Tiku Online

Tiku Online We supply reliable and satisfying products to enhance your daily work experience.

02/12/2024
02/12/2024

එදිනෙදා ජිවිතයේ සමහර කාර්‍යයන් වල නිරත වෙද්දී නිදිමත ගතිය පැමිණෙන්නේ නම් එය මගහරවා ගැනීමට පහසුවෙන් භාවිතා කළ හැකි "Sleep Alert"

ඔබ,
* රිය පැදවීමේ දී,
* පාඩම් කිරීමේදී,
* සෙකියුරිටි කාර්යයේ නිරතව සිටීමේ දී,
* රාජකාරියේ නිරතව සිටීමේ දී,
* බන/දේශනයකට සවන් දෙද්දී
වැනි අවදියෙන් සිටිය යුතු කාර්යයන් වල නිරත වී සිටිය දී, ඔබට නිදිමත ගතිය පැමිණෙන්නේ නම්, "Sleep Alert" භාවිතා කර නින්ද මගහරවා ගන්න.

අනාරක්ෂිත නින්ද මගහරවා සුපරීක්ෂාකාරීව අවදියෙන් තබන මෙම "Sleep Alert" භාවිතය මඟින් පුද්ගලික මෙන්ම රාජකාරී පරිසරයේදී සුපරීක්ෂාකාරී වැඩ කටයුතු ප්‍රශස්ථව මෙන් ම නිසි අවධානෙයන් යුක්තව ඉටුකර ගත හැකිවනු අැත.

දකුණු කනේ රඳවා ගැනීමට තිබෙන මෙම උපකරණය පැළඳ සිටිය දී, ඔබට නින්ද ගොස් ඔබගේ හිස අංශක 15-25 පමණ පහතට අැලවීමේ දී, මෙම "Sleep Alert" ක්‍රියාත්මක වී එ් මඟින් ශබ්දයක් නගා හෝ වයිබ්‍රේට් වී ඔබව අවදියෙන් තබනු අැත.

මෙය මාරුකළ හැකි බැටරියකින් සමන්විත වන අතර එම බැටරිය වසරකට අාසන්න අායු කාලයක් පවතින අතර භාවිතය අනුව අඩු හෝ වැඩි විය හැකි වගේම ඕනෑම තැනකින් මිලට ගැනීමට ද හැක.

මෙහි,
1. Sleep Alert - රීචාර්ජ් කළ හැකි සහ ශබ්දය අැත - රු. 2,850/=

නිසි අවධානයේ රැඳී නිදිමත මඟහරවා ගන්න ඔබත් අදම Sleep Alert මිල දී ගෙන නිවසටම ගෙන්වා ගන්න.

1. Sleep Alert - වයිබ්‍රේට්වීම සහ බීප් ශබ්දය අැත - රු. 2,250/=

එදිනෙදා ජිවිතයේ සමහර කාර්‍යයන් වල නිරත වෙද්දී නිදිමත ගතිය පැමිණෙන්නේ නම් එය මගහරවා ගැනීමට පහසුවෙන් භාවිතා කළ හැකි "Sleep...
30/11/2024

එදිනෙදා ජිවිතයේ සමහර කාර්‍යයන් වල නිරත වෙද්දී නිදිමත ගතිය පැමිණෙන්නේ නම් එය මගහරවා ගැනීමට පහසුවෙන් භාවිතා කළ හැකි "Sleep Alert"

ඔබ,
* රිය පැදවීමේ දී,
* පාඩම් කිරීමේදී,
* සෙකියුරිටි කාර්යයේ නිරතව සිටීමේ දී,
* රාජකාරියේ නිරතව සිටීමේ දී,
* බන/දේශනයකට සවන් දෙද්දී
වැනි අවදියෙන් සිටිය යුතු කාර්යයන් වල නිරත වී සිටිය දී, ඔබට නිදිමත ගතිය පැමිණෙන්නේ නම්, "Sleep Alert" භාවිතා කර නින්ද මගහරවා ගන්න.

අනාරක්ෂිත නින්ද මගහරවා සුපරීක්ෂාකාරීව අවදියෙන් තබන මෙම "Sleep Alert" භාවිතය මඟින් පුද්ගලික මෙන්ම රාජකාරී පරිසරයේදී සුපරීක්ෂාකාරී වැඩ කටයුතු ප්‍රශස්ථව මෙන් ම නිසි අවධානෙයන් යුක්තව ඉටුකර ගත හැකිවනු අැත.

දකුණු කනේ රඳවා ගැනීමට තිබෙන මෙම උපකරණය පැළඳ සිටිය දී, ඔබට නින්ද ගොස් ඔබගේ හිස අංශක 15-25 පමණ පහතට අැලවීමේ දී, මෙම "Sleep Alert" ක්‍රියාත්මක වී එ් මඟින් ශබ්දයක් නගා හෝ වයිබ්‍රේට් වී ඔබව අවදියෙන් තබනු අැත.

මෙය මාරුකළ හැකි බැටරියකින් සමන්විත වන අතර එම බැටරිය වසරකට අාසන්න අායු කාලයක් පවතින අතර භාවිතය අනුව අඩු හෝ වැඩි විය හැකි වගේම ඕනෑම තැනකින් මිලට ගැනීමට ද හැක.

මෙහි,
1. Sleep Alert - වයිබ්‍රේට්වීම සහ බීප් ශබ්දය අැත - රු. 2,250/=
2. Sleep Alert - රීචාර්ජ් කළ හැකි සහ ශබ්දය අැත - රු. 2,950/=

නිසි අවධානයේ රැඳී නිදිමත මඟහරවා ගන්න ඔබත් අදම Sleep Alert මිල දී ගෙන නිවසටම ගෙන්වා ගන්න.

Address

No. 104/3

010230

Website

Alerts

Be the first to know and let us send you an email when Tiku Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share