30/06/2026
🌿 ඔබගේ කුරුඳු වගාවෙන් වැඩි ලාභයක් ලබා ගැනීමට ඔබම කුරුඳු සැකසීම ඉගෙන ගන්න!
කුරුඳු සැකසුම්කරුවන් සොයා ගැනීමට අපහසුද?
ඔබගේ කුඩා කුරුඳු වගාවෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කැමතිද?
සමහර කොන්ත්‍රාත් සැකසුම්කරුවන්ගේ අවිධිමත් අස්වනු නෙළීම නිසා ඔබගේ වගාවට හානි සිදුවී තිබේද?
එසේ නම් මෙම කුරුඳු සැකසුම් ශිල්පී (Cinnamon Peeling Technician) පුහුණු වැඩසටහන ඔබ වෙනුවෙන්මයි.
📅 ජූලි 10, 11 සහ 12
📅 සිකුරාදා | සෙනසුරාදා | ඉරිදා
මෙම දින 03ක ප්‍රායෝගික පුහුණුව තුළින් කුරුඳු අස්වනු නෙළීමේ සිට ගුණාත්මක කුරුඳු නිෂ්පාදනය දක්වා සියලුම මූලික හා ප්‍රායෝගික දැනුම ලබා ගත හැක.
✅ කුරුඳු වගාකරුවන්
✅ විශ්‍රාමිකයින්
✅ ස්වයං රැකියා අපේක්ෂකයින්
✅ කුරුඳු කර්මාන්තයට එක්වීමට කැමති ඕනෑම අයෙකු
ඔබගේ වගාවේ වටිනාකම වැඩි කරගන්න. ඔබගේ අස්වැන්න ඔබම පාලනය කරන්න.
මනුෂ්‍යයන් වසර ගණනාවක් කුරුඳු වගා කරලා පසුව තමන්ගේම අස්වැන්න සකස් කරගන්න කෙනෙක් හොයමින් දුවනවා. මේ පුහුණුවේ සාරාංශය එතැනයි. ඔබේ වගාව ඔබේ අතට ගන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අදම අප අමතන්න.
0913080795 | 0912265858 | 076 894 4970
Email : [email protected]
YouTube : https://shorturl.at/FzjXC
Web site : www.cinnamonacademy.lk
Location : Good Shed Road, Nape, Kosgoda
https://shorturl.at/IY0GE
(Google Map)
Cinnamon Training Academy (CTA) Limited, Public Private Partnership (PPP) Company with limited liability was incorporated in Sri Lanka on 13th June 2006 and registered under the Companies Act. The Shareholders of the company are members of the Ceylon Cinnamon Association (CCA) and The Spice Council....