Vinu cakes

Vinu cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vinu cakes, Grocers, .

05/06/2026

Vinu cakes
Badalgama

05/06/2026

Chocolate tub cake

මේ තියෙන්නේ ඊයේ දිනයේ මම හදපු කේක් ඕඩර්ස් .. ♥️බඩල්ගම සමූපකාර බැන්කුවට ගිය චොක්ලට් ටබ්   කේක් ♥️ගොඩිගමුවට ගිය 500g birth...
05/06/2026

මේ තියෙන්නේ ඊයේ දිනයේ මම හදපු කේක් ඕඩර්ස් ..

♥️බඩල්ගම සමූපකාර බැන්කුවට ගිය චොක්ලට් ටබ් කේක්
♥️ගොඩිගමුවට ගිය 500g birthday cake
♥️ බඩල්ගමට ගිය 1kg birthday cake
♥️2kg chocolate cake
චොකලට් කේක් එකේ නම් පොටෝ ගන්න බැරි උනා 😔
♥️♥️මේ ඕඩර්ස් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි ♥️♥️

ජූනි මාසයේ පලවෙනි ඕඩර් එක ♥️♥️ 5kg බටර් කේක්මේ ඕඩර් එක ගියේ බඩල්ගම වාරියෝ එකට..ගොඩාක් ස්තූතියි අක්කේ ♥️♥️               ...
01/06/2026

ජූනි මාසයේ පලවෙනි ඕඩර් එක ♥️♥️
5kg බටර් කේක්
මේ ඕඩර් එක ගියේ බඩල්ගම වාරියෝ එකට..ගොඩාක් ස්තූතියි අක්කේ ♥️♥️

ඊයේ දින වේයන්ගොඩ ,බඩල්ගමට සහ කෙහෙල් ඇල්ලට ගිය කේක් ඕඩර් ...♥️1 1/2 birthday cake ♥️1kg butter cake ♥️500g birthday cake ...
30/05/2026

ඊයේ දින වේයන්ගොඩ ,බඩල්ගමට සහ කෙහෙල් ඇල්ලට ගිය කේක් ඕඩර් ...
♥️1 1/2 birthday cake
♥️1kg butter cake
♥️500g birthday cake
Thank you for your valuable order ♥️♥️

23/05/2026

මැයි මාසයේ එකම නිවසකට ගිය තුන්වෙනි කේක් එක ♥️♥️

මැයි මාසයේ එකම නිවසකට ගිය තුන්වෙනි කේක් එක ♥️♥️ ගොඩාක් ස්තූතියි මල්ලී ,නන්ගි ☎️0766241575
23/05/2026

මැයි මාසයේ එකම නිවසකට ගිය තුන්වෙනි කේක් එක ♥️♥️
ගොඩාක් ස්තූතියි මල්ලී ,නන්ගි
☎️0766241575

මේ තියෙන්නේ ඊයේ දිනයේ බඩල්ගමට ගිය  birthday cake  දෙක..මේ නන්ගිගේ තුන්වෙනි කේක් ඕඩර් එක  ♥️♥️ ගොඩාක් ස්තූතියි නන්ගී♥️♥️ ...
19/05/2026

මේ තියෙන්නේ ඊයේ දිනයේ බඩල්ගමට ගිය birthday cake දෙක..මේ නන්ගිගේ තුන්වෙනි කේක් ඕඩර් එක ♥️♥️ ගොඩාක් ස්තූතියි නන්ගී♥️♥️

පෙරේදා දින බල්ලපානට delivery කරපු birthday  කේක් එක..ගොඩාක් ස්තූතියි යාලූ ♥️♥️☎️0766241575
17/05/2026

පෙරේදා දින බල්ලපානට delivery කරපු birthday කේක් එක..ගොඩාක් ස්තූතියි යාලූ ♥️♥️
☎️0766241575

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Vinu cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share