LankanCart

Call Directions Website

LankanCart Save time and energy! Get best quality Sri Lankan products from fresh grocery to household items to

🎃🦍 4 BOLD PICKS. 1 WILD HALLOWEEN! ⚡👻Unleash the beast this spooky season with Gorilla Energy! 🕸️🥤 Pick your favourite a...
21/10/2026

🎃🦍 4 BOLD PICKS. 1 WILD HALLOWEEN! ⚡👻

Unleash the beast this spooky season with Gorilla Energy! 🕸️🥤 Pick your favourite and bring a little roar to your Halloween celebrations!

Which one are you grabbing? 👀🔥

🛒 Shop now: https://lankancart.ae/

.දැන් FREE Delivery සමඟ UAE එකේ ඕනෑම තැනකට, ඔබ ආසම කරන ඕනෑම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් LankanCart වෙතින් ගෙදරටම ගෙන්වාගන්න...
19/10/2026

.දැන් FREE Delivery සමඟ UAE එකේ ඕනෑම තැනකට, ඔබ ආසම කරන ඕනෑම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් LankanCart වෙතින් ගෙදරටම ගෙන්වාගන්න. 🥰🇱🇰

මේ සති අන්තයේ delivery හෙට සිට ආරම්භ වේ.
අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..

📦 නැවුම්ම භාණ්ඩ, හොඳම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවය එක්ක ඔබේ ඇණවුම අදම වෙන් කරගන්න.
අපේ DELIVERY - බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා
අමතක නොකර
📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 www.lankancart.ae
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212
Shop More, Save More – Enjoy Free Delivery! T&Cs apply

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

ආයුබෝවන්! මේ සති අන්තයට ලංකාවේ රසට කන්න…අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු 🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග 🍪 බිස්කට්🌶️ Spic...
15/10/2026

ආයුබෝවන්!
මේ සති අන්තයට ලංකාවේ රසට කන්න…
අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..
දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:
From now onwards, please place your orders through our new website:
https://lankancart.ae/
📦 නැවුම්ම භාණ්ඩ, හොඳම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවය එක්ක ඔබේ ඇණවුම අදම වෙන් කරගන්න.
අපේ DELIVERY - බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා
අමතක නොකර
📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 www.lankancart.ae
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212
Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

Lankan Cart

නැවුම් එළවළු, පලතුරු සහ ලාංකීය රසය ඔබේ දොරකඩටම. මේ සතියේ  සෙනසුරාදාට  අපි Fujairah වලටත් delivery එනවා.Order Here - http...
14/10/2026

නැවුම් එළවළු, පලතුරු සහ ලාංකීය රසය ඔබේ දොරකඩටම.
මේ සතියේ සෙනසුරාදාට අපි Fujairah වලටත් delivery එනවා.
Order Here - https://lankancart.ae/
සිකුරාදා සවස 6.00ට ඇණවුම් භාර ගැනීම අවසන් වේ.ලංකාවේ අලුත්ම එළවළු , පලතුරු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..

📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 https://lankancart.ae/
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

Lankan Cart

ආයුබෝවන්! මේ සතියේ delivery හෙට සිට ආරම්භ වේ.අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු 🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග 🍪 බිස්කට්🌶️...
12/10/2026

ආයුබෝවන්!
මේ සතියේ delivery හෙට සිට ආරම්භ වේ.
අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..

දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:
From now onwards, please place your orders through our new website:
https://lankancart.ae/

📦 නැවුම්ම භාණ්ඩ, හොඳම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවය එක්ක ඔබේ ඇණවුම අදම වෙන් කරගන්න.
අපේ DELIVERY - බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා
අමතක නොකර
📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 www.lankancart.ae
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

අවුරුදු 7ක් පුරාවට ලංකාවේ රසය, සුවඳ සහ අපේ දේ ඩුබායි ඉන්න ඔබට සමීප කරපු අපේ ගමන... More than groceries, this is our jour...
11/10/2026

අවුරුදු 7ක් පුරාවට ලංකාවේ රසය, සුවඳ සහ අපේ දේ ඩුබායි ඉන්න ඔබට සමීප කරපු අපේ ගමන...
More than groceries, this is our journey of serving our community with the products and flavours we love from home.
Watch our story here:
https://youtu.be/eu7zLVbIYnM?si=aSReeOXcYFUL0QWI

#මව්බිමදැන්අතේදුරින්
https://youtu.be/eu7zLVbIYnM?si=aSReeOXcYFUL0QWl

අපේම දේවල් ඩුබායි වලට දැං අවුරුදු හතක් තිස්සෙ ගේන lankan cart එයාලග...

ආයුබෝවන්!දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:https://lankancart.ae/ From now onwards, please pl...
08/10/2026

ආයුබෝවන්!
දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:
https://lankancart.ae/
From now onwards, please place your orders through our new website:
https://lankancart.ae/
LankanCart අපේ උත්සාහය ඔබටත්, ඔබේ පවුලේ දූ දරුවන්ටත්, දුර රටක සිටියත් ගිලිහී යන ලාංකේය රසය සහ ඒ අත්දැකීම අපට හැකි උපරිමයෙන් ඔබ වෙත සමීප කරවීමයි.
එම බැඳීම නිසාම, අපගේ ආදරණීය පාරිභෝගිකයන්ට මිලට එහා ගිය ආදරණීය සේවාවක් ලබා දීමට අපි සෑම විටම ඉතාමත් සතුටින් කැපවී සිටිමු.
LankanCart වෙතින් ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකම සැබෑ වටිනාකම, ලංකාවේ අපේම ව්‍යාපාරික කාන්තාවකට, කුඩා ව්‍යාපාර හිමියෙකුට, සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට ශක්තියක් වන බව ඔබ සැමට ආදරයෙන් කියා සිටිමු.
ඔබ අප කෙරෙහි තබන විශ්වාසයට හදවතින්ම ස්තුතියි.
For any help or inquiries, contact us:
WhatsApp: +971 58 8661212
Email: [email protected]
_ LankanCart Team_— at LankanCart.

🌿 LankanCart නැවුම් එළවළු ලැයිස්තුව 🌿ශ්‍රී ලංකාවේ නැවුම් එළවළු, පලා වර්ග, පලතුරු සහ ගමේ රසය දැන් LankanCart වෙතින් ලබා ග...
08/10/2026

🌿 LankanCart නැවුම් එළවළු ලැයිස්තුව 🌿

ශ්‍රී ලංකාවේ නැවුම් එළවළු, පලා වර්ග, පලතුරු සහ ගමේ රසය දැන් LankanCart වෙතින් ලබා ගත හැක.

පලා වර්ග
ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කොහිල දලු, Passion Leaves, අගුණ කොළ, මඤ්ඤොක්කා කොළ, තෙබු කොළ, යකි නාරං කොළ, නිවිති, නීරමුල්ලිය

පලතුරු
අල්පොන්සු අඹ, ගල් සියඹලා, කොලිකුට්ටු, සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල්, රතු කෙසෙල්, මැංගුස්ටීන්, වෙරළු, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, රතු පැපොල්, කටු අනෝදා, දිවුල්, Passion Fruit, ඇඹරැල්ල, අලිගැට පේර, බෙලි, පේර, තැඹිලි

එළවළු
කැකිරි, නෝකෝල්, මෑ කරල්, වම්බටු, මාලු මිරිස්, පිපිඤ්ඤා, දඹල, කොළ සමඟ බීට්රූට්, කෙසෙල් මුව, තිබ්බටු, තලනබටු, බෝංචි, තුඹ කරවිල, දෙල්, පොළොස්, බිම්මල්, ලීක්ස්, අතු ගෝවා

අල වර්ග / වෙනත්
කොහිල අල, නෙලුම් අල, බතල, පොල්, මඤ්ඤොක්කා

📲 LankanCart වෙතින් දැන්ම Order කරන්න
🌐 https://lankancart.ae/
📞 WhatsApp: +971 58 866 1212

ආයුබෝවන්!දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:https://lankancart.ae/ From now onwards, please pl...
05/10/2026

ආයුබෝවන්!
දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:
https://lankancart.ae/
From now onwards, please place your orders through our new website:
https://lankancart.ae/
LankanCart අපේ උත්සාහය ඔබටත්, ඔබේ පවුලේ දූ දරුවන්ටත්, දුර රටක සිටියත් ගිලිහී යන ලාංකේය රසය සහ ඒ අත්දැකීම අපට හැකි උපරිමයෙන් ඔබ වෙත සමීප කරවීමයි.

එම බැඳීම නිසාම, අපගේ ආදරණීය පාරිභෝගිකයන්ට මිලට එහා ගිය ආදරණීය සේවාවක් ලබා දීමට අපි සෑම විටම ඉතාමත් සතුටින් කැපවී සිටිමු.

LankanCart වෙතින් ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකම සැබෑ වටිනාකම, ලංකාවේ අපේම ව්‍යාපාරික කාන්තාවකට, කුඩා ව්‍යාපාර හිමියෙකුට, සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට ශක්තියක් වන බව ඔබ සැමට ආදරයෙන් කියා සිටිමු.

ඔබ අප කෙරෙහි තබන විශ්වාසයට හදවතින්ම ස්තුතියි.

For any help or inquiries, contact us:
WhatsApp: +971 58 8661212
Email: [email protected]

_ LankanCart Team_

Food Ordering Platform

Happy World Teachers’ Day!To all the teachers who guide, inspire, and share the light of knowledge with patience and lov...
05/10/2026

Happy World Teachers’ Day!

To all the teachers who guide, inspire, and share the light of knowledge with patience and love, your dedication shapes every child’s future.

Wishing all teachers around the world a beautiful and blessed Teachers’ Day.

- LankanCart-

Address

LANKANCART GENERAL TRADING LLC/Al Qusais Ind. Third/Dubai
Dubai
00000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+971588661212

Alerts

Be the first to know and let us send you an email when LankanCart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category