29/09/2026
🎥 Pack house එකෙන් පටන් ගත්තු ඒ පුංචි හීනය... අද වේයන්ගොඩ නගරයේ ඔබේම Fiona Cake Ingredient Shop එක ❤️✨
වසර 3ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින්, කොළඹ යන්න යන කාලයයි වියදමයි ඉතිරි කරගෙන... කොළඹ මිලටම, උසස්ම තත්ත්වයේ කේක් අමුද්රව්ය සියල්ලම දැන් එකම වහලක් යටින්! 🍰📦
අපිට ලාභයට වඩා හැමදාම වැදගත් වුණේ ඔබේ විශ්වාසය සහ සිනහවයි! 🥰
කොපි කලත් සම කරන්න බෑ😇✌️
📍 **Fiona Cake Ingredient Shop**
(28/01 ඒ, ගුවන්පාලම අසල, වේයන්ගොඩ)
📞 **071 1037962 / 077 437 6839
`