SADII

SADII 😍 සිතුවිලි ගොන්නක් අරන් වෙනස් විදිහට.....🦋❤️

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
07/01/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

🤍🕊️
25/12/2024

🤍🕊️

18/12/2024

ජීවිතේ සමහර දේවල් තියෙනවා
වචනවලින් කියාගන්න බැරිව හිත අස්සෙ හිර කරන්
කදුළුවලින් විතරක් වේදනාව නිවා ගත්තු.... 🙂

තාවකාලික ලෝකයේ
දුක කියන්නෙත් තාවකාලික දෙයක්🥀

☺️ඉතින් ළමයෝ....❤️

හැමදේම දරාගෙන
ඉස්සරහට ම යන්න....💗🌠

SADII ❤️

හැඟීම් වලට ව්ටිනාකමක් දෙන්න හැමෝටම බෑ අනුන්ගෙ ජීවිතේ  ඇතුලේ අපේ ජීවිතේ හොයන්නත් බෑ,❤️‍🩹
18/12/2024

හැඟීම් වලට ව්ටිනාකමක් දෙන්න හැමෝටම බෑ

අනුන්ගෙ ජීවිතේ ඇතුලේ අපේ ජීවිතේ හොයන්නත් බෑ,

❤️‍🩹

🙂🥀
18/12/2024

🙂🥀

❤️
18/12/2024

❤️

☺💗
16/12/2024

☺💗

14/12/2024

මිනිස්සු වෙනස් වෙයි හැබැයි ඔයා හැමදාමත් ඔයා විදියටම ජීවත් වෙන්න ❤️😇🍃

අනිවාර්යයෙන් ❤️
12/12/2024

අනිවාර්යයෙන් ❤️

Address

Wewalwaththa,Ratnapura
Ratnapura
7000

Website

Alerts

Be the first to know and let us send you an email when SADII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category