Thiru With Hansi

  • Home
  • Thiru With Hansi

Thiru With Hansi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thiru With Hansi, Grocers, .

19/12/2024

මට ඉන්නවා...! හුස්ම ගන්න අවස්ථා අනන්තයක් දෙන එක්කෙනෙක්...🫀ඉතින් කොහොමද මං එයාව මග ඇර ගන්නේ..අන්න ඒකයී කියන්නේ, අපිට ආදරේ මගඇරගන්න තරම් මේ ජිවිතේ දිග මදී...

Italian Vibes 🤤❤️
06/07/2024

Italian Vibes 🤤❤️

🤍🍃
23/06/2024

🤍🍃

මේ තියෙන්නේ ඉතාලියේ ලොරේතෝ නගරයේ පිහිටා තිබෙන සිද්ධස්ථානයක්. මෙම සිද්ධස්ථානයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ මරියතුමී වාසය ...
21/06/2024

මේ තියෙන්නේ ඉතාලියේ ලොරේතෝ නගරයේ පිහිටා තිබෙන සිද්ධස්ථානයක්. මෙම සිද්ධස්ථානයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ මරියතුමී වාසය කරපු නිවසේ බිත්ති තුනක් මෙම සිද්ධස්ථානය තුල තැන්පත් කර තිබේ. කන්‍ය මරිය තුමිය ඉපදී, අධ්‍යාපනය ලැබූ සහ ඇය නිවේදනය ලැබූ නාසරෙත්හි නිවසයි. ගල් ගුහාවක් වැසෙන සේ බිත්ති තුනක් ගල්වලින් තනා තිබූ නිවස පෙදරේරු කළ එක් කාමරයකින් සමන්විත විය.

(කන්‍යා මරිය තුමීගේ ශුද්ධ මන්දිරයේ සිද්ධස්ථානය) එය දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් "ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ මරියා හදවත" ලෙස නිර්වචනය කරන ලද ශුද්ධ ස්ථානයකි. 1291 දී පලස්තීනයෙන් නෙරපා හරින ලද කුරුස යුද්ධ භටයන් විසින් ඉතාලියට (පළමුව ඉලිරියාව හරහා ගමන් කිරීම) ගෙන එන ලදී. 🤍🇮🇹

Photography : ThirushaPhotography 🤍

06/06/2024

කොලපාට කියන්නේ මේ ලෝකේ තියන නිදහස් ම හැගීම! 🌻🍃

04/06/2024

මේ වගේ සරල දිනයක් ප්‍රමාණවත්! 🖤🕊️

Best way to start the day ☕️🤍
03/06/2024

Best way to start the day ☕️🤍

21/05/2024

ආදරෙන් තෝරගත්ත දේවල් අවසානය තෙක් ආදරෙන් බලාගන්න,
ආදරේට දිය හැකි ගෞරවය එයයි..!! 🥺❤🖇️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thiru With Hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share