03/11/2026
නන්ගිගෙ උපන්දිනේට අය්යගෙන් 😍
ඉපදුන දවසෙ ඉදල අවසානය වෙනකන්ම ඉතිරි වෙන තවත් ලස්සන බැදීමක් 🥺
අයිය නන්ගි බැදීම කියන්නෙ වෙනස්ම විදියෙ එකක් 🥺
STICH 🥺🩷 කියන්නෙත් ඉතින් කෙල්ලොන්ගෙ වෙනම පිස්සුවක්
මේකත් දඩි බිඩි ඕඩරයක් හොදේ 😊🩷
ඔන්න ඉතින් අපෙන් ඔයාලට දැන් ඔයාලගෙ නම LED Letters වලින් ගන්නත් පුලුවන් 😍🩷
දවසින් දවස එකින් එක එකතු කරල අපි උත්සාහ කරන්නෙ ඔයාලගෙ ආදරනීයයන්ගේ විශේෂ දවස් තව තවත් ලස්සන කරන්න 😊🩷
ඉතින් අපේ මේ කරන හැම නිර්මාණයකටම බලන ඔයාලගෙන් ලැබෙන comment එක like එක අපිට ගොඩක් වටිනව වගේම මේ හැම එකකටම comment like කරන ඔයාලට ගොඩක් ස්තූති 🩷🥺🙏
ඔයාලගෙත් විශේශ දවස් හිතේ තියන විදියට අතේ තියන මුදලට ලස්සනටම කරගන්න අපිට කතා කරන්න
Whtsp 071 756 5 756
Decorations By Thisu
゚viralシfypシ゚