05/12/2025
රට වෙනුවෙන් අපි - රුමේනියා
යන තේමාව යටතේ ආරක්ශක අමාත්‍යාංශය සහ ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ මගපෙන්වීම සහ දැනුවත් කිරීම් මත දැනට ආපදාවට ලක් වී සිටින පාසල් ලමුන් සහ ඔවුන්ගේ ඉගනීම් කටයුතු නැවත යථා තත්වයට ගැනීමට සහය වීම මෙහි අරමුණයි.
රුමේනියාවේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් එකතුවී සිදුකලයුතු වැඩ පිලිවෙලක් වන අතර රුමේනියාව ම ආවරණය වන පරිදි සංවිධානයක පිරිස පත්ව ඇත.
ලංකාවේ ආපදා තත්වයට පත් අපේ පුංචි මල් කැකුලු වලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩ පිලිවෙල සදහා හෙට සිට ඔබට භාණ්ඩ බාරදිය හැක.
ස්වභාදහමට පාට පක්ශ ජාති ආගම් බේද නොමැති අතර එවන් අවස්ථාවක මිනිසුන් වන අපිත් ඒ සියල්ල අමතක කර මනුශ්‍යත්වය වෙනුවෙන් එකා වන්ව සහය විය යුතුය.
රුමේනියාවේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම දෙනා එකාවන්ව එකතුවීම අපේ අරමුණයි.
පාසල් උපකරන
• පොත්,පෑන් ,පැන්සල්,මකන, අඩිරූල්,පාටපෙට්ටි,චෝක්,වයිට් බෝඩ් මාකර්ස්(වයිට් බෝඩ් ),කවකටු පෙට්ටි,පාසල් වතුර බෝතල්,පාසල් බෑග්.
• කලු හෝ සුදු මේස්
• සාමාන්‍ය ඇදුම් (වයස 13 සිට පහල ඕනෑම වයසකට) අලුත් ඒවා විය යුතුයි.
• පැම්පස් S,M,L (වෙට් ටිශූ)
• කාන්තා සනීපාරක්ෂක තුවා
• ළමා ඇදුම් කට්ටල ,අවුරුදු 1,2,3
• ළදරු පිටි කිරි (Nan/Nestle)
• ජොන්සන් සබන් (මෙහේ ලාබයි)
සෑම නගරයක්ම ආවරණය වන පරිදි භාණ්ඩ එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටවා ඇති අතර ඔබල ආසන්නම මධ්‍යස්ථානයට තමන්ට හැකියාව ඇති අපි ඉල්ලා සිටින දේවල් වලින් ඕනෑම දෙයක් ලබාදෙන්න.
එකතුකිරීමේ නිල මධ්‍යස්ථානයට:-
• බුකරස්ට් - ලාබකඩේ ඕබෝර් +40743151317
• ක්ලූජ් - ශ්‍රී ලංකා සුපර්මාකට් (පුංචි කඩේ) +40755735887. සහ. ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් +40732388060
• අරාද් - ලාබකඩේ +40742501372 +94781121621
• සිබියු SLmart Romania - +40735341476
• සුචාවා - +94701181617
• බ්‍රයිලා/ගලාති - +94764217103
• ක්රයෝවා - +40723052041 රෝශාන්
• තිම්සෝරා - Mother Asian +40 728 392 601
• ඔරීදියා - +40734909073 හෝ +40757357984
• ෆොක්සානි - +40760373552 +94772551603 (wattsup )සුරංගිකා
• කොන්ස්තත්තා - +40 729 436 208
• පිටෙස්ටි - +40 783 108 383 නුවන්
• අල්බා - +40734227681 හෙළ රස ( සංජු)
මෙම අංක හරහා ඔබට භාණ්ඩ ලබාදීමේ මධ්‍යස්ථානයේ හා සම්බන්ධ විය හැක.
ඔබ භාණ්ඩ ලබාදෙන විට අනිවාර්යෙන් එම අවස්ථාවේම ලේකණ ගත විය යුතුයි. මෙහී සාමූහික අරමුණ සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබේ සහයෝගය ඔවුන්ට ලබාදෙන්න.
මේ වනවිට මුලු රුමේනියාවම ආවරණය වන පරිදි දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙය සාර්ථක කරගැනීමට දිවා රෑ නොබලා වෙහෙසේ.
දුරකත අංක කිහිපයක් සදහන් කරන්නම් එවට කෝල් කරලා වැඩී විස්තර දැන ගන්න පුලුවන්.
Courier මගින් පහත ලිපිනයට ඔබේ භාණ්ඩ එවීය හැක....
Soare Lanka Restaurant
Bulevardul Chișinău 1, București 022141
+40 755 413 958
දනිත +40 732388060 - ක්ලුජ්
අසංක +40 735 586 816 - බුකරස්ට්
නිපුන +40 792888079 - බුකරස්ට්
ජොනි +40 760 727 556 - බුකරස්
රොෂාන් +40 723 052 041 - කර්යෝවා
අශාන් +40 755 735 887 - ක්ලුජ්
නිශාන් +40 742478321 - ගලාති, බ්රේයිලා
කසුන් +40735341476 - සිබීයු
ජින්නා +40 743 151317 - බුකරස්ට්
නුවන් +40 783 108 383 - පිටෙස්ටි