Kasun Rathnayaka

  • Home
  • Kasun Rathnayaka

Kasun  Rathnayaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Rathnayaka, Grocers, .

31/12/2023
*ආදරණීය දරුවනි,*☘️ *අකුර Online පාසල විසින් ඔබට නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇති මෙම ත්‍රෛමාසික පාඨමාලාව හරහා ඔබ සා....
22/12/2023

*ආදරණීය දරුවනි,*

☘️ *අකුර Online පාසල විසින් ඔබට නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇති මෙම ත්‍රෛමාසික පාඨමාලාව හරහා ඔබ සා.පෙළ විභාගය ලියන තුරු සියලු ම විෂයන්වල*
🌟 *කෙටි සටහන්*
🌟 *පසු ගිය විභාග ප්‍රශ්න පත්‍ර*
🌟 *අනුමාන ප්‍රශ්න පත්‍ර*
*විභාග ඉලක්කගත සම්මන්ත්‍රණ*

*සියල්ල ලබා ගත හැකි ය.*

🔰 *මෙම පරාර්ථකාමී අදහසින් ඔබගේ මිතුරන් වෙත ද මෙම සමූහය සඳහා ආරාධනා කර සම්බන්ධ කරවන්න.*

WhatsApp Group Invite

02/12/2023
*ඔබට වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්වයක්* 👩‍🎓*ඔබත් 6 /7/8/9/10/11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඉගෙනීමට උනන්දුවක් දක්වන දරුවෙක් ද?**එසේ න...
20/11/2023

*ඔබට වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්වයක්* 👩‍🎓

*ඔබත් 6 /7/8/9/10/11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඉගෙනීමට උනන්දුවක් දක්වන දරුවෙක් ද?*

*එසේ නම් ඔබටයි මෙම වටිනා අවස්ථාව*

*ගණිතය / විද්‍යාව / ඉංග්‍රීසි /සිංහල / ඉතිහාසය / දෙමළ / ICT*

*විෂයන් සියල්ල මාසිකව ඉතා අඩු මුදලකට හැදෑරීමට දැන් ඔබට අකුර Online පාසල හරහා වටිනා ශිෂ්‍යත්වයක්.*

*එයින් ඔබට -*
⌛️ *මාස අටක් තුළ වසරට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය*

⌛️ *ඉතිරි මාස හතර තුළ පුණරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව*

⌛️ *සෑම මසක ම මාසික පරීක්ෂණ පැවැත්වීම.*

⌛️ *උපාධිධාරී පාසල් ගුරුවරුන් පමණක් ඔබට දේශන සැපයීම.*

⌛️ *වසර පුරා සියලු පාඩම්වල Recording නැරඹීමට ඇති හැකියාව*

⌛️ *සියලු පාඩම් සඳහා ආකර්ෂණීය සහ ඉතා පැහැදිලි නිබන්ධන සැපයීම*

⚠️️ *එක් ශ්‍රේණියකින් සිසුන් සියයකට (100) පමණක් මෙම ශිෂ්‍යත්වය හිමිවන බැවින් අද ම මේ සඳහා නොමිලේ ලියාපදිංචි වන්න.*
⚠️️ *ලංකාවට ම එකයි. Online නම් ඒ අපෙන් විතරයි.*

👩‍🎓 *ඔබගේ දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාළව සියලු විෂයන්වල විෂය නිර්දේශ මාස 6කින් ආවරණය කර ගැනීමට ඔබ කැමති ද?*

👩‍🎓 *ඔබේ දරුවාව 9 ශ්‍රේණියෙදී ම හෝ 6 ශ්‍රේණියේ සිට වසර තුනක් තුළ සා.පෙළ විභාගයට සුදානම් කිරීමට ඔබ කැමති ද?*

⚠️️ *රට තුළ පවතින අර්බුදකාරී ස්වාභාවය 2024 වසරටත් එලෙසමයි. එයින් අඳුරුවන්නේ ඔබගේ දරුවාගේ වටිනා අනාගතය නොවේ ද?*

👉 *2024 වසරට වාසනාවන්ත දරුවන් සියයක් සඳහා පමණක් මෙන්න ඒ වටිනා අවස්ථාව..* 👈

👩‍🎓 *අකුර Online පාසලේ එක් ශ්‍රේණියක් සඳහා මුලින් ලියාපදිංචි වන සිසුන් සිය දෙනා (100) සඳහා පමණක් විෂයන් 7ක් පැකේජය රු.4000ක මුදලකට*

☘️ *මෙම පණිවිඩය වාසනාවන්තයි උදෙසා පමණක් ඇස ගැටෙන්නක් බව කරුණාවෙන් සලකන්න.*

WhatsApp Group Invite

⚠️️ *ලංකාවට ම එකයි. Online නම් ඒ අපෙන් විතරයි.*👩‍🎓 *ඔබගේ දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාළව සියලු විෂයන්වල විෂය නිර්දේශ මා...
19/11/2023

⚠️️ *ලංකාවට ම එකයි. Online නම් ඒ අපෙන් විතරයි.*

👩‍🎓 *ඔබගේ දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාළව සියලු විෂයන්වල විෂය නිර්දේශ මාස 6කින් ආවරණය කර ගැනීමට ඔබ කැමති ද?*

👩‍🎓 *ඔබේ දරුවාව 9 ශ්‍රේණියෙදී ම හෝ 6 ශ්‍රේණියේ සිට වසර තුනක් තුළ සා.පෙළ විභාගයට සුදානම් කිරීමට ඔබ කැමති ද?*

⚠️️ *රට තුළ පවතින අර්බුදකාරී ස්වාභාවය 2024 වසරටත් එලෙසමයි. එයින් අඳුරුවන්නේ ඔබගේ දරුවාගේ වටිනා අනාගතය නොවේ ද?*

👉 *2024 වසරට වාසනාවන්ත දරුවන් සියයක් සඳහා පමණක් මෙන්න ඒ වටිනා අවස්ථාව..* 👈

👩‍🎓 *අකුර Online පාසලේ එක් ශ්‍රේණියක් සඳහා මුලින් ලියාපදිංචි වන සිසුන් සිය දෙනා (100) සඳහා පමණක් විෂයන් 7ක් පැකේජය රු.4000ක මුදලකට*

☘️ *මෙම පණිවිඩය වාසනාවන්තයි උදෙසා පමණක් ඇස ගැටෙන්නක් බව කරුණාවෙන් සලකන්න.*

WhatsApp Group Invite

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Rathnayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share