Lavindu Rashmika

Lavindu Rashmika Official Facebook Fan Page Of Laviya
(1)

අද එහෙනම් රාත්‍රී 7.30 හම්බෙමුහැමෝම Hiru Star App එක දැන්ම අරන් රෙඩිවෙන්න ⭐️❤️
23/05/2026

අද එහෙනම් රාත්‍රී 7.30 හම්බෙමු

හැමෝම Hiru Star App එක දැන්ම අරන් රෙඩිවෙන්න ⭐️❤️

20/05/2026

මේ 23 සෙනසුරාදා තව දවස් දෙකයි. 😍

පුලුවන්තරම් මගෙ යාලුවො මේක share කරන්න.

🔸 Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF

🔸Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : https://web.facebook.com/hirustarsrilankaofficial
🔗Instagram : https://www.instagram.com/hirustarofficial
🔗TikTok : https://www.tiktok.com/
🔗Threads : https://www.threads.net/
🔗WhatsApp Channel : https://hiru.lk/8WRV2k

Hiru Star Facebook community
📢 Join Now : https://web.facebook.com/groups/hirustarofficial

ඔන්න එහෙනම් දිනේ හම්බුනා මගෙ හීනෙට පාර හොයන් යන ආදරනීය වේදිකාවේ තවත්  විනාඩි 03ක්. මේ සෙනසුරාදා 23 මතක තියාගන්න. ❤️🫂ඔයාල...
17/05/2026

ඔන්න එහෙනම් දිනේ හම්බුනා මගෙ හීනෙට පාර හොයන් යන ආදරනීය වේදිකාවේ තවත් විනාඩි 03ක්. මේ සෙනසුරාදා 23 මතක තියාගන්න. ❤️🫂

ඔයාලගේ ආදරේ කොල මනාපෙකින් මට ලබාදී Super 48 වටේට තේරෙන්න ආදරනීය කොල මනාපය මට ලබාදෙන්න Love you All 💗

20/04/2026

Love You Niwala ❤️✨
2026/04/19

Music Band With

නයිවල බක්මහේ 🙏❤️

☎️0728277753

゚viralシ

2nd Round Done 85%❤️🥳2025/04/04🫂🌏
05/04/2026

2nd Round Done 85%❤️🥳

2025/04/04🫂🌏

ඔන්න අද තමා දවස හැමෝම 7.30 ට ලෑස්ති වෙන්න.  ඔයාලගෙ ආදරනීය මනාපය මට ලබා දෙන්න... ⭐️❤️🫂         ゚viralシ
04/04/2026

ඔන්න අද තමා දවස හැමෝම 7.30 ට ලෑස්ති වෙන්න. ඔයාලගෙ ආදරනීය මනාපය මට ලබා දෙන්න... ⭐️❤️🫂

゚viralシ

03/04/2026

ඔන්න එහෙනම් හෙට තමයි දවස.. මේ මගෙ හීනේ.. ඒ ආදරනීය වේදිකාවේ ආයමත් ගීතවත් වෙනවා.. ඔයාලගෙ වටින ආදරනීය මනාපය හෙට දවසේ මට ලබාදෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🙏❤️⭐️

25/03/2026

Hiru Star Second Round April 04th On Saturday ✨⭐️

අප්‍රේල් 04 සෙනසුරාදා මං එනවා ඔයාලගෙ හදවතටම ගයන්න. ඉතිම් මගෙ ආදරනීය සියලුම ජනතාව මගේ සින්දු අහන ආදරනිය ඔයාලා සියලුදෙනා ලෑස්ති වෙන්න මේ මගෙ හීනේ හීනයක් නොවී හැබෑකරගන්න මට ඔයාලගේ ආදරනීය මනාපය පල කරන්න දැන්ම HIRU STAR APP එක Download කරගන්න කියලා මං ආදරෙන් ගෞරවෙන් ඔයාලගෙන් ඉල්ලනවා 🙏❤️✨

Hiru Star App : https://play.google.com/store/apps/details?id=com.arimaclanka.android.hirustar&pcampaignid=web_share

WHATSAPP Channel Group : https://whatsapp.com/channel/0029Vb6mhFY2kNFxz8H5c034

With Sayagi ✨           Induwara Sayagi
21/03/2026

With Sayagi ✨

Induwara Sayagi

ඔන්න එහෙනම් (අප්‍රේල් 04) ලෑස්තිවෙන්න.   හැමෝම Hiru Star App එක Download කරගෙන ඔයාලගෙ ආදරනීය වටිනා මනාපය මා හට ලබා දී මේ...
18/03/2026

ඔන්න එහෙනම් (අප්‍රේල් 04) ලෑස්තිවෙන්න.

හැමෝම Hiru Star App එක Download කරගෙන ඔයාලගෙ ආදරනීය වටිනා මනාපය මා හට ලබා දී මේ හිරුස්ටා මාවතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න මට උදවු කරන්න කියලා ආදරෙන් ගෞරවෙන් ඔයාලගෙන් ඉල්ලනවා..🙏⭐️✨

📍මේ පහල තියෙන Link එකෙන් හැමෝම මගෙ Whataapp Channel එකට Join වෙන්න. Love You All 💗✨😎

Whatsapp Channel : https://whatsapp.com/channel/0029Vb6mhFY2kNFxz8H5c034

HIRU Star App : https://play.google.com/store/apps/details?id=com.arimaclanka.android.hirustar&pcampaignid=web_share

01st Round Song : https://youtu.be/krTya6BxrUQ?si=_5C06o2cPMxlnyIU

08/02/2026

Next round coming soon !! ❤️⭐️

1st Round එකේ මට හම්බුන ඒ ඔයාලගෙ ආදරේ සහ Amal Sir , Chandralekha Miss , Ruwan Sir ඒ දුන්න Comments මගෙ ජිවිතේ කවදාවත් අමතක වෙන් නෑ..🙏💗

ආදරෙයි Hiru Star ⭐️💫

Address

Veyangoda

Alerts

Be the first to know and let us send you an email when Lavindu Rashmika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share