Yakada Husma Iron Works

  • Home
  • Yakada Husma Iron Works

Yakada  Husma Iron Works ඔයාට අවශ්‍ය කරන ඕනෑම යකඩ නිර්මාණයක් 0786924738 කතා කරලා කරගන්න පුලුවන්......😍😍

24/06/2026

"සමහරු මට බනියි...😩 කවුරු බැන්නත්, කවුරු මාව අමාරුවේ දාන්න හැදුවත්, මට පුළුවන් දේ මගේ දැනුමේ හැටියට හරියටම කරලා දෙන්න මම උත්සාහ කරනවා...

අවුරුදු කීපයක් පාරේ බිරියානි විකුණපු මම දන්නවා ඒකේ දුකයි, කඩයක් හදාගන්න මම කාපු කට්ටයි...😩😩

දුක් විඳලා අවසානයට බිස්නස් එක හැදීගෙන එනකොට ගොඩක් අය බිරියානි කරන්න පටන් ගත්තනේ. ඉතින් මට පාඩු නිසා, ඒ පුංචි බිස්නස් එකට කොච්චර ආසා වුණත් පුංචි කාලෙකට ආපහු නතර කරලා බලාගෙන ඉන්නවා...💚

යකඩ හුස්ම Iron Works එක දානකොට මගේ ළඟම හිටපු, මම ගොඩක් විශ්වාස කරපු යාළුවෝ කිහිපදෙනෙක්ම මට දොස් කියලා තිබ්බා.

මම හිතුවේ මෙච්චරයි.. මම කාගෙවත් දෙයක් හොරකම් නොකර, කාගෙවත් බිස්නස් එකක් කඩාකප්පල් නොකර, ජීවත් වෙන්න මගේ දැනුම පාවිච්චි කරලා දෙයක් කරනකොට ඒකට මිනිස්සු දොස් කියනවා නම්... ඒක ඒ මිනිස්සුන්ගේ ස්වභාවය. මම කීයටවත් ඒ තත්ත්වයට වැටෙන්නේ නැහැ කියන එක නිතරම මගේ ඔළුවේ තිබ්බා......

මට තවත්කෙනෙක්ගේ වැරදි හොයන්න කාලයක් නැහැ.. එහෙම ගතියක් මම ළඟ ඇත්තෙත් නැහැ මචං. හැබැයි ගොඩක් මිනිස්සු මාත් එක්ක තරහයි, ඒ ඇයි කියලා මම දන්නෙත් නැහැ.. වචනයකින්වත් කිසිම මනුස්සයෙකුට වැරැද්දක් කරලත් නැහැ....

අමාරුවෙන් ගේමක් ගහලා ගොඩයන්න දඟලන එක සමහර මිනිස්සුන්ට වැරැද්දක් ද දන්නෙ නැහැ....
ඉතින්, පාරේ කට්ට කන මිනිස්සු ගැන මම හොඳට දන්නවා, මම එතැන හිටපු හින්දා.... ඒක හින්දා තඹුත්තේගම අවට කවුරු හරි අලුතෙන් එහෙම පුංචි කඩයක් හදාගෙන දෙයක් පටන් ගන්න ඉන්නවා නම් මට කතා කරන්න.

ලොකු කඩ නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ කඩයක් ඔයාට හදලා දෙන්නම්. රු 10000ක් වගේ පොඩි මුදලකට .
ඔයා බඩු ටික විතරක් අරන් දෙන්න..."

මේකත් කොච්චර කාලයක් කරන් යන්න දෙයිද දන්නෙ නෑ මිනිස්සු.😩

සටහන : husma iron works
husma iron works

යකඩ  හුස්ම  අපි හහපු  කැනපියක්.....❤😍ලස්සනට  ඔයාගේ  ගෙදර  වාහන පාර්කින්  එක  හදාගන්න  අපිට කතා කරන්න  thabuththegama අවට...
28/04/2026

යකඩ හුස්ම අපි හහපු කැනපියක්.....❤😍
ලස්සනට ඔයාගේ ගෙදර වාහන පාර්කින් එක හදාගන්න අපිට කතා කරන්න thabuththegama අවට පමනයි.. 😍

ලස්සනට  පිලිවලට   ඉන්න  ආස ඔයාට මේ  විදිහටම  හදලා දෙන්නම්   බඩු  ටික අරන්  දෙන්න....❤❤වැඩ කුලිය රාක්කවලට පුටු  වලට  වැඩ ...
28/04/2026

ලස්සනට පිලිවලට ඉන්න ආස ඔයාට මේ විදිහටම හදලා දෙන්නම්
බඩු ටික අරන් දෙන්න....❤❤
වැඩ කුලිය රාක්කවලට පුටු වලට වැඩ කුලිය පමනයි.. ❤
15කට අඩුවෙන් කරලා දෙන්නම් රාක්ක ටික පුටු මේස ඕනම එකක්...😍😍❤❤

මේ  වගේ  ලස්සන  කඩයක්  හදාගන්න  අදම  කතා කරන්න  වැඩ කුලිය  රු  10000යි  බඩු  ටික ඔයාලා අරන්  දෙන්න....❤0786924738   ලස්ස...
28/04/2026

මේ වගේ ලස්සන කඩයක් හදාගන්න අදම කතා කරන්න වැඩ කුලිය රු 10000යි බඩු ටික ඔයාලා අරන් දෙන්න....❤
0786924738 ලස්සනට වයරින් එකේ ඉදම්ම කරලා දෙන්නම් පිලිවලකට

25/03/2026

ආසාවෙන් කරපු තවත් ලස්සන නිර්මාණයක්....
078624738 දැම්ම කෝල් එකක් දාලා ඔයත් මේ වගේ එළිමහන් බුදුගෙයක් ඔයාගේ සිතගි පරිදි නිර්මානය කරගන්න...🌹❤ video # weldding #

27/02/2026

ලස්සනට වැඩ ටික කරගන්න ඕනෙනම් 0782944024 කතා කරන්න.....❤
යකඩ හුස්ම අපි ඔයාගෙ වැඩේ ලස්සනට කරලා දෙන්නම්.....🥰❤

Address

87 Gammana 04 Rajanganaya Road Tabuttegama

50240

Website

Alerts

Be the first to know and let us send you an email when Yakada Husma Iron Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share