NC Happy Cake

NC Happy Cake Made with Heavenly Taste
(26)

08/07/2026

❤❤Make with heavenly taste ❤❤

💐Today order 💐



ඔයාලටත් ඔයාලගේ ආදරණීයයන්ගේ ලස්සනම දවස ලස්සන කරන්න කැමති විදියට කේක් වර්ග සාදා ගන්න එන්න NC Happy Cake වෙත

ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම කේක් එකක් අලංකාරවත් ලෙස පහසු මිලට ලබාගත හැක.

ඩිලිවරි පහසුකම් සහිතයි 🚵🚴
ඇනවුම් කිරීමට NC Happy Cake පේජ් එකට මැසේජ් එකක් දාන්න.❤

WhatsApp 📞 072-4130868 📞

25/06/2026

"Thank you for your wedding cake order. We are honored to be a part of your special day. Wishing you both a lifetime of love, joy, and happiness. Congratulations!" 🌹✨
Dammika & jayamali
2024-06-20

30/05/2026
15/05/2026

❤️❤️❤️

10/05/2026

Today Order

Thank you for your order and for choosing NC Happy Cake ❤️
We truly appreciate your support!” ✨

NC Happy Cake සමඟ ඔබේ දවස ආදරණීය මතකයක් කරගන්න ❤️”




NC Happy Cake

07/05/2026

❤️❤️❤️❤️

27/04/2026

🍕🍕Pizza 🍕🍕

25/04/2026

❤️💐ඔයාගේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න ❤️💐

*✨ NC Happy Cake වෙතින් විශේෂ කෑම ඇණවුම් ✨*

ඔයාගේ Birthday Party, Almsgiving, Get-together, Office Treats වගේ ඕනෑම උත්සව අවස්ථාවකට රසම රස කෑම වර්ග දැන් අපෙන් 😍

🍲 *අපේ Menu එක*

✅ *Fried Rice* - චිකන් / එග් / වෙජි / මික්ස්
✅ *Chicken Devilled / Fish Devilled
✅ *Yellow Rice & Curries* - සම්පූර්ණ පැකේජ් එක
✅ *Jelly Pudding* - පාට පාට රසම රස 😋

අවශ්‍ය ප්‍රමාණයටම හදලා දෙනවා. රස වගේම Quality එකටත් 100% Guarantee!

📞 *Orders භාරගැනීම: 072-4130868*
💬 WhatsApp හරහා ඇණවුම් කරන්නත් පුළුවන්

අදම කතා කරලා ඔයාගේ Order එක Confirm කරගන්න ❤️

Delivery Available 🚛🚛

25/04/2026

වෙනස්ම රසයකින්, දිලිසෙන සුන්දර පෙනුමෙන් හදපු අපේ Mirror Glaze Cake එක ඔබේ විශේෂ දිනට අමතක නොවන රසවත් අත්දැකීමක් වේවි. රසත්, ලස්සනත් එකට එක්වුණු කේක් එකක් NC Happy Cake වෙතින් 🎂❤️

Address

Heenatigala
Unawatuna
80600

Website

Alerts

Be the first to know and let us send you an email when NC Happy Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share