One Bite

Directions Website

One Bite Welcome to our rice and curry page! join us on this delicious journey through the tastes of Sri Lanka!

Here, we bring you the rich and vibrant flavors of Sri Lankan cuisine, from traditional village-style recipes to modern twists on classic dishes.

25/09/2026

රාමේන් නිසානේ මේ ඔක්කොම 🥲

17/09/2026

අවුරුදු නැති වුනාට කමක් නෑ..!
එන්න කන්න අපි දොදොල් කෑල්ලක්

12/09/2026

පැයක් තිස්සේ මේක හැදි ගානවා කියන්නේ ඉතිං 🫠

31/08/2026

මාත් සතුටින් එයත් සතුටින් 🙈
එන්නකෝ අපි අද healthy chicken wrap එකක් හදමු.
🫶 chicken ටිකක් චූටියට කපලා ඒකට මිරිස්කුඩු, තුනපහ, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු ටිකක් දාලා කවලම් කරගන්න
🫶 අන්තිමට yought හරි මී කිරි හැන්දක් වගේ දාගෙන හොදට අනා ගෙන marinate වෙන්න ටික වෙලාවක් තියාගන්න.මේක නම් අමතක කරන්නෙපා හොදේ
🫶 ඊට පස්සේ අපි තෙල් චුට්ටක් pan එකට දාලා chicken ටික හොදට cook කරගන්නවා
🫶 ඒ අතරේ අපි wrap එකට ඕන vegitables ටිකක් ලස්සනට කපා ගන්නවා. මං ගත්තේ ලූනූ, bell paper, cucumber, පොඩියට කපාගත්ත සලාද කොල ටිකක්
🫶 ඔන්න දැන් අපේ chicken ටිකත් හොදට හැදිලා.
🫶 mayo වලට tomato ketch දාලා රස sauce එකක් හදා ගන්න
🫶 දැන් මේක ලස්සනට තියාගන්න තියෙන්නේ
🫶 අහ් කියන්න අමතක වුනානේ. මං Tortilla රොටි pan එකේ දාලා දෙපැත්ත චූට්ටක් රත් කරගත්තා.
🫶 ඔන්න දැන් වැඩේ හරි. අන්තිමට සලාද කොල උඩින් තියලා ලස්සනට wrap කරගන්න තමයි තියෙන්නේ.

25/08/2026

කෝපි කේක් බඩගින්නක් හැදෙන වේලාවට 🍰

19/08/2026

ඔයාලා Baguettes මේ විදිහට try කරලා තියෙනවද?
එන්නකෝ අපි අද cheese chicken spicy mini baguettes හදලා බලමූ....

11/08/2026

එහෙනම් අපි අද ජෑම් පාන් හදමු...

🫶පොල් පැනි එකට අවශ්‍ය දේවල්
පොල් 150g
දුබුරු සීනී 150g

🫶Dough එකට අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 400g
ඊස්ට් 8g
ලුනූ තේ හැන්දක් (රස අනුව)
සීනී 50g
Fresh milk මේස හැදි 2ක්
වතුර කෝප්ප 1/2 (අවශ්‍ය ප්‍රමාණයට)
බටර් මේස හැදි 2ක්

🫶ජෑම් පාන් උඩ තවරන්න
සීනී 50g

🫶 ජෑම් පාන් උඩ brush කරන්න
Melted Butter 20g
Fresh milk තේ හැදි 2

Part 01 එකේ link එක පලවෙනි comment එකේ 👋

09/08/2026

එන්න අපි අද උළුදු වඩේ හදමූ...

09/08/2026

එන්න ලේසියෙන්ම එකම dough එකෙන් චූන් පාන් හදමු..

පාන් පිටි 400g ජෑම් පාන් 4යි වියන් රෝල් 4ක් හැදුවා 🥰

🫶Dough එකට අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 400g
ඊස්ට් 8g
ලුනූ තේ හැන්දක් (රස අනුව)
සීනී 50g
Fresh milk මේස හැදි 2ක්
වතුර කෝප්ප 1/2 (අවශ්‍ය ප්‍රමාණයට)
බටර් මේස හැදි 2ක්

🫶කිඹුලා බනිස් උඩ තවරන්න
සීනී 50g

🫶Bun එක උඩ brush කරන්න
Melted Butter 20g
Fresh milk තේ හැදි 2

Part 2 එකෙන් හම්බෙමූ...💙

22/07/2026

රසම රස Mango Bango එකක් හදන්නයි යන්නේ 🥭😋

Address

12
Bradford
LS011BT

Alerts

Be the first to know and let us send you an email when One Bite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby grocery stores