුතු  දේ හදවත පෙන්වාවි...🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌ඉතින්  මේ ...
16/05/2026

🐌🐌වැටෙන වාරයක් පාසා ඔබේ හදවතට දිනන්න ඇවැසි බව කියන්න....
එවිට ඔබට කල යුතු දේ හදවත පෙන්වාවි...
🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌🐌
ඉතින් මේ මොහොතේ පවතින වර්ශාවෙන් කිසිම අයෙකුට කරදරයක් නොම වේවා...
Good morning everyone ...
fans




🥰👛👇සිසුන්ගේ නිශ්පාදන  තුලින්  පිළිබිබු  වන්නේ 👇🧲 ගුරුවරයා  කෙතරම්  සිසුන් වෙනුවෙන්  කැප උනාද? ......   🧲නිවරැදිව පාඩම්  ...
15/05/2026

🥰👛👇සිසුන්ගේ නිශ්පාදන තුලින් පිළිබිබු වන්නේ 👇
🧲 ගුරුවරයා කෙතරම් සිසුන් වෙනුවෙන් කැප උනාද? ......

🧲නිවරැදිව පාඩම් ලබා දුන්නද ?

🧲 තම සිසුන් පිලිබද කෙතරම් පසු විපරම් කලාද?

🧲ඔවුන්ගේ යහපත වෙනුවෙන් කෙතරම් වැඩ කලාද?

🧲ඔවුන්ට ගැටලුවක් නොඑන්නම පාඩම් සකස් කොට ලබා දුන්නද ?

🧲පාඩම් අහිමි වූ විට ලෝභ නැතිව පාඩම් නැවත නැවතත් ලබා දුන්නාද ?

🧲මුදල් මතම නොරැදී ඔවුන් වැටෙන වැටෙන වාරයක් පාසා නිසියාකාරව නැගිටින්න අත දුන්නාද ?
යන කරුණු මතයි ..කෙටියෙන් කිව්වොත් සිසුන්ගේ දක්ශතාවය යනු ගුරුවරයාගේ දක්ශතාවය පිළිබිබු කරන " කැඩපතයි "
🥹 ඉතින් ඒ කැඩපත කෙතරම් දිස්නෙ දෙනවද? කියලා මේ නිර්මාණ දැක්කම ඔබට දැනෙයි...
ඒ තමයි Ceylon Bags Academy යේ ඇති අසමසම බව.. සහ වෙනස...
ඉතින් එන්න අපේ සෙවනට වෙනස් දෙයක් කරලා...අනිත් අයට අමාරු දෙයක් කරලා...වෙළදපල ඉක්මනින්ම ග්‍රහණයට කර ගන්න පුලුවන් දෙයක් කරලා...ඉක්මනින්ම කෙටි කාලයක් තුළ ලක්ෂ ගනන් මුදල් සොයන්න ..
කවට්සැප් කරන්න අපට මැයි 25 දක්වා @ උසස් රෙක්ශින් බෑග් පාටමාලාවට සහ PU leather බෑග් පාටමාලාවට ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා ..
👎0757059218
fans









#බෑග්පාටමාලා
#නොමිලේමැහුම්පාටමාලා
#නොමිලේබෑග්පාටමාලා
#බෑග්මැසීමේපංති
#මැහුම්පාටමාලා

☺🌸ගුරුවරයා දක්ශ නම් ...ගුරුමුශ්ටියක් නැතිව කියලා  දෙනවා නම් ....සිසුන්ට  අවශ්‍ය  මොහොතේ  ප්‍රශ්න  ආ  විට  විසදා දෙනවා නම...
11/05/2026

☺🌸ගුරුවරයා දක්ශ නම් ...ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙනවා නම් ....සිසුන්ට අවශ්‍ය මොහොතේ ප්‍රශ්න ආ විට විසදා දෙනවා නම්...ඉගෙනගෙන වසර ගනනාවක් වුවත් මුදලට යට නොවී සිසුන් ගැන සොයා බලමින් පසු විපරම් කරනවා .....නම්
නිසැකවම 👎
CEYLON BAGS ACADEMY සිසුන් වගේ දක්ශ වෙන්න පුලුවන් හැමෝටම ...
ඉතින් මේ මගේ online සිසුන්ගේ බෑග් නිර්මාණ ...කොහොමද? වැඩ ..online ඉගෙනගත්තා කියන්නත් අමාරු තරමටම වැඩේ කරලා නේද ? ඒක තමයි අපේ වෙනස..🥹ඉතින් එන්න ඔබත් හිත හිතා ඉන්න අවශ්‍ය නෑ ..ඉක්මනින්ම මාස දෙක තුනක් ඇතුලත ජීවිතේ ගොඩ දාගන්න ඔයාටත් පුලුවන් ...
👎වට්සැප් කරන්න
👛0757059218
👛👛👛👛👛👛👛👛👛👛







#බෑග්පාටමාලා
゚viralシfypシ゚



🌷🌷🌷අභියෝග හමුවේ  නොසැලී ඉදිරියටම  යන්න....🌷🌷🌷දිනන දවස ලග ලග එනබව මතක ඇතිව මතකයේ තබා ගන්න ....Good day...Good  morning......
10/05/2026

🌷🌷🌷අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යන්න....
🌷🌷🌷දිනන දවස ලග ලග එනබව මතක ඇතිව මතකයේ තබා ගන්න ....
Good day...Good morning....
fans






Address

Colombo

Telephone

+94757059218

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Bags Academy Pvt. Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Bags Academy Pvt. Ltd:

Share

Category