Hiru craft

Hiru craft Store

Pedicure tool set ලස්සනට පිරිසිදුව ඉන්න ගෑණු ලමයින්ට සැලොන් එකට නොයා ලේසියෙන්ම ගෙදරදීම පෙඩිකියු  (pedicure ) එකක් කරලා ක...
14/03/2025

Pedicure tool set

ලස්සනට පිරිසිදුව ඉන්න ගෑණු ලමයින්ට සැලොන් එකට නොයා ලේසියෙන්ම ගෙදරදීම පෙඩිකියු (pedicure ) එකක් කරලා කකුල් ලස්සනට තියාගන්න ඕනම වන tool set එකක් තමයි මේ තියෙන්නේ

scalp එකටම ලේසියෙන් Hair oil දාන්න පුලුවන් bottle එකක්.. 🥰 Hair wash කරන්නත් use කරන්න පුලුවන් 🥰
05/03/2025

scalp එකටම ලේසියෙන් Hair oil දාන්න පුලුවන් bottle එකක්.. 🥰
Hair wash කරන්නත් use කරන්න පුලුවන් 🥰

🥰Make up කරන්න ආස ගෑනු ලමයි හොයන               eye shadow palate එක ගෙනාවා... 😍මේක cute ම cute eye shadow plate එකක්.
05/03/2025

🥰Make up කරන්න ආස ගෑනු ලමයි හොයන
eye shadow palate එක ගෙනාවා...
😍මේක cute ම cute eye shadow plate එකක්.

Waterproof mascara 🥰
05/03/2025

Waterproof mascara 🥰

5ml Travel Portable Mini Perfume Atomizer Bottle Scent Pump Spray Refillable💜️එහේ මෙහේ travel කරද්දි bag එකේ දාන් යන්න ප...
05/03/2025

5ml Travel Portable Mini Perfume Atomizer Bottle
Scent Pump Spray Refillable

💜️එහේ මෙහේ travel කරද්දි bag එකේ දාන් යන්න පුලුවන් නැවත පිරවිය හැකි සුවඳ විලවුන් ඇසුරුම්🌸💜️

කාන්තා පිරිමි දෙපාර්ශවයටම කැමති විදියට💫

8pcs Cute ම cute make up brush set එකක් ගෙනාවා..
04/03/2025

8pcs Cute ම cute make up brush set එකක් ගෙනාවා..

ඇස් යට කළු වෙලා ද?🤔ඩාර්ක් සර්කල් වලට හොඳම විසඳුම😍Hydrating Eye Care Under Eye Crystal Mask collagen Under Eye Patches Fo...
04/03/2025

ඇස් යට කළු වෙලා ද?🤔
ඩාර්ක් සර්කල් වලට හොඳම විසඳුම😍
Hydrating Eye Care
Under Eye Crystal Mask
collagen Under Eye Patches For Women and Men

Disposable Hand Rose Mat Soap Flakes...🥰School යද්දි clz යද්දි office යද්දි ඕනම අයෙකුට බෑග් එකේ සාක්කුවේ දාගෙන යා හැකි එ...
03/03/2025

Disposable Hand Rose Mat Soap Flakes...

🥰School යද්දි clz යද්දි office යද්දි ඕනම අයෙකුට බෑග් එකේ සාක්කුවේ දාගෙන යා හැකි එක් වරක් පමණක් භාවිතා කල හැකි සබන්..
🥰සුවදත් තියෙනවා 😘

Facial mask (sheet mask)😍Skin එක හොඳින් hydrate n moisture කරයි.😍Skin barrier එක ආරක්ෂා කරයි සහ ශක්තිමත් කරයි.😍Soft n sm...
03/03/2025

Facial mask (sheet mask)

😍Skin එක හොඳින් hydrate n moisture කරයි.
😍Skin barrier එක ආරක්ෂා කරයි සහ ශක්තිමත් කරයි.
😍Soft n smooth skin එකක් ලබා දේ.
😍Dryness සහ dehydrated skin එකට තිත තියන්න පුලුවන්.
😍Healthy skin එකක් ලබා දේ.
😍Skin එක glow කරයි.
😍Brightening effects ලබා දේ.
😍සම හොඳින් පෝෂණය කරයි.
😍Fine lines සහ wrinkles reduce කරන්නට උපකාරී වේ.
😍Acne සහ redness calm කරන්නට උපකාරී වේ.
😍Makeup සඳහා skin එක සූදානම් කරයි.

කොහොමද use කරන්නෙ ?

🦋 Cleanser n toner step කරලා, sheet mask එක අරන් මුහුණට අලවගන්න. ඊට පස්සෙ 15-20 mins ඉදලා ගලවලා ඉවත් කරන්න.

Special points....!
☺️sheet mask එක ඉවත් කරපු ගමන් ඉතුරු steps වලට යන්න එපා. Skin එකට තව ටිකක් ඒක absorb වෙන්න ඉඩ දෙන්න. Pat pat කරන්න. මසාජ් කරත් හොදයි. හැබැයි තදින් කරන්න එපා.
☺️Packet එකේ ඉතුරුවෙන essence ටිකත් use කරන්න පුලුවන්.
☺️Daily use කරන්න ඕන නැ. සතියකට දවස් 2,3 ක් ඇති.
☺️sheet mask එක මුහුණෙ අලෝගත්තට පස්සෙ Jade roller එක්කින් මසාජ් කරත් හොදයි.
☺️ඕන වෙලාවක sheet mask use කරන්න පුලුවන්.
☺️ sheet mask එකෙන් පස්සෙ මුහුන සෝදන්නෙ නැ. ඉතුරු steps වලට යන්න ඒක absorb වුණාට පස්සෙ.
☺️sheet mask එකෙන් පස්සෙ use කරන moisturizer එක hydration boost එකක් නම් best.

අනිවාර්යයෙන් ම....

•🌸 sheet mask එක 15-20 mins වලට වඩා තියන්න එපා.
•🌸 Cleanser n toner නොකල dirty skin එකට use කරන්න එපා.
•🌸 එක පාරක් use කල sheet mask එක නැවත use කරන්න එපා

Address

156/1 Awariya Watta

81000

Telephone

+94767527378

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share