22/07/2026
ශ්රී ලංකාවේ විශාලතම ගෙවතුවගා බීජ එකතුව හා ගෙවතුවගාවට අවශ්ය සියලුම දේ එකම වහලක් යටින් දැන් ඔබට ලබාගත හැකියි.
ශ්රී ලංකාවේ අඩුම මිලට ගුණාත්මක 🥕එළවළු 🌶️ පලතුරු 🍉විසිතුරු මල් 🌻 බීජ 🫘
🇱🇰 "සීඩ්ස් සිලෝන්" 🇱🇰 අප වෙතින් ඔබ නිවසටම ගෙන්වා ගන්න.
🌱🇱🇰 SEED CEYLON 🇱🇰🌱
Quality Seeds For Affordable Price
ඔබේ ගෙවත්තට, ව්යාපාරික වගාවට සහ ගොවි සිහින සැබෑ කරගැනීමට අවශ්ය ගුණාත්මක බීජ සියල්ලම දැන් Seed Ceylon අපි වෙතින්! 🌾🥬🌶️
📦 අප වෙතින් ලබා ගත හැකි බීජ වර්ග
(1) ***බීජ වර්ග 100 ආසන්න එකතුවක්***
🎃 වට්ටක්කා
• වට්ටක්කා (දේශීය)
🥒 කරවිල
• කරවිල (කින්නවේලි සුදු)
• කරවිල (මාතලේ කොළ)
🥒 දඹල
• දඹල (දේශීය රතු)
• දඹල (දේශීය කොළ)
🥒 වැටකොළු
• වැටකොළු (LA 33)
🫘 මෑ වර්ග
• හවරි මෑ
• ගන්නෝරුව හවරි මෑ
• මස් මෑ
• පොළං මෑ
• රතු මෑ
• වදුරු මෑ
🌶️ මිරිස් වර්ග
• මිරිස් (MI 2)
• මිරිස් (K2)
• මිරිස් (MiCH 3)
• මිරිස් හයිබ්රිඩ් (MiCH 1 Hybrid)
• නයි මිරිස් (ස්කොච් බොනට්)
🥒 පතෝල
• පතෝල (TA 2)
• පතෝල TV
🧅 ලූණු වර්ග
• බීළූණු
• ලූණු (රතු)
🥬 සලාද හා පලා වර්ග
• සලාද
• කංකුං
• තම්පලා (රතු)
• තම්පලා (දේශීය කොළ)
• නිවිති (යෝධ)
• කොත්තමල්ලි
• අසමෝදගම්
• ඇසොල්ලා
🍆 වම්බටු වර්ග
• වම්බටු (හොර්ඩ් ලේන ඉරි)
• වම්බටු (ප්ලාස්ටික්)
• වම්බටු TV
• වම්බටු සුදු දිග
• කොළ වම්බටු
• රවුම් දම් වම්බටු
• රවුම් සුදු වම්බටු
🎃 අළු පුහුල්
• අළු පුහුල් (දේශීය)
🫘 බෝංචි හා අවර වර්ග
• බෝංචි (දේශීය වැල්)
• බෝංචි (ලංකා බටර්)
• බෝංචි (දේශීය ගස්)
• පොකුරු බෝංචි / අවර
• අවර
• බුෂිටා
🥬 ගෝවා වර්ග
• ගෝවා
• ගෝවා (රතු)
• කොළ ගෝවා
• මල් ගෝවා
• අතුගෝවා
• අතු ගෝවා (Chinese Kale)
• නෝකෝල්
🍅 තක්කාලි • තක්කාලි (තිළිණ)
🥒 පිපිඤ්ඤා හා කැකිරි
• පිපිඤ්ඤා (කොළ)
• පිපිඤ්ඤා (සුදු)
• පිපිඤ්ඤා (කල්පිටිය සුදු)
• කැකිරි
🫑 මාළු මිරිස් හා බෙල්පෙපර්
• මාළු මිරිස් (CAB)
• මාළු මිරිස් (HYW)
• බෙල්පෙපර් (ආනයනික)
🥕 මූල භෝග
• කැරට් (කුරෝඩා)
• බීට්රූට්
• රාබු (දිග)
• රාබු (ජපන් බෝල)
• රාබු රවුම් සුදු
• රාබු රවුම් රතු
🍈 අනෙකුත් එළවළු
• ලබු
• බණ්ඩක්කා (හරිත)
• බණ්ඩක්කා (MI 5)
• බණ්ඩක්කා TV
• රතු බණ්ඩක්කා
• එළබටු (දේශීය)
• තිබ්බටු
• ආලංගා
• මුරුංගා
• සුදු කතුරු මුරුංගා
• රතු කතුරු මුරුංගා
• බටානා
• බඩඉරිඟු
• ලීක්ස්
🌼 මල් බීජ සහ පලතුරු බීජ
• දාස්පෙතියා
• සූරියකාන්ත
• සන් හෙම්ප් මල්
• පැණි කොමඩු
🌱 "ඔබේ වගාව සාර්ථක කරවන විශ්වාසනීය ගුණාත්මක බීජ – Seed Ceylon" 🌱
✅ ගුණාත්මක බීජ
✅ සාධාරණ මිල ගණන්
✅ දිවයින පුරා බෙදාහැරීම
📩 ඇණවුම් සඳහා Inbox කරන්න
📞 WhatsApp: 077 780 4948
📍 Seed Ceylon
මීට අමතරව 5g,10g,25g,50g,100g,250g,500g,1kg ප්රමාණයන්ගෙන්ද මිලදීගත හැකිය.
(2) පොලිතින් වගා මලු
1. Black grower bag
2. White UV grower bags
ඔබට වගා කිරීමට අවශ්ය පොලිතින් වගා මලු අගල් 2 සිට අඩි 4 දක්වා ඕනෑම ප්රමාණයන්ගෙන් ලබාගතහැක.
(3) ඒ විතරක් නෙමෙයි, ඔබගේ ගෙවතු වගාවට අවශ්යය සියලුම කාබනික පොහොර ඉතා අඩු මුදලට අපෙන් ලබාගතහැකිය.
1. කොම්පෝස්ට් පොහොර
2. ගොම පොහොර
3. එළු පොහොර
4. කුකුල් පොහොර
5. හා පොහොර
6. කර දහයියා
7. කොහුබත්
8. පොල්ලෙලි කැබලි
9. ඇසොල්ලා පොහොර
10. වැටහිරියා කොල පොහොර
(4) ගෙවතු වගාවට ඔබට අවශ්ය සියලුම උපකරණ, උපාංග
ඔබට අවශ්ය ඕනිම ප්රමාණයන්ගෙන් දැන් ලබාගත හැක.
‼️සැලකිය යුතුයි‼️
(පවතින අයහපත් කාළගුණික තත්ත්ව, වාණිජ වගාවට අවශ්ය පොහොර හිගවීම ආදී හේතු නිසා වර්ථමානයේ බීජ හිගවීම සහ බීජවල මිළ අසීමිත ලෙස ඉහළ ගොස් ඇත. මිල වැඩිවීමට පෙර ඇති අවසාන තොගය මෙයවන නිසා දැන්ම ඇනවුම් කරන්න. තොග සීමිතයි.)
✅ ඕනෑම බීජ පැකට්ටුවක් රු.100/=
✅දිවයිනපුරා බෙදාහැරීමේ ගාස්තු 400/=
බීජ ඇනවුම් කිරීමට,
1.ඔබගේ නම
2.ලිපිනය
3.දුරකථන අංකය
4.අවශ්ය බීජ වර්ගයට අදාල අංකය සහ පැකට්ටු ප්රමාණයන්
5.බීජවලට අදාල සම්පූර්ණ මුදල + බෙදාහැරීමේ ගාස්තු රු.400/= අපගේ ආයතන ගිණුමට තැන්පත් කර ඔබගේ රිසිප්ට්පත හෝ Online Transfer ගනුදෙනුවක් නම් අදාල රිසිප්ට්පත Screen Shot එක සමග අපගේ Whatsapp අංකයට එවන්න.
Account No : 8200065684
Name : Seeds Sri Lanka
Bank : Commercial Bank
Branch : Nugegoda Branch
අපගෙන් බීජ ලබාගන්නා ඔබ සැමට එළවළු වගාව මුල සිට සරලවම ඉගෙනගැනීමට අවශ්ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පිටු 134 එළවළු වගාව සම්බන්ධ සියලුම කරුණු ඇතුලත් ඉතා වටිනා E-Book එකක් සහ ගෙවතුවගාවට අත්යවශ්ය (කොම්පෝස්ට් නිෂ්පාදන, කාබනික පොහොර, පැල සිටුවීම, නඩත්තු කිරීම, පළිබෝධනාශක,අස්වනු නෙලීම) පිටු 500 ආසන්න ලිපි ගොනුවක් නොමිලේම ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
1.Seed Ceylon අපගේ ෆෙස්බුක් පිටුව Like කරන්න.
2. මෙම පෝස්ට් එකේ Seed Ceylon කියල Comment එකක් දාන්න.
3.Seed Ceylon අපගේ ෆෙස්බුක් පිටුව ඇති මෙම පෝස්ට් එක ඔබේ ෆෙස්බුක් ගිණුමේ Share කරන්න.
නොමිලේ දෙන දේ අගයක් නැති නිසා මේ 1 2 3 Steps තුනම (Like කරන්න, comment කරන්න, Share කරන්න) කරල ඒ අදාල Screenshotස් තුන අපිට එව්වොත්, දැනගත්තත් කවුරුත් කියානොදෙන ඒ වටිනා දැනුම අපි ඔබට කියාදෙනවා සහ ගෙවතු වගාව අති සාර්ථක කරගැනීමට අවශ්ය සියලුම දැනුම එමගින් ඔබට ලබාදෙනවා.
🛑Whatsapp - 0777804948
Message Seed Ceylon on WhatsApp. https://wa.me/94777804948
🛑Call – 0777804948
ඔබ සැම දෙනාගේම වගාවන් සාර්ථක වේවා ! 🌱❤️🙏
All pictures shown are copied from publicly available internet sources and are used for reference purposes only.
ගුණතත්වයෙන් උසස් එළවළු, පළතුරු බීජ අඩුම මිලට අපෙන් ඔබට !
Quality Vegitable, Fruit Seeds For Lowest Price From Us !