08/07/2026
🌿 මිශ්ර කොළ කැඳ (Mixed Leaves Porridge) 🌿
🎀ඔබ ස්වයං රැකියාවක් ලෙස කැඳ ව්යාපාරයක නිරත වන්නේ ද?
මෙන්න ඔබට ඉසුර නිෂ්පාදන අපෙන් අත්වැලක්!
✅ මිශ්ර කොළ කැඳ පවුඩර් 1kg කින් කැඳ වීදුරු 100ක් සකස් කළ හැක.
🌱 කොළ හොයන්න ඕනි නෑ...
🌱 තෝරන්න ඕනි නෑ...
🌱 පිරිසිදු කරන්න ඕනි නෑ...
🌱 විනාඩි 3කින් රසවත්, පෝෂණීය කැඳ වීදුරුවක් සකස් කර ගන්න පුළුවන්.
✔️ ගුණාත්මක අමුද්රව්ය
✔️ පහසු සකස් කිරීම
✔️ ව්යාපාරිකයින්ට ඉතා සුදුසුයි
📦 තොග වශයෙන් ලබා දිය හැක.
📞 අමතන්න / WhatsApp: 071 796 8072
🍃 ඉසුර නිෂ්පාදන
ගුණාත්මකභාවය • විශ්වාසය • පෝෂණය✨️