18/10/2026
බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා රෝහලේ ඉන්න මගේ මැණික ඔයා ඉක්මනට සනීප වෙලා එනකල් අපි හැමෝම බලාගෙන ඉන්නවා. ඔයාට ඉක්මනටම සනීප වෙයි. ඔයා ගොඩාක් ලොකු වේදනාවක් විඳිනවා ඒ වේදනාව ඉක්මනටම නැති වෙන්න ඕනේ . ඉක්මනටම ඔයාගේ කකුල් දෙකෙන් නැගිට්න්නම ඕනේ.. ඔයාට තෙරුවන් සරණයි...
අපිට මේ වෙලාවේ හයියක් වුනු වෙන හැමෝටම ගොඩාක් ස්තූතියි . ඒ වගේ්ම ගොඩක් පිං.🙏
මගේ මැණිකට ඉක්මනට සනීප වෙන්න කිලො ප්‍රාර්තනා කරන්න..🙏🙏
මේ ක්ෂේත්‍රයේ ටික කාලෙකට ආයේ වැඩකටයුතු ඇයට කරගත නොහැකි වේවි.. ඈණවුම් දාපු හැමෝටම ඇයගේ හස්බන්ඩ් විදියට මම ඉක්මණින් රිප්ලයි කරන්නම්👍