Amidi Mini Market

Chiama Indicazioni

Amidi Mini Market ​"ගෙදර රස, ගෙදර සුවඳ ඉතාලියේ ඔබේ නිවසටම. ලංකාවේ සියලුම දේ විශ්වාසයෙන් ගෙන්වා ගන්න - Amidi Mini Market. 🛒"

+39 328 620 4020

ඔබගේ පාසලට, පන්තියට හෝ ආයතනයටත් මෙවැනිම උසස් තත්වයේ ඇඳුම් නිර්මාණය කරවා ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.​සැලර්නෝ හි...
06/11/2026

ඔබගේ පාසලට, පන්තියට හෝ ආයතනයටත් මෙවැනිම උසස් තත්වයේ ඇඳුම් නිර්මාණය කරවා ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.​

සැලර්නෝ හි "PIRRO" (Scuola Secondaria I Grado) පාසල වෙනුවෙන් අප විසින් ප්‍රථම වතාවට නිර්මාණය කරන ලද ඇඳුම සාර්ථකව නිම කිරීමට හැකි වීම ගැන අප ඉතාමත් සතුටු වනවා 🥰

විශ්වාසය දිනූ ගමනක තවත් සැතපුම් කණුවක්! ❤️🇮🇹​ඉතාලිවල සුන්දර කෝම (Como) නගරයේ ඉන්න අපේ හුඟක් පරණ, විශ්වාසවන්ත කස්ටමර් කෙන...
16/10/2026

විශ්වාසය දිනූ ගමනක තවත් සැතපුම් කණුවක්! ❤️🇮🇹
​ඉතාලිවල සුන්දර කෝම (Como) නගරයේ ඉන්න අපේ හුඟක් පරණ, විශ්වාසවන්ත කස්ටමර් කෙනෙක්ට අද අපේ තවත් ඩිලිවරි එකක් සාර්ථකව බාර දුන්නා.

​මුල ඉඳලම අපත් එක්ක රැඳී සිටිමින්, අපේ සේවාවන් අගයමින් ඔබ ලබාදෙන මේ අඛණ්ඩ සහයෝගයට අපේ හදපිරි ස්තුතිය පුද කරනවා! 🙏
​ඔබේ විශ්වාසය තමයි හැමදාම අපේ ඉදිරි ගමනට ලොකුම ශක්තියක් වෙන්නේ. ඉදිරියටත් මේ වගේම හොඳම සේවාවක් ඔබට ලබා දෙන්න අපි කැපවී සිටිනවා.

11/10/2026

සීතල කාලගුණයට දූ දරුවන්ට උණුසුමයි, ලස්සනයි දෙකම එකට දෙන අත්දිග සුදු ටී-ෂර්ට් එකතුවක්!

​✅ විශේෂත්වය: සීතල කාලයට හරියන අත්දිග (Long Sleeve) මෝස්තරය
✅ වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට 16 දක්වා පැටවුන්ට
✅ මාදිලි: කොලර් සහිත (Collared) සහ කොලර් රහිත (Round Neck)
✅ කස්ටමයිස්: ඔබේ පාසලේ, ආයතනයේ හෝ කැමතිම Design/Logo එක Print කර ගැනීමේ පහසුකම!

❄️ සීතල කාලයට හරියටම ගැලපෙන, හැඩකාර හිස් ආවරණ සහිත 'පෙල්පා' (Felpa)!​ඔබේ දරුවාට උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව ලබා දෙන උසස්...
29/09/2026

❄️ සීතල කාලයට හරියටම ගැලපෙන, හැඩකාර හිස් ආවරණ සහිත 'පෙල්පා' (Felpa)!
​ඔබේ දරුවාට උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව ලබා දෙන උසස් තත්ත්වයේ පෙල්පා දැන් ඔබට ඉතා සහනදායී මිලකට ලබාගත හැක.​
✅ Angel & Kids සන්නාමය යටතේ
✅ මිල: € 7.00 පමණි!
✅ වයස අවුරුදු 4 සිට 16 දක්වා දරුවන්ට ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes) ලබාගත හැක.
​Amidi Moda වෙතින් උසස් තත්ත්වයේ නිමි ඇඳුම්.​ #

✨ පුංචි පැටවුන්ට ලස්සනම ලස්සන Navy Blue Leggings! ✨​👧 අවුරුදු 4 සිට 14 දක්වා සිඟිත්තන්ට ගැලපෙන සියලුම Size වලින් ඇත.
22/09/2026

✨ පුංචි පැටවුන්ට ලස්සනම ලස්සන Navy Blue Leggings! ✨

​👧 අවුරුදු 4 සිට 14 දක්වා සිඟිත්තන්ට ගැලපෙන සියලුම Size වලින් ඇත.

✨ Amidi Moda - Kids Tracksuit Collection ✨​ඔබේ චූටි පැටවුන්ට ඉතාමත් සපපසු සහ ලස්සන සම්පූර්ණ කිට් එකක් (Full Tracksuit Se...
12/09/2026

✨ Amidi Moda - Kids Tracksuit Collection ✨
​ඔබේ චූටි පැටවුන්ට ඉතාමත් සපපසු සහ ලස්සන සම්පූර්ණ කිට් එකක් (Full Tracksuit Set) දැරිය හැකි මුදලකට ලබාගන්න! 👦👧

€ 11.50 (Set Completo)

​වයස් සීමාව / Età: අවුරුදු 4 සිට 16 දක්වා ළමුන් සඳහා (Dai 4 ai 16 anni)

​ කපුචී සහිත ෆෙල්පා (Hooded Sweatshirt) සහ කලිසම (Pantaloni) - මුල් ලාංඡනය සමඟ (Con logo originale).
​කලිසම සහ ෆෙල්පා වෙන වෙනමද ලබා ගත

හැක! (Pantaloni e Felpa disponibili anche separatamente).

✨ ඔබේ පෙනුමට අලුත් පණක් - Amidi Moda වෙතින්! ✨​දිනපතා ගමනට වගේම ඕනෑම අවස්ථාවකට ගැලපෙන, උසස් ප්‍රමිතියෙන් යුතු T-shirts ස...
08/09/2026

✨ ඔබේ පෙනුමට අලුත් පණක් - Amidi Moda වෙතින්! ✨
​දිනපතා ගමනට වගේම ඕනෑම අවස්ථාවකට ගැලපෙන, උසස් ප්‍රමිතියෙන් යුතු T-shirts සහ Polo shirts දැන් ඔබට එකම තැනකින් ලබාගන්න පුළුවන්

​💯 High-Quality Material: ශරීරයට පහසු, කල්පවතින රෙදි පිළි

​🔥 Modern Designs: නවතම විලාසිතා රැසක්
​🚚 ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්

​ඔබට ගැලපෙන විලාසිතාව අදම තෝරාගන්න! 👇

​

✨ ඔබේ පොඩ්ඩන්ට පහසු, උසස් තත්වයේ ෂෝට් කලිසම් (Shorts) දැන් ඉතා අඩු මිලට!​🔹 මිල: € 3.99 පමණයි🔹 වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට...
06/09/2026

✨ ඔබේ පොඩ්ඩන්ට පහසු, උසස් තත්වයේ ෂෝට් කලිසම් (Shorts) දැන් ඉතා අඩු මිලට!

​🔹 මිල: € 3.99 පමණයි
🔹 වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට 14 දක්වා
🔹 උසස් ප්‍රමිතිය (High Quality)

​🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩිවිස්තර සඳහා දැන්ම අපට Message එකක් දමන්න!
📞 Amidi Moda

ඔබේ දරුවාගේ පාසල් ඇඳුමට අවශ්‍ය සියලුම ලාංඡන සේවාවන් එකම තැනකින්!​පාසල් නිල ලාංඡන (School Badges)​ශිෂ්‍ය නායක / ක්‍රීඩා ස...
02/09/2026

ඔබේ දරුවාගේ පාසල් ඇඳුමට අවශ්‍ය සියලුම ලාංඡන සේවාවන් එකම තැනකින්!

​පාසල් නිල ලාංඡන (School Badges)
​ශිෂ්‍ය නායක / ක්‍රීඩා සමාජ ලාංඡන

​නම් සටහන් කිරීම (Name Tapes/Embroidery)
​ඉක්මන් සහ විශ්වාසනීය සේවාව!"

Indirizzo

Salerno

Telefono

+393501828834

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Amidi Mini Market pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Negozi Di Alimentari nelle vicinanze