Keyl‘s World

Directions

Keyl‘s World Hi all 💕 I am Keyl Kayden Vidhvan 😊
Welcome to my World 💕
My mom is handling this Page 🍄

අද මගේ පුංචා ආවනේ..ඉතින් මට සතුටුයි 😊අපි අද දවස මතකයට එකතු කරගත්ත 🥰🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿
26/09/2026

අද මගේ පුංචා ආවනේ..
ඉතින් මට සතුටුයි 😊
අපි අද දවස මතකයට එකතු කරගත්ත 🥰
🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿

22/09/2026

අපිට එන්න ඉන්නේ කවුද කියලා දැනගන්න… අම්මිත් තාත්තිත් හරිම ආසාවෙන්, හරිම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. 🥹❤️
පුතෙක්ද? දුවෙක්ද?… ඒ පුංචි රහස දැනගන්න අපේ හිත් කොච්චර නම් ආසාවෙන් පිරුණද කියලා අදටත් මතක් වෙද්දි හරිම ආදරණීය හැඟීමක් දැනෙනවා. 🥺

ඒ රහස දැනගෙන හිටියේ පුංචායි, අක්කි බබායි විතරයි. 🤫❤️
පුතුගේ Doctor Uncle ඒ පුංචි රහස අක්කි බබාට ලියලා දුන්නා. 📝💙

ඒ මොහොත… අපේ ජීවිතයේ කිසිදා අමතක නොවන මතකයක් කරගන්න අපි හැමෝටම ඕන වුණා. 🥹✨

ඒ වෙනුවෙන් පුංචා, අක්කි බබා, චුටි නන්දි, චිරාන් මාමි, බප්පී… මේ හැමෝම එකතු වෙලා, කෙයිල් පුතුගේ අම්මිටයි තාත්තටයි මේ ලස්සන මොහොත අත්විඳින්න උදව් කළා. ❤️

එදා අපි දැනගෙන හිටියේ නැහැ… අපේ අතට එන්න ඉන්නේ අපේ ජීවිතේ ලොකුම ආදරය කියලා. 🥹🩵
අද ඒ පුංචි රහස අපේ ලෝකයම වෙලා…
අපේ කෙයිල් පුතු වෙලා… 👶🏻💙

එදා අපි හැමෝම එකතු වෙලා රැකගත්ත ඒ පුංචි රහස, අද අපේ පවුලේ ලස්සනම මතකයක්. 🥺❤️

කෙයිල් පුතු එන්න කලින්ම, ඔයා වෙනුවෙන් මෙච්චර ආදරයක් එකතු වෙලා තිබුණා පුතේ… 🥹💙

මේ මොහොත ලස්සන කළ, අපේ සතුටට අපිත් එක්ක එකතු වුණු හැමෝටම…
හදවතින්ම Thank You! ❤️

අපේ පුංචි පුතුගේ පැමිණීම වටා ගොඩනැගුණු මේ ආදරණීය මතකය අපි ජීවිතේ පුරාම හදවතේ තියාගන්නවා. 🫶🏻👶🏻💙

හයියෙන් වැස්සත් අම්මිගෙන් නම් මාව wash දම්මන එකෙන්නම් ගැලවෙන්න බෑ. 😭🍼👑 🌧️ 🧿
22/09/2026

හයියෙන් වැස්සත් අම්මිගෙන් නම් මාව wash දම්මන එකෙන්නම් ගැලවෙන්න බෑ. 😭🍼👑 🌧️ 🧿

අම්මියි තාත්තීයි එක්ක සුට්ටක් එලියට ගියා 🥰🥰🥰🥰🥰
22/09/2026

අම්මියි තාත්තීයි එක්ක සුට්ටක්
එලියට ගියා 🥰🥰🥰🥰🥰

කෙයිල් බබාගේ පලවෙනි බූම් ඒක🧿🛞🛴🛴🛴🛴🛴🛴Thank you ammi  and thaththi 🩵
21/09/2026

කෙයිල් බබාගේ පලවෙනි බූම් ඒක
🧿🛞🛴🛴🛴🛴🛴🛴

Thank you ammi and thaththi 🩵

With my Loving Puncha 💕💕💕
18/09/2026

With my Loving Puncha 💕💕💕

අම්මිගේ උපන්දින තෑග්ග මමලු 💕ඉතින් අපි දානේ දෙන්න ගියා 🙏අම්මිට මම ආදරෙයි 💕💕💕සුභ උපන් දිනයක් මාගේ අම්මි 🌸
16/09/2026

අම්මිගේ උපන්දින තෑග්ග මමලු 💕

ඉතින් අපි දානේ දෙන්න ගියා 🙏

අම්මිට මම ආදරෙයි 💕💕💕
සුභ උපන් දිනයක් මාගේ අම්මි 🌸

Address

D. S. Senanayake Road
Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Keyl‘s World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share