GC Super Market Bakamoona

Directions Website

GC Super Market Bakamoona Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GC Super Market Bakamoona, Supermarket, Main Street, Bakamuna.

🍂🛒 නොවැම්බර් මාසයේ සුපිරි මිල අඩු කිරීම් මෙන්න! 🎉ඔබේ නිවසට අවශ්‍ය කිරිපිටි, කිරි, ආහාර ද්‍රව්‍ය, සබන් ඇතුළු තෝරාගත් භාණ්...
01/11/2026

🍂🛒 නොවැම්බර් මාසයේ සුපිරි මිල අඩු කිරීම් මෙන්න! 🎉

ඔබේ නිවසට අවශ්‍ය කිරිපිටි, කිරි, ආහාර ද්‍රව්‍ය, සබන් ඇතුළු තෝරාගත් භාණ්ඩ රැසක් දැන් විශේෂ අඩු මිලට GC Super වෙතින්! 😍

🔥 මේ මාසයේ විශේෂ මිල ගණන් බලන්න!

💚 නොවැම්බර් මාසය පුරාවටම ඔබේ සාක්කුවට සහනයක් ලබාදෙන සුපිරි මිල ගණන්!

එකම වහලක් යටින් ඔබේ නිවසට අවශ්‍ය සියල්ල පහසු මිලට ලබාගන්න අදම එන්න!

📍 GC SUPER MARKET – BAKAMOONA
📞 077 355 2348

💚 ALWAYS AT YOUR CONVENIENCE

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා...! 🙏🤍🕊️
24/10/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා...! 🙏🤍🕊️

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා...! 🙏🤍🕊️

කුඩා මින්නේරි දේවාල පෙරහැර - දන්සල 2026 | Album ✨සියඹලාව කුඩා මින්නේරි දේවාල පෙරහැර සමගාමිව Growing Capital  (PVT) LTD ආ...
23/10/2026

කුඩා මින්නේරි දේවාල පෙරහැර - දන්සල 2026 | Album ✨

සියඹලාව කුඩා මින්නේරි දේවාල පෙරහැර සමගාමිව Growing Capital (PVT) LTD ආයතනය සහ GC සුපර් ආයතනය අධිපතිතුමන් ප්‍රසාද් අඹේපිටිය මැතිතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් පිං සිත් පෙරදැරිව ප්‍රදේශවාසින් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ "මහා කඩල දන්සල" මෙවරත් තුන් වන වරට 2026 ඔක්තෝබර් මස 18 වන දින GC Super ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණ.

🔥🛒 මේ ඔක්තෝබර් මාසයේ සුපිරිම වාසි GC SUPER වෙතින්! 🛒🔥💥 මිල අඩුයි… වාසිය වැඩියි… ඉතිරියත් වැඩියි! 💰😍🌶️ කුළුබඩු වර්ග🍝 Past...
22/10/2026

🔥🛒 මේ ඔක්තෝබර් මාසයේ සුපිරිම වාසි GC SUPER වෙතින්! 🛒🔥

💥 මිල අඩුයි… වාසිය වැඩියි… ඉතිරියත් වැඩියි! 💰😍

🌶️ කුළුබඩු වර්ග
🍝 Pasta සහ Noodles
🥛 Fresh Milk
🌭 Sausages සහ Chicken Strips
🍫 රසවත් Chocolates
🧼 සබන්, රෙදි සෝදන කුඩු සහ දෛනිකව අවශ්‍ය තවත් බොහෝ භාණ්ඩ…

😍 ඔබේ ගෙදරට අවශ්‍ය දේවල් රැසක් දැන් විශේෂ මිල ගණන් යටතේ!

💸 සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් මිලදී ගන්න.
🛍️ එකම තැනකින් Shopping කරන්න.
❤️ ඔබේ පවුලේ වියදමෙන් තවත් ඉතිරි කරගන්න!

📣 මේ වාසිදායක මිල ගණන් මඟහැරගන්න එපා! අදම GC Super වෙත එන්න!

📍 GC SUPER MARKET – BAKAMOONA
🏪 Main Street, Bakamuna
📞 077 355 2348
💚 WhatsApp: +94 77 355 2348

💚 GC SUPER MARKET
✨ ALWAYS AT YOUR CONVENIENCE ✨

👍 Post එක Like කරන්න!
📲 ඔබේ යාළුවන්ටත් Share කරන්න!
🛒 වැඩි වාසි ලබාගන්න අදම අප වෙත එන්න!

🔥🛒 ඔක්තෝබර් මාසයේ සුපිරි වාසි GC SUPER වෙතින්! 🛒🔥😍 ඔබේ ගෙදරට අවශ්‍ය බඩු දැන් විශේෂ මිල ගණන් යටතේ මිලදී ගන්න GC SUPER MAR...
16/10/2026

🔥🛒 ඔක්තෝබර් මාසයේ සුපිරි වාසි GC SUPER වෙතින්! 🛒🔥

😍 ඔබේ ගෙදරට අවශ්‍ය බඩු දැන් විශේෂ මිල ගණන් යටතේ මිලදී ගන්න GC SUPER MARKET – BAKAMOONA වෙත එන්න!

🌶️🧂 කුළුබඩු වර්ගවල සිට 🍝 ආහාර ද්‍රව්‍ය දක්වාත් 🧼 දෛනිකව අවශ්‍ය භාණ්ඩ රැසක් දක්වාත් ඔබට වැඩි ඉතිරියක් ලබාගන්න පුළුවන්! 💚💰

💥 විශේෂ මිල ගණන් | සුපිරි වට්ටම් | වැඩි ඉතිරියක් 💥

🛍️ අදම එන්න… ඔබේ Shopping එකේ වාසිය ඔබම අත්විඳින්න!

📍 GC SUPER MARKET – BAKAMOONA
🏪 Main Street, Bakamuna
📞 077 355 2348
💚 WhatsApp: +94 77 355 2348

✨ GC SUPER MARKET
ALWAYS AT YOUR CONVENIENCE 💚💙

🔥🛒 OCTOBER SPECIAL OFFERS – GC SUPER MARKET! 🛒🔥😍 මේ ඔක්තෝබර් මාසයේ ඔබේ Shopping එකට සුපිරි වාසි රැසක්! 💥💰🛍️ ගෙදරට අවශ්‍ය...
12/10/2026

🔥🛒 OCTOBER SPECIAL OFFERS – GC SUPER MARKET! 🛒🔥

😍 මේ ඔක්තෝබර් මාසයේ ඔබේ Shopping එකට සුපිරි වාසි රැසක්! 💥💰

🛍️ ගෙදරට අවශ්‍ය බඩු එකම තැනකින් ගන්න…
💸 විශේෂ මිල ගණන් සමඟ වැඩි ඉතිරියක් ලබාගන්න!
❤️ ඔබේ පවුලේ Shopping එකට විශ්වාසවන්ත තැන…

🎉 මේ ඔක්තෝබර් මාසයේ විශේෂ මිල ගණන් සහ වට්ටම් රැසක් ඔබ වෙනුවෙන්ම!

📍 GC SUPER MARKET – BAKAMOONA
🏪 Main Street, Bakamuna
📞 077 355 2348
💚 WhatsApp: +94 77 355 2348

✨ GC SUPER MARKET
ALWAYS AT YOUR CONVENIENCE 💚💙

📣 අදම අපේ වෙළඳසැලට එන්න! ඔබේ වාසිය ඔබම අත්විඳින්න! 🛒🔥

Growing Capital  PVT LTD Bakamuna ආයතනය හා GC Super Market Bakamoona ආයතනය විසින් 3 වන වරටත් සංවිධානය කරනු ලබන කඩල දන්සල...
12/10/2026

Growing Capital PVT LTD Bakamuna ආයතනය හා GC Super Market Bakamoona ආයතනය විසින් 3 වන වරටත් සංවිධානය කරනු ලබන කඩල දන්සල ඔරුබැදි සියඹලාව කුඩා මින්නේරි දේවාලයේ පෙරහැර දින සවස 07.00 සිට බකමූණ GC සුපර් ආයතනය ඉදිරිපිට දී පැවැත්වේ….

ඒ් සදහා ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාට බැති සිතින් ආරාධනා 🙏

🍁🛒 OCTOBER SUPER SAVINGS ARE HERE! 🔥💥ඔක්තෝබර් මාසය පටන් ගත්තේම GC SUPER MARKET – BAKAMOONA එකෙන් ලොකුම වාසි එක්ක! 😍❤️🛍️ ...
05/10/2026

🍁🛒 OCTOBER SUPER SAVINGS ARE HERE! 🔥💥

ඔක්තෝබර් මාසය පටන් ගත්තේම GC SUPER MARKET – BAKAMOONA එකෙන් ලොකුම වාසි එක්ක! 😍❤️

🛍️ ඔබේ ගෙදරට අවශ්‍ය දේවල්
✨ Quality Products
💰 Special Prices & Amazing Discounts
🏠 හැමදාම ඔබේ පහසුව වෙනුවෙන්…

මේ මාසේ shopping එක GC Super එක්ක කරලා වැඩි වාසියක් ගන්න! 🔥

📍 GC SUPER MARKET – BAKAMOONA
📞 077 355 2348
💬 WhatsApp: +94 77 355 2348

October එකේ හොඳම deals මඟහැරගන්න එපා! 🛒🔥❤️

Address

Main Street
Bakamuna

Alerts

Be the first to know and let us send you an email when GC Super Market Bakamoona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby grocery stores