Go with Hippie

  • Home
  • Go with Hippie

Go with Hippie Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Go with Hippie, Grocers, 2 Fred Ladd Way, .

25/09/2026

Let’s go to shopping it’s skin care time
Chemist Warehouse Kmart New Zealand

12/08/2026

A work day in my life 🛍️🎀🧿 ✨ ゚viralシ

20/03/2026

Everyday
゚viralシ

06/03/2026

“Happy 4th Birthday to my little prince. You are my biggest happiness and my whole world. Mommy loves you forever.” 🎂💙

゚viralシ

03/03/2026

අද මම හරිම සාමයෙන් ඉන්නවා.
මාවම තේරුම් ගන්න,
මාවම ආදරෙන් අල්ලගන්න ඉගෙන ගත්ත නිසා.
මේ උපන්දිනයේ මටම දුන්න තෑග්ග මොකක්ද දන්නවද
මාව අගය කරන්න පුලුවන් හදවතක් මන් තනියමම නිර්මාණය කරපු එක.🎂✨













#

ලක්ශයක් හොයන්න දවස් කීයක් වැඩ කරනවද කියලා පෝස්ට් ගොඩක් දැක්කා.නිකමට ගිහින් ඒවල  කමෙන්ට් කියෙව්වා.ගොඩක්  අයට මාසයක්.තවත් ...
07/02/2026

ලක්ශයක් හොයන්න දවස් කීයක් වැඩ කරනවද කියලා පෝස්ට් ගොඩක් දැක්කා.නිකමට ගිහින් ඒවල කමෙන්ට් කියෙව්වා.ගොඩක් අයට මාසයක්.තවත් අයට මාස දෙකක් .මාස තුනකුත් තිබ්බා...
මට හිතුන එකම දේ මෙච්චරයි . ඔයාගේ උත්තරෙත් මේ උත්තර වලට සමානයිනම් , එක්කෝ ඔයා ඔයාගේ ජොබ් එක වෙනස් කරන්න ඕන.එහෙමත් නැත්නම් ඔයා ඔයාව වෙනස් කරගන්න ඕන.
අඩුම ගානේ දැන් හරි අවුරුදු ගානක් තිස්සේ දුවපු සහ දුවන මාර්ගේ වෙනස් කරගන්න ඕන .
ලංකාවේ සාදාරනව සල්ලි හොයන්න මාර්ග ඕන තරම් තියෙනවා .හැබැයි ඔයා හරි ට්‍රැක් එකට වැටෙන්න ඕන.

" සල්ලි කියන්නේ සමනළයෙක් වගේ... ඔයා එයාව අල්ල ගන්න එයාගේ පස්සෙන් දුවන්න දුවන්න සමනළයා ඔයාගෙන් තවත් ඈතට පියඹලා යනවා.ඔයා හති වැටෙනවා විතරයි.ඔයාට සමනළයෙක් ඕනනම් ඔයා කරන්න ඕන ඔයාගේ වත්තේ මල් හිටවන එක.එතකොට සමනල්ලු ඕන තරම් ඔයාගේ වත්තටම එනවා.ඔයාට තියෙන්නේ බලන් ඉන්න එක විතරයි..."

මේ මම මගෙ ජීවිතේ මුදල් ඉපයීම ගැන අහපු හොඳම වචන ටික... ❤️

07/02/2026

Parting like it’s my last year in my 20’s ✨
සුබ උපන් දිනයක් Hippie 🍰🍕🍔🫂🐝✨🇳🇿

02/01/2026

මගේ ජීවිතයේ නැවත වරක් මා පිබිදීම සංකේතවත් කරන්නේ මම බුදු දහම,මගේ බුදුහාමුදුරුවන් සමග සහ මේ ස්වභාවදහම සමග මගේ මනසින්,ගතින්,සියල්ලන්ගෙන්ම එකිනෙකට සම්බන්ධ වීමෙන් කියලා මා තදින් විශ්වාස කරනවා.මම මේ ලෝකෙට පැමිනියේ මිනිස්සුන්ගේ,සත්තුන්ගේ සහ හස් කොලන් ආදි සියල්ලන්ගේ හිත් සුව කර යන්නටය.මා මේ ලෝකයේ යම් කිසි දෙයක් වේද ඒ සියල්ලට ගරු කර සේවය කර නික්ම යන්නටය.අප සියල්ලන් මේ ලොව තිබෙන සෑම දෙයකටම කරුනාවන්ත වෙමු යන්න අලුත් අවුරුද්දෙ ප්‍රාර්ථනාවයි.

Address

2 Fred Ladd Way

2022

Website

Alerts

Be the first to know and let us send you an email when Go with Hippie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed grocery store?

Share