BSweets

BSweets Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BSweets, Grocers, thalagala watta Road, Thalagalla.
(1)

🎉 ඔබගේ favorite sweets දැන් order කරන්න super easy!WhatsApp එකෙන් අපිට message එකක් දාන්න 📲💛B Sweets 🍰
21/03/2026

🎉 ඔබගේ favorite sweets දැන් order කරන්න super easy!
WhatsApp එකෙන් අපිට message එකක් දාන්න 📲💛
B Sweets 🍰

19/03/2026

Good Morning යාලුවනේ,

උදේම අරගෙන ආවා චොකලට් බේරෙන රස කෑමක් 🍫🤤

මොකද කියන්නේ? Choco Cup Cake එකක් කාලාම බලමුද? 😉

රසම කෑම පිරිසිදුවට කන්න කැමති ඔයා order එකක් දානවා නම් දැන්ම කෝල් එකක් ගන්න. 0714980510

18/03/2026

කොහොමද යාලුවනේ,

ඉතින් අපෙන් රසම රස පැණි වළලු order එකක් හැදුණ විදිය තමයි මේ..🫣♥️

ලස්සනට පිරිසිදුවට හැමදේම කරනවා..

ඔයාලත් ඔයාලගේ සිංහල හා හින්දු අවුරුදු කැවිලි මේසයට ඕනේ කැවිලි වර්ග අපෙන් order කරලා අරගන්න පුලුවන්.👌👌

එහෙනම් දෙන්නකෝ මේ පැත්තට කෝල් එකක් : 0714980510 😉🐝

පැණි බේරෙන පැණි වළලු ඕඩර් එක හැදුණ විදිය බලන්න හවස් වෙලා එන්නකෝ එහෙනම් මේ පැත්තට කට්ටිය 🫣♥️
17/03/2026

පැණි බේරෙන පැණි වළලු ඕඩර් එක හැදුණ විදිය බලන්න හවස් වෙලා එන්නකෝ එහෙනම් මේ පැත්තට කට්ටිය 🫣♥️

12/03/2026

රසම රස පැණි බේරෙන වැලිතලප කෑල්ලක රස බලන්න එන්න මේ පැත්තට..😍👌

අද කෑම ජාති ගොඩක් හදපු දවසක් 🫣😇රස සාගරයක්කෑම ආකරයක් 👌😉
07/03/2026

අද කෑම ජාති ගොඩක් හදපු දවසක් 🫣😇

රස සාගරයක්
කෑම ආකරයක් 👌😉

ආදරයෙන් සුදානම් කළ රස වෑහෙන, ගමේ රසය නගරයට ගෙන එන අපේ 'වැලිතලප'Quality ingredients + traditional recipe = Perfect 'වැලිත...
05/03/2026

ආදරයෙන් සුදානම් කළ රස වෑහෙන, ගමේ රසය නගරයට ගෙන එන අපේ 'වැලිතලප'

Quality ingredients + traditional recipe = Perfect 'වැලිතලප'

අදම ඇණවුම් කරන්න

පැණි බේරෙන කොණ්ඩ කැවුමක රස බලමුද? 😍
03/03/2026

පැණි බේරෙන කොණ්ඩ කැවුමක රස බලමුද? 😍

චොකලට්වලට ආදරේ කරන අයට මෙන්න විශේෂ තෑග්ගක්! 🍫🌈 පුංචි මැටි බඳුනක සැඟවුණු ලොකු රසයක්! 🏺✨හිත පිරෙන රසයකට, ලස්සන පෙනුමකට... ...
02/03/2026

චොකලට්වලට ආදරේ කරන අයට මෙන්න විශේෂ තෑග්ගක්! 🍫🌈

පුංචි මැටි බඳුනක සැඟවුණු ලොකු රසයක්! 🏺✨
හිත පිරෙන රසයකට, ලස්සන පෙනුමකට...
B Sweet මුට්ටිකේක්! 🏺

පාට පාට ස්ප්‍රින්කල්ස් එක්ක හැඩ වුණු මේ පුංචි මැටි බඳුන ඔබේ දවසම සතුටින් පුරවාවි. 🍰💖

අදම ඇවිත් රස බලන්න!

අලුත්ම අත්දැකීමක් විඳගන්න අදම අපිට කතා කරන්න හෝ පැමිණෙන්න. ඔබේ ප්‍රියතමයන් සමඟ බෙදාගන්න හොඳම තේරීම මෙයයි. ✨

අද උදේ ගියපු ඕඩර් එකක් 👌♥️
28/02/2026

අද උදේ ගියපු ඕඩර් එකක් 👌♥️

👌 රස කෑමක් හෝදේ.. 😘
28/02/2026

👌 රස කෑමක් හෝදේ.. 😘

Address

Thalagala Watta Road
Thalagalla
12400

Website

Alerts

Be the first to know and let us send you an email when BSweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category