14/04/2026
ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ඔබේ පවුලට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු, "රසම රස" වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු!🍃✨
உங்கள் குடும்பத்திற்கு அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்பு நிறைந்த, 'சுவையான' சிங்கள மற்றும் இந்துப் புத்தாண்டு அமைய மனதார வாழ்த்துகிறோம்!🍃✨
අලුත් අවුරුද්දේ සතුටයි, දේශීය කෑම මේසයේ රසයි එකට එකතු කරන ටස්නා ෆුඩ් ප්‍රඩක්ට්ස්! 🍃🍯