08/09/2024
Office එකේ වැඩ කරන්න Excel දැනුම මදිද?
කනස්සල්ලට පත්වෙන්න එපා..
අපගේ Advance MS Excel පාඨමාලාවේ ස්වයං අධ්‍යන (Self Study) කට්ටලය දැන්ම මිලදීගන්න.
රු. 20,000 ක් පමණ වටිනා මෙම ස්වයං අධ්‍යන කට්ටලය රු. 5000 ක මුදලකට ඔබට ලබාගත හැක.
තනිව අධ්‍යනය කර Microsoft Office Excel අති දක්ෂයෙකු බවට පත්වියහැකි ආකාරයට මෙම ස්වයං අධ්‍යන පාඨමාලාව විද්‍යානුකූලව සකස්කර ඇත.
එක් එක් මාතෘකාවන් වලට අදාලව ලබාදී ඇති වැඩසටහන් හොඳින් අධ්‍යනය කර දී ඇති පැවරුම් නැවත නැවතත් සිදුකර නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න.
සියළුම පාඩම් පහසුවෙන් තේරුම් ගතහැකි අයුරින් උදාහරණ සමග දක්වා ඇත. තවද, ලබාදී ඇති Powerpoint Presentation හොඳින් අධ්‍යනය කල යුතුයි.
අන්තර්ගතය:
01. Excel Fundamental
- Introduction
- Worksheet
- Workbook
02. Functions
- Formula and Function Tools
- Tips & Shortcuts
- If
- Power Function
- Lookup Function
- Text Function
- Date & Time Function
- Math Function
- Array Function
03. Office Work Modules
- Filtering Tech
- Sorting Tech
- Data Analyzing with Pivot Table
- Charts
- What If Analysis
- Data Table Analysis
- Solver Complex
- Data Considation
04. Flow Chats
- Flow Charts
* Simple If
* Nested If
* Compound If
* Sum If
- Excel Shortcuts
- Logical Function
- Lookup Function
05. Data Security
- Functions Advance
- Security Of Workbook
- Merging Workbook
- Cleaning Up Data
දැන්ම WhatsApp මගින් පහත දුරකතන අංකයට ඇණවුමක් ලබාදෙන්න.
072 462 5520