SRI Spices Canada

Call Directions

SRI Spices Canada Bringing the authentic taste of Sri Lankan Food to Canada.

Enjoy a unique culinary experience with our signature dishes, exclusive tasting sessions, and warm hospitality.

10/20/2026

හැන්දෙන් හැන්දට ආදරේ බිද බිද
බෙදලා එවනවා
ලැබුනාද ඔහෙලට🫣😘❤️🧿🙏😇

10/16/2026

විනාඩි දෙකක ලස්සන කතාවක් අහලා ජීවිතේ ලස්සන විදියට වෙනස් කරගන්න🫶❤️😇

🍛✨ Sri Spices Lunch Time Excitement – 18th   ඔක්තෝම්බර්  Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැද...
10/15/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 18th ඔක්තෝම්බර් Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶

👉Chicken Curry(කුකුල් මස් කරිය)
👉Fish Curry(මාළු මිරිසට)
👉Pumpkin Curry (වට්ටක්කා බොරේට)
👉Jackfruit Curry (කිරි කොස් මාළුව)
👉Mango Curry(අඹ මාළුව)
👉Beetroot Curry(බීට් රූට් හින්දුම)
👉Coconut Sambal(පොල් සම්බෝල)

⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
මේ ඉරිදා රස වාසිය Sri Lankan Biriyani only $ 24.99
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

10/15/2026

ආවා…ආවා…ආවා….
රස තුනේ වාසි පැක් එක ආයෙත් ආවා
කොත්තු කන්න කැමති
රයිස් කන්න කැමති
නාසි කන්න කැමති
ඔක්කොම එකට කන්න කැමති
නංගිට,මල්ලිට,අක්කට,අය්යට,නැන්දට,මාමාට 🫣🫣🫣
සමාවෙන්න ඔක්කොටම බෑ
දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න
3 ඉන් 1 රස තුනේ වාසි පැක් එක

🔥 3 FLAVORS IN 1 PACKAGE - SPECIAL OFFER! 🔥

Craving all 3 flavours? Now you get them together! 🤤

✅ ONLY THIS THURSDAY(15th October)

💰 SAVE $19.98

Don't miss out - Limited time only!
Only 29.99$

📱 ORDER NOW on WhatsApp
7782399949
Pick up from 12889 84th Ave Surrey
4.30-9.00

To avoid disappointment, we kindly request you to pre-order. This guarantees your food.

First come, first served! ⏰

10/13/2026

කවදාවත් දැකලා නොතිබුන දිනක්ෂිට ආදරේ හිතෙන්නෙ ඇයි කියලා තේරුනේ එයා දැක්කට පස්සෙ❤️🫶

A heartfelt thank you to Pradeepa Akka and the entire team Zealand studio for organizing such a beautiful event and creating a truly unforgettable night filled with love, joy, and wonderful memories. ❤️

It was an absolute pleasure and an honor to be a small part of such a special occasion.😇

Wishing you all even more success and many more magical moments in the future! 🥂✨❤️

🍛✨ Sri Spices Lunch Time Excitement – 11th   ඔක්තෝම්බර්  Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැද...
10/09/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 11th ඔක්තෝම්බර් Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Bistek(කුකුල් මස් බිස්ටේක්)
👉Devilled Prawns (ඉස්සෝ ඩෙවල්)
👉Chicken Meatballs(මීට් බොල්ස් කරිය)
👉Brinjal Moju(බටු මෝජු)
👉Creamy Cashew Curry(කජු මාළුව)
👉Tempered Dhal Curry(පරිප්පු තෙල් දාලා)
👉Green Beans Curry(බෝංචි හින්දුම )
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
මේ ඉරිදා රස වාසිය Kottu ,Nasi Goreng only $15
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

10/07/2026

ඉස්සර අපිට තිබුනේ එකම එක ලොකු පොට් එකයි.ඒකත් අපි ගත්තෙ බිස්නස් එක පටන් අරන් මාස කීපෙකට පස්සෙ.
කාලෙන් කාලෙට ගන්න ගන්න පොට් එක අපිට මදි වුනා.
ඒත් අපි දන්නවා එක දෙයක්
Quantity එක වැඩි වෙද්දි Quality එක අඩු කරනොගෙන ඉන්න
ඒක නිසා ඔයාගේ order එක අපිට තවත් එක tiffin එකක් නෙමෙයි
ඔයා තමයි ඊයෙ පහල ඉදපු අපිව අද උඩට ගෙන ගෙන ආපු පඩිය
අපි දන්නවා ඔයාගේ ඕඩරයේ වටිනකම
කෑම එක ගෙදර මේසෙ උඩ දිග අරිද්දි ඔයාගේ හිත සතුටින් පිරෙන හැගීම
ඒ තමයි අපේ සතුට

10/06/2026

ඔයාලා කාලාද?
සමහර දවසට හැමෝටම කෑම හදලා බෙදලා ඉවර වෙද්දි අපිට කන්න බෑ
කන්න දෙයක් හිතුවට හිතාගන්න බෑ
බඩගිනි,මහන්සි,ඒත් කන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බෑ
ඉතිං අපිට මෙහෙම වචනෙකට හිත පිරෙනවා
ඒ ගොල්ලො බිස්නස්කාරයෝ ,ඒ ගොල්ලො කරන්නෙ බිස්නස්
කියලා කෙනෙක් කියයි
ඒත් අපි වගේ බිස්නස් කාරයෝ,මිනිස්සුන්ට ලග බිස්නස් කාරයෝ එකතු කරන්නෙ සල්ලි නෙමෙයි
මිනිස්සුන්ගෙ ආදරේ
දවසක් මට කෙනෙක් කියනවා අක්කාගේ page එකේ හේටර්ස්ලා නෑ නේද කියලා
එතකොට මට නිහතමානී ආඩම්බරයක් දැනෙනෙවා
“පන්සල් පල්ලි ගියාම නපුරු මිනිස්සුත් නිවෙනවා”
ඒත් මම මේක ලියලා තියනවා
දවසක් එක තැනක කෙනෙක් නිර්නාමිකව මෙහෙම ලියලා තිබුනා
“කාපු රසම නාසි එක කියලා video ත් දානවා නාසි කාපු නැති අයට හොදයි”
ඒ වචන වලින් මම ශක්තිමත් වුනාද?
නෑ …වැටුනා,සැළුනා,දුක හිතුනා,පපුව හිර වුනා,කරන වැඩ එපා වුනා,තාමත් ඒ අකුරු මැවිල පේන තරමට හිතට වැදුනා
ඒ මම.මගේ බිස්නස් කෙරුවාව
හැමෝම එක වගේ නෑනේ
මගේ හයිය මට ලැබෙන ආදරේ
සමහරු වැදෙන ගල් අහුලල මාලිගා හදනවළු
ඒත් මට බෑ
ගල් මුල් වලට මම තුවාල වෙනවා
ඒත් වැදෙන මල් වලින් මට පුළුවන් මල් වත්තක් හදන්න
හැමෝටම සුවද හමන
අක්කෙ ඔයා කාලාද?
අක්කෙ ඔයා අපිට ආඩම්බරයක්
අපි මෙච්චර දුර ඉදලා ආවෙ ඔයාගේ කෑම රස බලලා ඔයත් බලල යන්න
ගෙදර උයලා තියෙද්දිනේ මේ කෑම ගන්න ආවෙ
ඔයා නම් මෙහෙන් යන්නවත් හිතන්න එපා
මේවා වචන නෙමෙයි
මගේ ජීවිතේට සෙත් පිරිත්
මගේ පුංචි බිස්නස් එකට රත්නමාලි යන්ත්‍රය වගේ
වාසනාව ගේනවා
තමන්ගෙන්ම එකෙක් යන හිතුවක්කාර ගමනකට
කොන්දේසි විරහිතව මුළු හිතින්ම ඉන්න හැමෝගෙම ජීවිත වල
හැම සෘතුවකම පාට පාට මල් පිපෙන්න ඕනෙ
ආදරෙයි ❤️🫶🙏

10/03/2026

ලංකාවෙ හැදිල වැඩිල
ලංකාවෙන් දුර ඈතට වෙලා ජීවිතය ගෙවන අපිට ලස්සන ගෙවල් දොරවල්,සල්ලි,අළුත් වාහන වගේ ආසාවල් ටිකක් මහන්සි උනොත් ලබාගන්න පුළුවන් දේවල් වෙද්දි
සමහර පුංචි පුංචි ආසාවල් ජීවිත කාලෙම ආසාවල් විදියට විතරක් තියෙනව
එහෙම නැත්නම් ඒ පුංචි ආසාවල් වෙනුවෙන් කිලෝමීටර් දහස් ගානක් දුර අපිට පියාබන්නම වෙනවා
ඒ අත්දැකීම මටත් තියෙනවා
ඉර බහින හවසත
පුංචි තේ කඩයක් අද්දර
යාළුවෝ,පවුලේ අය එක්ක
හීතල හුළං වැදි වැදි
ලුණු මිරිස් ටිකක් ගාගත්තු
කරස් ගාලා හැපෙන ආප්පයක රස
ඉගුරු ,කහට යහමින් දාපු
කුරුදු සුවද තේ එකක රස
සමහර විට ඔයාගේ ජීවිතේ ලස්සනම
මතක හිටිනම මොහොතවල් අතරින්
එකක් වෙන්න පුළුවන්
Sri spices අපි බෙදන්නෙ රස මොහොතවල්❤️🧿
එහෙම රස මතක් තියෙන ඔයාගේ යාළුවව mention කරලා ඒ යාළුකම තාමත් එහෙමම බව කියන්න❤️

හෙටත් 12889 84th Ave Surrey Sri Spices Canada Car park එකේදි හමුවෙමු
Saturday 4.30-9.00pm

10/03/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 4th ඔක්තෝම්බර් Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Curry(කුකුල් මස් කරිය)
👉Mutton Curry(එළු මස් කරිය)
👉Baby Jack Fruit Curry(පොලොස් ඇඹුල)
👉Carrot Tempered(කැරට් තෙල් දාලා)
👉Long Beans Curry(මෑ කරල් හින්දුම )
👉Dry Sprats with Cabbage Tempered(හාල්මැස්සෝ ගෝවා තෙල් දාලා )
👉Coconut Sambal(පොල්සම්බෝල)
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
මේ ඉරිදා රස වාසිය Kottu ,Fried Rice ,Nasi Goreng only $15

🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

Address

12889 84th Avenue
Surrey, BC
V3S2C1

Telephone

+17782399949

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Spices Canada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share