PlayNest Toys

  • Home
  • PlayNest Toys
Call

PlayNest Toys Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PlayNest Toys, Grocers, .

🎁✨ ළමා දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක්! ✨🎁ඔබේ ආදරණීය පුංචි දරුවාගේ මුවට ලස්සන සිනහවක් ගෙන එන්න අපේ Toy Gift Packs 🎀🧸🌟 ලස්සන ...
19/09/2026

🎁✨ ළමා දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක්! ✨🎁
ඔබේ ආදරණීය පුංචි දරුවාගේ මුවට ලස්සන සිනහවක් ගෙන එන්න අපේ Toy Gift Packs 🎀🧸
🌟 ලස්සන සහ ආකර්ෂණීය සෙල්ලම් බඩු එකතුවක්
🎁 තෑග්ගක් ලෙස ලබාදීමට සුදුසුයි
🎂 උපන්දිනයකට
🎉 ළමා දිනයට
💝 විශේෂ අවස්ථාවකට
✨ ඔබ ආදරය කරන පුංචි දරුවෙකුට පුංචි සතුටක් දෙන්න
💖 පුංචි හිත්වලට ලොකු සතුටක්! 💖
📦 ලස්සනට සකස් කළ Gift Pack
🎀 තෑග්ගක් ලෙස ලබාදීමට සුදුසු ආකාරයෙන් සූදානම් කර ඇත.
📱 WhatsApp: 0764863165
📩 වැඩි විස්තර සඳහා WhatsApp හෝ Message කරන්න.
🎈 ළමා දිනයට ඔබේ පුංචි මැණිකට අමතක නොවන තෑග්ගක් දෙන්න! 🎈
Island wide delivery 🚛

🔥 ලෝක ළමා දිනයට හොඳම තෑග්ග PlayNest Toys වෙතින්! 🎁🎈​මෙවර ළමා දිනයට ඔයාගේ පුංචි පැටියාගේ මුහුණට අමතක නොවන හිනාවක් ගෙනෙන්න...
18/09/2026

🔥 ලෝක ළමා දිනයට හොඳම තෑග්ග PlayNest Toys වෙතින්! 🎁🎈
​මෙවර ළමා දිනයට ඔයාගේ පුංචි පැටියාගේ මුහුණට අමතක නොවන හිනාවක් ගෙනෙන්න! 😍 සෙල්ලම් බඩු වර්ග කිහිපයක් එකතු කර සාදන ලද අලංකාර Gift Packs දැන්ම වෙන්කරවා ගන්න.
​✨ අපගේ විශේෂත්වයන්:
​🚗 මිල ගණන්: රු. 1000 සිට ඉහලට
​🚜 විශේෂ තේරීම්: Fire Trucks, Construction Vehicles, Police Sets ඇතුළු ආකර්ෂණීය සෙල්ලම් බඩු
​🚚 බෙදාහැරීම: දිවයින පුරා (Island wide delivery)
​💥 stocks සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
​📲 WhatsApp හරහා ඇණවුම් කිරීමට: 0764863165
​🧸 PlayNest Toys
Play • Learn • Grow • Smile

🎁 දරුවන්ගේ මූණට සතුට ගෙනෙන ලස්සනම ලස්සන gift pack අපෙන්! 🧸✨​උපන් දිනයකට, විශේෂ අවස්ථාවකට හෝ ඔබේ පුංචි දරුවා සතුටු කරන්න ...
07/09/2026

🎁 දරුවන්ගේ මූණට සතුට ගෙනෙන ලස්සනම ලස්සන gift pack අපෙන්! 🧸✨
​උපන් දිනයකට, විශේෂ අවස්ථාවකට හෝ ඔබේ පුංචි දරුවා සතුටු කරන්න කියාපු තෑගි පැකට් දැන් අපෙන් ලබාගත හැක.
​✅ උසස් තත්වයේ සෙල්ලම් බඩු
✅ ආකර්ෂණීය ලෙස අසුරන ලද ගිෆ්ට් පැක් (Gift Packs)
✅ සාධාරණ මිලගණන්
✅ දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Delivery available)
​ඔබේ දරුවාට හෝ ආදරණීයයන්ට ගැලපෙනම තෑගි පැකට් එක තෝරා ගැනීමට දැන්ම අපට Inbox පණිවිඩයක් එවන්න නැතහොත් අමතන්න. 📲
​

🎁 පුංචි පැටවුන්ට සුපිරිම සෙල්ලම් බඩු Gift Pack එකක් PlayNest Toys වෙතින්! 🚗✈️🚁ඔබේ දරුවාගේ උපන්දිනයට හෝ ඕනෑම විශේෂ අවස්ථා...
30/08/2026

🎁 පුංචි පැටවුන්ට සුපිරිම සෙල්ලම් බඩු Gift Pack එකක් PlayNest Toys වෙතින්! 🚗✈️🚁

ඔබේ දරුවාගේ උපන්දිනයට හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට අලුත්ම මාදිලියේ සෙල්ලම් බඩු කට්ටල අඩුම මිලට වගකීමෙන් යුතුව ලබාගන්න!

විශේෂත්වයන්:

උසස් තත්ත්වයේ සහ කල්පවතින නිෂ්පාදන 💯

ඕනෑම වයසක දරුවෙකුට ගැලපෙන ආකර්ෂණීය පෙනුම ✨

දිවයින පුරා ඩිලිවරි (Cash on Delivery) පහසුකම් 🚚

මිල ගණන් දැනගැනීමට සහ Order කිරීමට දැන්ම අපට කතා කරන්න නැතහොත් WhatsApp කරන්න!

📞 WhatsApp / Call: 076 486 3165

🏪 Shop Name: PlayNest Toys

(තොග සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!)

Today order 🎁❤️
20/08/2026

Today order 🎁❤️

පොඩිත්තන්ට සතුට පිරුණු Kids Toys Gift Pack එකක්! 🎁🥳🧸​ඔබේ දරුවාව සතුටින් තියන්න, ඔවුන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්න හොඳම ව...
11/08/2026

පොඩිත්තන්ට සතුට පිරුණු Kids Toys Gift Pack එකක්! 🎁🥳🧸
​ඔබේ දරුවාව සතුටින් තියන්න, ඔවුන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්න හොඳම විදිය තමයි මේ Kids Gift Pack එක!
​
​🚗 All-in-One Collection: දරුවන් ආස කරන සෙල්ලම් වාහන සහ සෙල්ලම් බඩු රාශියක් එකම තැනකින්.
🎁 ලස්සන Box Packing: වෙනත් ඇසුරුම් අවශ්‍ය නැත, තෑගි දීමට කෙළින්ම සුදුසුයි.
💡 හැකියාවන් වර්ධනය කරයි: දරුවාගේ සිතීමේ සහ සෙල්ලම් කිරීමේ උනන්දුව වැඩි කරයි.
​👉 Island-wide Delivery - ඔබ ඉන්න තැනටම ගෙන්වා ගත හැක!
📩 ඔබේ Pack එක අදම වෙන්කරවා ගැනීමට Inbox එකට Message එකක් එවන්න!

10/08/2026
01/07/2026

Iron man
Rs.250 පමණයි

අඩුම මිලට ගිෆ්ට් පැක් 🎁
01/07/2026

අඩුම මිලට ගිෆ්ට් පැක් 🎁

Address


Telephone

+94773119192

Website

Alerts

Be the first to know and let us send you an email when PlayNest Toys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed grocery store?

Share