Samaranayake Trading Pvt Ltd

Samaranayake Trading Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samaranayake Trading Pvt Ltd, Supermarket, Bandaragama.
(1)

🎉🛒 සමරනායක THE DISCOUNT STORE වෙතින් සති අන්තයේ දැවැන්ත වාසි! 🛒🎉🔥 WEEKEND DEALS ! 🔥ඔබේ නිවසට අවශ්‍ය දෛනික භාණ්ඩ, ආහාර ද්...
13/06/2026

🎉🛒 සමරනායක THE DISCOUNT STORE වෙතින් සති අන්තයේ දැවැන්ත වාසි! 🛒🎉

🔥 WEEKEND DEALS ! 🔥

ඔබේ නිවසට අවශ්‍ය දෛනික භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සහ තවත් බොහෝ දේ දැන් විශේෂ වට්ටම් සමඟ ලබාගන්න!

💥 සීමිත කාලයක් සඳහා පමණයි!
💥 පවුලේ සම්පූර්ණ අවශ්‍යතා එකම ස්ථානයකින්!

📍 අපගේ ශාඛා:
▪️ බණ්ඩාරගම
▪️ පානදුර
▪️ වීදාගම

📞 වැඩි විස්තර සඳහා:
076 3482096 | 077 4362890 | 076 1393000

🛍️ අදම පැමිණ ඔබේ WEEKEND SAVINGS අත්විඳින්න!

Wednesday ඉඳන් Thursday වෙනකම් හැමෝම හොයන ලොකුම Discounts එක දැන් Samaranayake The Discount Store වෙතින්🛍️🔥ගෙදරට ඕන කරන ...
10/06/2026

Wednesday ඉඳන් Thursday වෙනකම් හැමෝම හොයන ලොකුම Discounts එක දැන් Samaranayake The Discount Store වෙතින්🛍️🔥

ගෙදරට ඕන කරන බඩු ලිස්ට් එක අරන් අදම එන්න Samaranayake The Discount Store එකට. සාක්කුවට වාසි ගෙනෙන සුපිරි Wednesday Deals පෙළක් ඔබ වෙනුවෙන්ම ලෑස්තියි. 😍

📍 අපගේ ශාඛා,
• බණ්ඩාරගම
• පානදුර
• වීදගම

📞 076 348 2096 | 077 743 2890 | 076 139 3000

💥 වැඩියෙන් මිලදී ගන්න... වැඩියෙන් ඉතිරි කරගන්න 💥

ඔබේ පවුලේ දිනපතා අවශ්‍ය එළවළු, පලතුරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් විශේෂ වට්ටම් මිලට ලබාගන්න.🔥 Weekend Deals📅 June 06 - 08💚 ...
06/06/2026

ඔබේ පවුලේ දිනපතා අවශ්‍ය එළවළු, පලතුරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් විශේෂ වට්ටම් මිලට ලබාගන්න.

🔥 Weekend Deals
📅 June 06 - 08

💚 නැවුම්ම නිෂ්පාදන
💚 හොඳම මිල ගණන්
💚 වැඩි ඉතුරුම්
💚 පවුලේ සැමට වාසිදායක Deals

අදම ඔබට ළඟම ඇති Samaranayake The Discount Store ශාඛාවට පැමිණ විශේෂ වට්ටම් භුක්ති විඳින්න!

📍 Bandaragama
📍 Panadura
📍 Weedagama

📞 076 348 2096 | 077 743 6289 | 076 139 3000

🛒🥕🥬🍅

🎉🛒 MEGA SAVINGS ඇරඹුණා! 🛒🎉ඔබේ පවුලේ දෛනික අවශ්‍යතා සඳහා දැවැන්ත වට්ටම් රැසක් සමඟින් Samaranayake – The Discount Store වෙ...
06/06/2026

🎉🛒 MEGA SAVINGS ඇරඹුණා! 🛒🎉

ඔබේ පවුලේ දෛනික අවශ්‍යතා සඳහා දැවැන්ත වට්ටම් රැසක් සමඟින් Samaranayake – The Discount Store වෙතින් MEGA SAVINGS
🔥 ආහාර ද්‍රව්‍ය
🥬 නැවුම් පලතුරු හා එළවළු
🥖 බේකරි නිෂ්පාදන
🥛 කිරි ආශ්‍රිත නිෂ්පාදන
🛍️ ගෘහස්ථ අවශ්‍යතා සහ තවත් බොහෝ දේ

📅 ජූනි 06 සිට 16 දක්වා පමණයි!

⏰ සීමිත කාලයක් සඳහා පමණක් ලබාදෙන විශේෂ වට්ටම් රැසක්.

📍 අපගේ ශාඛා:
• බණ්ඩාරගම
• පානදුර
• වීදගම

📞 076 348 2096 | 077 743 2890 | 076 139 3000

💥 වැඩියෙන් මිලදී ගන්න... වැඩියෙන් ඉතිරි කරගන්න! 💥

🛒✨

ගබඩා කටයුතු සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍යයි - බණ්ඩාරගම අවට බණ්ඩාරගම අවට ප්‍රදේශයෙන් ගබඩා කටයුතු සඳහා සුදුසු වර්ග අඩි 2500කට ව...
02/06/2026

ගබඩා කටයුතු සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍යයි - බණ්ඩාරගම අවට

බණ්ඩාරගම අවට ප්‍රදේශයෙන් ගබඩා කටයුතු සඳහා සුදුසු වර්ග අඩි 2500කට වඩා වැඩි ගොඩනැගිල්ලක් වහාම අවශ්‍ය වී තිබේ.

ඔබ සතුව පහත අවශ්‍යතාවලට ගැළපෙන ස්ථානයක් පවතී නම් හෝ එවැනි ස්ථානයක් පිළිබඳව තොරතුරක් දන්නේ නම් දැන්ම අපව අමතන්න.

මූලික අවශ්‍යතා,

🟧 ප්‍රදේශය - බණ්ඩාරගම අවට
🟧 ප්‍රමාණය - වර්ග අඩි 2500කට වැඩි (2500+ Sqft)
🟧 කාර්යය - ගබඩා කටයුතු සඳහා සුදුසු විය යුතුය
(මෙම විශාලත්වය සහිත පැරණි නිවාස වුවද සලකා බැලේ)

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න - 076 220 8940

අද දිනයේ පමණක් වහින සුපිරි "DISCOUNT වැස්ස" 💥කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... අද දිනයේ පමණක් ක්‍රියාත්මක වන දැවැන්තම ම...
31/05/2026

අද දිනයේ පමණක් වහින සුපිරි "DISCOUNT වැස්ස" 💥

කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... අද දිනයේ පමණක් ක්‍රියාත්මක වන දැවැන්තම මිල අඩු කිරීම් මාලාව දැන් Samaranayake (The Discount Store) වෙතින් 🥳

නැවුම් එළවළු, පළතුරු සහ සියලුම ගුණාත්මක සිල්ලර ද්‍රව්‍ය එකම වහලක් යටින් අඩුම මිලට ලබාගන්න වැස්සට අහුවෙන්නේ නැතුව අදම පියනඟන්න...

📍 අපගේ ශාඛාවන් - වීදාගම | බණ්ඩාරගම | පානදුර
📞 වැඩි විස්තර සඳහා - 076 3482096 | 077 74362890

Samaranayake - The Discount Store (අඩුම මිලට ඉහළම ගුණාත්මක බව)

මේ සති අන්තයේ අපෙන් ඔබට සුපිරි "DISCOUNT වැස්සක්" 💥කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... සති අන්තයේ දිගටම වහින දැවැන්තම මිල...
30/05/2026

මේ සති අන්තයේ අපෙන් ඔබට සුපිරි "DISCOUNT වැස්සක්" 💥

කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... සති අන්තයේ දිගටම වහින දැවැන්තම මිල අඩු කිරීම් මාලාව දැන් Samaranayake (The Discount Store) වෙතින් 🥳

නැවුම් එළවළු, පළතුරු සහ උසස්ම තත්ත්වයේ සිල්ලර ද්‍රව්‍ය රැසක් අඩුම මිලට, එකම වහලක් යටින් ලබාගන්න වැස්සට අහුවෙන්නේ නැතුව අදම පියනඟන්න. 🛒

📍 ශාඛාවන් - වීදාගම | බණ්ඩාරගම | පානදුර
📞 විමසීම් - 076 3482096 | 077 74362890

Samaranayake - The Discount Store (අඩුම මිලට ඉහළම ගුණාත්මක බව)

30/05/2026

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏☸️

🌸 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම 🌸

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට අති උතුම් දිනයක් වන අතර, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල උපත, බුද්ධත්වය ලැබීම සහ පරිනිර්වාණය සිදුවූ පින්බර දිනයක් ලෙස සැලකේ.

මෙදින සිදුවූ වැදගත් ශාසනික සිදුවීම් අතර, සුමේධ තාපසයා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර පෑම, කැළණියට වැඩම කිරීම සහ සිරිපා සටහන පිහිටුවීමද අයත් වේ.

ලංකා ඉතිහාසයේද වෙසක් දිනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ විජය කුමරුගේ ලංකාගමනය, දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සහ රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ වීම වැනි සිදුවීම් නිසාය.
මෙවැනි ශාසනික හා ජාතික වටිනාකම් පිරි වෙසක් දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කුසල් දහම්හි නිරත වෙමු.

See less

කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... සති අන්තයේ දිගටම වහින "DISCOUNT වැස්ස" 🛍️💥🍎 නැවුම් එළවළු, පළතුරු මෙන්ම ගුණාත්මක සිල්ල...
29/05/2026

කඩින් කඩ වැටෙන වැස්ස වගේ නෙවෙයි... සති අන්තයේ දිගටම වහින "DISCOUNT වැස්ස" 🛍️💥

🍎 නැවුම් එළවළු, පළතුරු මෙන්ම ගුණාත්මක සිල්ලර ද්‍රව්‍ය එකම වහලක් යටින්.

වැස්සට අහුවෙන්නේ නැතුව මේ සති අන්තයේම ඔබේ ළඟම ඇති Samaranayake - The Discount Store ශාඛාවට ගොඩවැදිලා, මේ සුපිරි "ඩිස්කවුන්ට් වැස්සෙන්" උපරිම ප්‍රයෝජන ගන්න 👇

📍අදම පැමිණෙන්න - වීදාගම | බණ්ඩාරගම | පානදුර
☎️ වැඩි විස්තර සඳහා - 076 3482096 | 07774362890

Samaranayake - The Discount Store
අඩුම මිලට ඉහළම ගුණාත්මක බව

Samaranayake - The Discount Store රැකියා ඇබෑර්තු 🟡 මුදල් අයකැමි (Cashiers)🟡 වෙළඳ සහකයින් සහ සහයිකාවන් (Sales Assistants ...
28/05/2026

Samaranayake - The Discount Store
රැකියා ඇබෑර්තු
🟡 මුදල් අයකැමි (Cashiers)
🟡 වෙළඳ සහකයින් සහ සහයිකාවන් (Sales Assistants - Male/Female)

ප්‍රමුඛ පෙළේ වෙළඳ ජාලයක් වන Samaranayake (The Discount Store) ආයතනයේ පුරප්පාඩු වී ඇති මුදල් අයකැමි සහ වෙළඳ සහකයින් සහ සහයිකාවන් බඳවා ගනු ලැබේ.

🟧 නවාතැන් පහසුකම් නොමිලේ
🟧 රාත්‍රී ආහාර නොමිලේ

වැටුප් සහ දීමනා
රු. 50,000/- සිට ඉහළට
(පළපුරුද්ද සහ අත්දැකීම් මත ඉහළ වැටුප් හිමිවේ)

📞 වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණ සඳහා දැන්ම අමතන්න - 076 220 89 40

Address

Bandaragama
12530

Opening Hours

Monday 08:00 - 22:30
Tuesday 08:00 - 22:30
Wednesday 08:00 - 22:30
Thursday 08:00 - 22:30
Friday 08:00 - 22:30
Saturday 08:00 - 22:30
Sunday 08:00 - 22:30

Telephone

+94763482096

Website

Alerts

Be the first to know and let us send you an email when Samaranayake Trading Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category