15/06/2026
එදා හදපු diet fish roti. එක රොටි එකක ≈ 200-210 Calories
රෙසිපි එක read the first comment
Who needs takeaway fish roti when you can make these crispy beauties at home? 😍🐟
🔥 Approximate calories per fish roti: 200–210 kcal
මේ recipe එකෙන් Fish Roti 7ක් හදාගන්න පුළුවන්.
Fat loss කරන ගමන් favourite foods අත්හරින්න ඕන නෑ. Portion control කරගෙන, calorie awareness එක්ක enjoy කරන්න පුළුවන්. ❤️
Recipe එක save කරගන්න. 📌
�ඔයා Fish Roti කන්නේ sauce එක්කද, plain ද? 👇😋