17/07/2026
Customer:නංගි. ....බබාගේ birthday එකට cake එකක් හදා ගන්න ඕනි.....
හැබැයි එයා ආස...ලබුබූ කෙනෙක්ට
choko bouquet එකකුත් ඕනි. 🥹
Labubu ට ආස පුංචි පුතෙක්ට අරන් ගිය ලස්සන order එකක් ❤️😇
අම්මලා කැමති දරුවන්ගේ මූණේ හිනාව දකින්න. ..
ඉතින් ඒ අම්මා කිව්ව විදිහටම බබා ආස chocko bouquet එකයි, surprise cake stand එකයි අරන් අපි ගියා බබාව surprise කරන්න