hailey cake kitchen

hailey cake kitchen birthday cakes
cake pots
jar cakes
cup cakes
anniversary cake
bride to be a cakes

06/06/2026

විද්දේශ ගතව ඉන්නා ආදරනීය දුවගෙන් අම්මට හරීම ආදර්‍රේන්..... ❤❤❤❤
#

06/06/2026

ආදරනීය අක්කෙක්ගෙන් මල්ලියෙක්ට හර්‍රිම ආදරෙන්....
සාහෝදර බැදීම් ❤❤❤❤❤❤

06/06/2026

හරීම ආදරනීය වයිෆ්ගෙන් ආදරනීය බර්ත් ඩේ සප්‍රයිස් එකක් ලබපු ලකී හස්බන්ඩ් කෙනෙක් තමයි මේ.....
ආදරේ කියන්නෙ මොකක්ද ඇහුවොත් ඇත්තටම මං දන්නෙ නැහැ ඒක විස්තර කරන්න... හැබැයි මට පුලුවන් ආදරේ මෙන්න මේ වගේ කියලා මේ කුරුලු කූඩුව පෙන්නන්න.... ❤
හැමපාරම වගේ මේ චූටි ටීචර් රත්තරන් හස්බන්ඩ්ට රත්තරං තමයි ඉතින් ගිෆ්ට් කරේ සත්තරං... 🙈❤
කේක් එකටත් අපට ලස්සන ෆීඩ්බැක් එකක් දුන්නා.... හරීම ආදරෙන්...
තවත් වර්ණනා මොකටද mr Peshaka Dilan ඔය හරීම වාසනාවන්තයි මේ වගේ නොවෙනස ආදරයක් ලබන්න...
මොකද බබාලා ඉද්දි ගැහැනුන්ට ජීවිතේ මැගෑරෙනවා මොකද එයාල ගෙවන්නෙ අවිවේකී ජීවිතයක්...
ඒත් ඔයාගෙ ආදරනීය බිරිද එදා වගෙමයි අදත්.... ❤ එයා ආදරෙන් පුරවන්නෙ ඔයා කියලා මං විශ්වාස කරනවා ❤
ප්‍රාර්ථනා කරනවා හැමදාම ඔයාලගෙ ලස්සන කුරුලු කූඩුව මේ වගේ ලස්සන මතක වලින් විතරක්ම පිරේවා... ❤❤❤❤
Thanks for your order and lovely feedback

14/04/2026
04/04/2026

Thankyou for your orders
❤❤❤❤❤

03/04/2026

Thankyou for your lovely orders .....
❤️❤️❤️❤️❤️

Thankyou for your orders .....❤❤❤❤❤❤❤
03/04/2026

Thankyou for your orders .....
❤❤❤❤❤❤❤

Address

Sandagirigama
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when hailey cake kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category