22/11/2026
දැදිගම ස්ටෝර්ස් හා දැදිගම සුපර් මාර්ට් ප්රධානව හිතමිතුරන් සමගින් තුත්තිරිපිටිය ශ්රී සුගතවරධනාරාම විහාරයේ කඨින පෙරහැර සදහා පැවැත්වූ දන්සල…🙏
සහයෝගය දැක්වූ පින්වතුන් සැමට පුන්යාණුමෝදනා පූර්වක ස්තූතිය!🤍🙏