15/10/2025
හුගක් වෙලාවට මේ ජිවිතේ මහන්සියි..අසාධාරණයි..❤️🩹
අපි හිතන දේ අපිට ලැබෙන්නෙ නෑ..අපි හීනෙකින්වත් නොහිතපු දේවල් වලට මුහුන දෙන්න වෙනවා..🥀
ඔව්,ඇත්ත මේ ජීවිතේ පුදුමාකාරයි..කෙනෙක් සතුටු වෙද්දී කෙනෙක් අඩනවා..කෙනෙක්ට හැමදේම ලැබෙද්දී..කෙනෙක්ට තියන දේත් නැතිවෙලා යනවා...❤️🩹
හේතුවක් හොයන්න හේතුවක් කියන්න අපි දන්නේ නෑ..ඒත් අපි නැතිවෙලා යන දේවල් වලට සමුදීලා අලුතින් දේවල් ලබාගන්න පුරුදු වෙලා..ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ..නැති වුන දේට අඩ අඩා තියන් දේ නැති කරගන්නේ නැතිව..අපිට පුලුවන් හැමදේම උත්සාහ කරන්න පුලුවන්...
අපි හැමෝටම අපිටම ආවේනික දෙයක් ලැබිලා තියනවා..අපි ඒක හොයාගන්න ඕන...
එතන තමයි,ඔයාගේ දිනුමේ පලවෙනි අඩිය...❤️
අත්හැරලා දාන්න හිතෙන හැමවෙලේම හිනා වෙලා කලින්ට වඩා හයියෙන් අල්ලගන්න ඔයා ඔයාවම..🎀
ඔයාගෙත් මගෙත් පුංචි business දියුණු වෙලා..හීන හැබෑවෙන්න ඕන...❤️💫😌🍀
DDivfancy
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ